අයවැයෙන් අපි පරාජක‍්‍රමබාහු රජතුමාගෙ ‘ඔන්ටර්පර්නර් ස්කිල්ස්’ එක හදනවා..- හර්ෂද සිල්වා

November 10, 2017 at 3:00 pm | lanka C news
අයවැයෙන් අපි පරාජක‍්‍රමබාහු රජතුමාගෙ ‘ඔන්ටර්පර්නර් ස්කිල්ස්’ එක හදනවා..- හර්ෂද සිල්වා

2018 සදහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් වී ඇත්තේ ‘විෂන් 2025’ වැඩපිලිවෙල ප‍්‍රකාරව බව නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

‘එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’ පරාක‍්‍රමබාහු රජතුමාගෙ කාලෙ ඉදන් අපි දන්වා අපේ රටේ මොලේ කල්පනා කරල අපේ රට ලෝකෙත් එක්ක එකතු කරල නවෝත්පාදන කරල ‘ඔන්ටර්පර්නර් ස්කිල්ස්’ එක යට ගිහිල්ල තිබුනෙ. දැං ඒක උස්සල ගන්නයි මේ අයවැයෙන් හදන්නෙ’

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කලේ 2018 වසර වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.

වීඩියෝව මෙතනින්

75 views

10 Comments to “අයවැයෙන් අපි පරාජක‍්‍රමබාහු රජතුමාගෙ ‘ඔන්ටර්පර්නර් ස්කිල්ස්’ එක හදනවා..- හර්ෂද සිල්වා”

  1. Amunugama says:

    Does he really have a doctorate in economics?

  2. Dev says:

    Lichcavi ta dan Parakrama bahu da

    thawa tiaka kalayai 2025 ona eka api hada gannam.gedara pala.

  3. Lapaya says:

    Harsayo Wadiye ussanna epa tinkiri hama thanama gaweyi.

  4. sura says:

    පසුගිය අවුරුදු 2 ½ වගේම මේ අවුරුදදෙත් කටින් බතලකොල හිටවයි වගේ.

    මුං හිතන් ඉන්නෙ මේ රටේ ජනතාව හැමෝම, ගොන් බූරුවෝ කියලා.

  5. Giabao says:

    Most of the time he speaks as he is not in senses. I think he is always drunk.

  6. Nimal R says:

    පරාක්‍රමබාහු රජ්ජුරුවෝ තමන්ගේ භාණ්ඩාගාරය හොරා කෑවනම් කොහොම ඉතිහාස ගතවෙයිද ? මෙහෙමත් බූරු කථා කියන එකෙක්

  7. daham says:

    puduma wadene. me aanduwe hama ekaama kathaa karanne olmorondamne. aththatama deviyo munwa pissu wattalada?

  8. අවලංගු කතා says:

    Yes he is wearing a decorated cloth in economics footnotes from Diyawannaawa mulleriyawa Angoda.

  9. සොලමන් මුදලාලි says:

    ‘ඔන්ටර්පර්නර් ස්කිල්ස්’ එක යට ගිහිල්ල තිබුනෙ. දැං ඒක උස්සල ගන්නයි මේ හදන්නෙ katenda? kiyalayi ahanda wenne?

Main News