අයවැයට විරුද්ද වෙන්න අපට බෑ..- දුමින්ද

March 20, 2019 at 11:20 am | lanka C news
අයවැයට විරුද්ද වෙන්න අපට බෑ..- දුමින්ද

ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප‍්‍රධානියා හා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන නිසා අයවැයට විරැද්ද වීමට හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා ප‍්‍රධානියා වන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අයවැයට විරුද්ද වීමට හැකියාවක් නැති බවත් ශ‍්‍රීලනිප ජාතික සංවිධායකවරයා කියා සිටී.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

දුමින්ද දිසානායක අයවැය ගැන කියන සුපිරි කථාව පොහොට්ටුවේ නඩේට ඇඩෙනවා ඇහුවම.

Gepostet von යූඑන්පී හෙළ දෙරණ am Dienstag, 19. März 2019

31,075 Viewers

13 Comments to “අයවැයට විරුද්ද වෙන්න අපට බෑ..- දුමින්ද”

  1. ගන්ජ බන්ඩා says:

    ඔන්න දුමිය උගෙ කටින්ම කිව්වා. දැන් ඉතින් දුමියට සිරිසේනට චන්දෙ දෙනව කියන්නෙ රනිලට චන්දෙ දෙනව කියන එක තමය්.

  2. රටට හිතවත් says:

    නිදහස්, දියුණු, විනීත රටක් ගොඩ නැගීම වෙනුවෙන් ජාති, ආගම්, කුල බේද අතහැර රටට ආදරය කරන ජනතාව දරන අවසාන උත්සාහයත් වතුරේ හැර තමන්ගේ තුච්ච, පහත්, අමන බලාපොරොත්තු ටික විතරක් රට විනාශකර හෝ ඉටුකරගන්න හැම මොහොතේම උත්සාහ ගන්න මේ වගේ බූරුවෝ! තුහ්: නෙදකින්!

    • නිහාල් says:

      මචන් මේ හැම එකටම තමුන්ගේ පවුල් පසුබිම බලපානවා .සමාජයේ පහත තැනින් ඇවිල්ලා රටේ ජාතික සම්පත් හොරාකාලා හදිසියේ මුදල් ලබාගෙන අහිංසක අසරණ දුෂ්කර ප්‍රදේශ වල ජනතාව රවට්ටලා බලය ගත්ත තුච්ච පවුල් වලින් ආපු තුච්ච එවුන්ට රට ජාතිය වැඩක් නෑ. ඒ දේවල් ගැන වෙහෙස වන්නේ පවුල් පරම්පරා තියෙන දුප්පත් උනත් සමාජයේ වැදගත් කම රැකගෙන ඉන්න මිනිසුන්ට.
      හොර අඹුවන්ගේ ගොඩනැගිලි රාජ්‍ය සේවයට කුලියට අරගෙන කොටි ගණන් හොර ගෑනුන්ට හොයල දෙන එකාලට මොන ප්‍රතිපත්තිද ,මොන ලජ්ජාවක්ද ?මුන් ඇඳුම් අදින්නේ කපුටෝ කොටනවට

    • Karu says:

      තුහ්!

  3. Sira says:

    Muge passen inna minissu kawda? Unta untawath oluwak nedda muge passen yana eka nawaththana?

  4. gonja says:

    chandrika janapathi kale thibuna ranilge anduwe ayawayath eda chande dunnada. naha neda. ada slfp pramuka putulakunu karayo unp ayawayata wiruddawayi chade dunne. me gobilata eka mathaka naha. ms ge ithuru tikath mun wansanawa.

  5. ranawiruwa says:

    me yaka pahadili U N P

    • DESHAPREMIYO says:

      The Pohottuwa and S.L.F.P. people who genuinely seek mutual co_operation with each other ,be careful, he is one of the double_ faced fellows who may try to play a double game to bring the current rulers to power again ,by putting their personal grudges first than the welfare of the Motherland.

  6. Nim says:

    ” MUTH SAMANALA YEK ? “

  7. sunil attanayaka says:

    Oww ithin wiruddha unoth ara sabeethage buildin ekata thaamath gewana laksha 400 ta lede adenawane…..!!! mun kanne rate janathaawge salli….!!! koyi deshapalu paharayath ekayi…..un serama ekama bottuwe….!!!ekata horaa kanne….!!!

  8. Sirisena Yatawara says:

    Next step for UNP politically that prompted by MS. This is a new political tactics to be remain in power of by UNP gang ! RW is not only that UNP’s, there are among New UNP in this regime?

  9. john the baptice says:

    මුන්ගේ බලා පොරොත්තුව සිරිසේන නැවත ජනාදිපතිකර පක්ෂයේ චන්ද ටික රනිල් ට දී රනිල් නැවත අගමැති ක‍රන්න වෙන්න ඇති

  10. Sirisena Yatawara says:

    West interest and Other big power of country has been that realized that RW remain in as Primer of SL nothing harm re-colonization of Island Not an undermined by MS . But MS being President of Island is better for US UK EU and Indians practices that policies of Neo -Liberal economy in Sri lanka!
    Super-power do not want that RW become President of SL!

Main News