අයවැයට ඡන්දෙ දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට පගාව දීලා..

December 14, 2016 at 3:50 pm | lanka C news
අයවැයට ඡන්දෙ දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට පගාව දීලා..

එළැඹෙන 2017 වසර සදහා වූ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබුවේ මුදල් චෙක්පත් බෙදීමෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

12 views

2 Comments to “අයවැයට ඡන්දෙ දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට පගාව දීලා..”

  1. Dickie Bird says:

    This is bribery

  2. this sakkili yamapalnaya came by force with bribes on jan 8th too…..

Main News