අයවැයට විරුද්ද වෙනවාද නැද්ද.. මෛත්රී-මහින්ද සාකච්චා එකගතාවක් නැතිව අවසන්..
April 4, 2019 at 6:47 pm | lanka C news
හෙට දිනයේ පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අද රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක සාකච්චාව එකඟතාවකින් තොරව අවසන්වී තිබේ.
හෙට අවසන් ඡුන්ද විමසීමට පෙර හමුවී අවසන් තිරණය ගැනීමට සන්ධාන නායකයන් එකග වී ඇත.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්රීලනිප මහ ලේකම් ජයසේකර, සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, ශ්රී ලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජාතික නිදහස් පෙරමුණ නායන විමල් වීරවංශ, පිවිතුරු හෙල උරුමය නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී වී තිබිණ.
මෛත්රී සහ ගෝඨාභය අතර සාකච්ඡාවක් මගින් එකගතාවයක් ඇති කරගන්න….කලු සුද්දන් පාලනය කරන්න. ජනාධිපති නීතිඥයන්ට කඩේ යන්න එපා.
මේ දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව එකතුවෙන්න බැරි මුන් මොක්කුද. තවදුරටත් කලු සුද්දන්ට රට ජාතිය ආගම භාෂාව විනාශ කරන්න ඉඩ දෙන්න එපා….
මහින්ද 2015දි රනිල් එක්ක කතා කරලා ජනාධිපතිකම භාර දීලා ගියා…ඊලගට මහින්ද 2018දි රනිල් එක්ක කතා කරලා අගමැතිකම භාර දීලා ගියා….දෙන්නා හොඳ ඩීල් කාරයෝ.මහින්දයි,රනිලුයි ජෙප්පොයි එකතු වෙලා මෙෙත්රිට ලොකු උගුලක් අටවලයි තියෙන්නේ…මහින්ද,රනිල්,ජවිපෙ Three Idiots බලන්නේ ජනාධිපති ධූරයේ දත් ගලවන්නයි.ඒ මක් නිසාද යත් බටහිර වුවමානාවන්ට,මහ බැංකු හොරැන්ට,රාජපක්ෂ හොරැන්ට එරෙහිව ජනාධිපති සතු බලතල ඕනෑම මොහොතක බලගැන්වීමේ අවධානමක් ඇති නිසාය.
අයවැයට විරුද්ධව වෙනවද කියල තීරණයක් ගන්ඩ බැරුව තටමන උන්ට රටක් කරහැකිද ආයුබොවන් ???????????
ඔන්න දැන් තමයි කොකාගෙ සුද පේන්නෙ.
Hriyata hari Dasuhana
My3 taking Mahinda a ride. He will join a national government with unp very soon.
UNP will win the budget
අද රනිල් අගමැති උනත් ආණුඩු කරන්නේ ‘අලිකොටිසීනු’ නඩයය්.
මෛත්රී අය-වැයට විරුද්ධ වුනොත් ජාතික වීරයෙක් වෙනව.
නැත්නම් බලු මාර්ක් එකට වැටෙනව.
The most sensitive and practical thing Prez Sirisena can do for the betterment of this island is to instruct his MPs to vote against the budget in order to topple this unpatriotic, mega-corrupt and destructive Jadapaalanaya making the way for the vast majority of the citizenry of the country to elect a new patriotic, progressive and people friendly government.
Mr. Mahinda please stop these talks with President. He will cheat you definitely. Please give your correct decision for country.