අයවැයෙන්වත් අඩු කිරීමක් නෑ.. වාහන මිල තවත් ඉහලට..

September 22, 2016 at 2:10 pm | lanka C news
අයවැයෙන්වත් අඩු කිරීමක් නෑ.. වාහන මිල තවත් ඉහලට..

2017 වසර සදහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් වාහන මිල වෙනසක් නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

වාහන බදු සදහා දැනට පනවා ඇති බදු අයවැයෙන් අඩුකරන බවට ජනතාව අතර පැති යන මතය අසත්‍ය බවද සංගමයේ සභාපති ඉන්දික මෙරංචිගේ මහතා වාහන බදුවල නොකරන්නේ යයි මුදල් අමාත්‍යවරයා තම සංගමයට පවසා ඇතැයිද කීය.

ඉදිරි කාලයේදී වාහන මිල තවත් ලක්‍ෂ දෙක තුනකින් ඉහළ යාමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය.

56 views

2 Comments to “අයවැයෙන්වත් අඩු කිරීමක් නෑ.. වාහන මිල තවත් ඉහලට..”

  1. lansa says:

    අනේ ගොනෝ ….උඹ කියන ඒවා පිළිගන්න අපි පුන්නක්කු කන ගොන්නුද බං
    උඹ ඇත්ත කිව්වොත් වෙන්නේ අයවැය වෙනකල් මිනිස්සු වාහන ගන්නේ නැති එක .ඒකෙන් කෙළවෙන එකෙන් බේරෙන්නයි මු හදන්නේ …..අපිට බේගල් කෙලිනවා

Main News