අයවැයෙන් පසු මැතිවරණයක් ස්ථිරයි..

January 6, 2019 at 3:26 am | lanka C news
අයවැයෙන් පසු මැතිවරණයක් ස්ථිරයි..

ඉදිරි අයවැයෙන් පසු මැතිවරණක් එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ බව දන්නා ආණ්ඩුව ඉදිරි අයවැයෙන් උපරිම සහන දීමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

කුරුණෑගලදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

 

 

80 views

One Comment to “අයවැයෙන් පසු මැතිවරණයක් ස්ථිරයි..”

  1. Suda says:

    Under no circumstances we approve or tolerate mahinda joining with sirisena. Mahinda lost all the credibility he had and list popularity by 15%. In a presidential election unp will win.In a general election mahinda may win but not very easy. Most of the floating voters in Colombo and Gampaha will not vote for mahinda. Sirisena has no character at all. Ranil no different. All are currupt and liars. Poor citizens are suffering.

Main News