අයවැයට පෙර අගමැති රනිල් තිරුපති දෙවියන් යදී..
March 3, 2019 at 12:00 pm | lanka C news
තිරුපති කෝවිල වන්දනා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය සංචාරයක නිරතව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අගමැතිවරයා සමගින් මෙම සංචාරය සදහා රජයේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටිති.
මෙම පිරිස චෙන්නායිහි සිට විශේෂ ගුවන් යානාවකින් තිරුපති බලා ගොස් ඇත.
අගමැතිවරයා මෑත කාලයේ අවස්ථා ගණනාවකදීම තිරුපති ආශිර්වාදය ලබා ගැනිම සදහා එහි ගියේය.
හෙට දිනයේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතරය සම්බන්දයෙන් අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.
හෙට අය වැය පරාදයි ! තිරුපති ගියපු අයට ගෙදාර යන්න වෙනවා සාමන්යෙන්
පරදින්නෙ නෑ!
ඉංගිරිසියෙංනෙ කන්නලවු කරන්නෙ- තමිල්නාටු දෙයියො ඉංගිරිස් වලට බයයි ඕයි
Is thirupathi devi has parliament voting power? Or oposition leaders get instructions from thirupathi how to vote to the budget.
muta tipipathi deviyo – wasalaya
නොදෝකින් මේ වගේ හිඟන මුස්පේන්තුවෙක්…
බහුතරය නැති අගමැති තිරැපති යන එක අපිට වැදගත් නැහැ. අද අපට වැදගත්
පරන කෝන්තර අතහැරල සමාන ප්‍රතිපත්ති අගයන මහින්ද සහ සිරිසේන එකතුවෙලා (14% + 44% = 58%) පොහොට්ටු/ශ්‍රිලනිප ජය ස්තීර කරගන්න අවස්ථාව උදාවෙලා තිබියදී ජවිපෙ ගෙනා 20 වන සංශෝධනය ගැන මහින්ද කතාකරන්නෙ
මහින්දට සහ නාමල් පුතාට ජනාධිපති අපෙක්ෂකයා වෙන්න බැරි නිසාද යක්නය්.
ගෝටා විධායක ජනාධිපති වෙනවට මහින්ද අකමැති නිසා 20 ගැන රනිල්ගෙ අනුර-දාසලා සමග මහින්ද සාකච්චා කරන බවය් රටේ ජනතාව හිතන්නෙ.
මිත්‍යාව පසුපස යනවා කියල ජෙප්පො මහින්දගේ පින්තුරේ දාගෙන මඩ ගැහුවා.
කෝ උන් දැන් බෙහෙතකට වත් හොයාගන්න නෑ.
Prefers an Indian god. May be this is the god who looks after thieves and cheats.
ane tirupathi deviyane okata gahalla elawanako wedala kiyannam oka ape rata kewa vinasha kala okata gahalama elawanna deviyane
Moota hondatama pissu. Netthan metchchara weda thiyeddi thirupathi yanna Oneida, yanna beriya Deniyaye fun Ekak Aran enna