අයවැයට ඡන්දය ගන්න ආණ්ඩුවෙන් සම්බන්ධන්ට රජ සැලකිලි..
March 10, 2019 at 12:00 pm | lanka C news
අයවැය යෝජනාවලිවට දෙමල ජාතික සන්දානයේ සහාය ලබා ගැනීම සදහා ආණ්ඩුව විසින් ආර්.සම්බන්ධන් මහතාට හොදින් සලකමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දෙමල සන්ධාන සහාය නොලදහොත් ආණ්ඩුව බිද වැටෙන බවද ඒමහතා සදහන් කලේය.
මහනුවර දලදා මාලිගාව වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.