අයවැයට පෙර කැබිනට් මණ්ඩලය ලොකු වෙයි.. රවීට-දයාසිරිට යලිත් කැබිනට් ඇමතිකම්..
October 21, 2018 at 3:50 pm | lanka C news
නැවත වතාවක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සංශෝධනය අයවැය ඡන්ද විමසීමට පෙර සිදුවනු ඇතැයිද වාර්තා වෙයි.
මෙම සංශෝධනයේදී රවි කරුණානායක හා දයාසිරි ජයසේකර මන්ත්රීවරුනට යලිත් කැබිනට් ඇමති දුර ලැබෙනු ඇතැයිද පැවසෙයි.
ඊට අමතරව තවත් නියෝජ්‍ය ඇමති ධුර කිහිපයක්ද අලුතින් එක්වනු ඇති බවටද තොරතුරු වාර්තා වේ.
janathaawage badu mudal sooragena kaapiyawu……
225 ම කැබිනට් ඇමටිලා කොරල ගන්ජ සුරැට්ටුවක් දුන්නොත් මහින්ද වට්ටපු ආර්තිකය ගොඩ ගන්න පුලුවන්.
ජනතාවට කන්න නැතුව මුරුංගා කොළ කනවා මුන්ට තව ඇමතිකම් ලැජ්ජයි
සුදු ලෝගුවට කට කෙරුමෝ බස්සාලා
වැඩ බැරිකම අත්සනටමත් පෙන්නාලා
දූෂිත වැඩ බැරි හොරුට ආයිත් පනදීලා
සූත්‍රය පෙන්නපං ඇමතිකම් ආයිත් දීලා
පාර්ලිමෙන්තුවෙ ඉතුරුවෙලා ඉන්න දුප්පතුන් කීපාදනාගෙ ගැටලුව විසදුවොත් බුදුබව අත්වෙනව…පුළුවන් ඉක්මනින් කරල දාන්න…රටට යහපතක් වෙන්න කියල.
ලොකු වුනානම් රෙදි නැන්දට පනිවූඩයක් යවාපල්ලා හනිකට… දැනටමත් ඌක බෙන්ගලේ බොක්කට වඩා ලොකු වෙලා තමා තියෙන්නේ.