අයවැයෙන් බදු වැස්සක්..

November 5, 2021 at 10:00 am | lanka C news
අයවැයෙන් බදු වැස්සක්..

2022 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය මගින් බදු මුදල් විශාල වශයෙන් අය කිරීමේ සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

රජයේ ආදායම විශාල වශයෙන් පහත වැටීම නිසා ජනතාවට සහන ලබාදීම වැඩි වශයෙන් පහළ දැමෙනු ඇති බවද දැනගන්නට තිබේ.

වැටුප් වැඩිවීම හෝ සහනාධාර වැනි දේවල් උපරිම වශයෙන් සීමා කිරීමට ද මෙවර අයවැය මගින් කටයුතු කරනු ඇත.

මෑතකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ මෙවර අයවැයෙන් ජනතාවට සහන දීම නොව ජනතාවගෙන් ගැනීමට සිදුවනු ඇති බවයි.

135,568 views

28 Comments to “අයවැයෙන් බදු වැස්සක්..”

  1. calista says:

    ඔව් බැසිය ආවේ ජනතාව සූරාකන්නම තමයි
    ඕකා මහින්දගේ කාලේ %10ක් කමිෂ් ගත්තු ගෙවලෙයෙක් ඕකට නිකන් නෙමේ ටෙන් පසන්
    කිව්වේ මූ අමෙරිකා පුවැසි කම අත නො ඈරම ආවේ ලංකව විනාස කර හැකි තරම් සම්පත් අමෙරිකාවට විකුණා චීනට ඉන්දියාවට විකුණා
    කොමිෂ් කුට්ටි උගේ ගෑණිට දරුවන් පෝෂනය කරන්න තොපි මේ ජනතාව සූරා කෑම නතර කරපියව් බල්ලනේ තොපිව ගූ ගහලම තමයි
    මෙවර රාජපකෂවරු එලවන්නේ

    • dev says:

      2015 karagatta madida. lankawata lokuma winasa une yahapalane nisa.

      basil niyama nayakayek

      • ගජධීර says:

        බොට ඔය ඇමෙරිකන් කොමිස් හොරා නායකයෙක් වෙන්නැති බත් බැලයා. ඕකට මලාට මොකෙක්වත් චන්දයක් දෙන්නේ නැතිබව ඕකම දන්නවා. දැන් නං තොපි ඔක්කොම ජනතාවට කූජිතම වෙලා තියෙන්නේ. තොපි ඔක්කොම පණපිටින් කුණුවෙලා මැරිලා මල පෙරේත ආත්ම වල තමයී ආයේ ඉපදෙන්නේ. පිම්බිච්ච අගමැතියව දැක්කම පේනවා දැනටම කාපුවා වමාරනවා කියලා. තොපිට චන්දෙ දුන්නේ අපිව හූරන් කන්න නෙමෙයී. රුවන්වැලිසෑය ඉදිරිපිට පොරොන්දු දීල ජනතාව රවට්ටපු උන්ට ස්වභාවධර්මයා විසින්ම මැරෙන්න මොහොතකට කලින් හරි දඬුවම් ලැබේවි.

      • Hiran says:

        HELPING HAMBANTOTA ape tsunami weerayage malli, Basil ta jayawewa

  2. calista says:

    රටේ බඩු මිල අද පාලනය කරන්නේ කලු කඩ මුදලාලිලා රට පාලනය කරන්නේ පතාලකල්ලිය
    ක් මේ රට විනාශෙට ගෙනයන්න පාර කැපුවේ
    මහා සංඝයාලා ලගදීම සංඝයාලාට ඇවිත් මුරටට
    ම පාන්ශකූලය දෙන්න වෙයි අද %80 වක් අඩපණ වී ඇත කොරෝනා සෑදුන සෑම කෙනෙකම දුර්වල වී ඇත හොද ආහාර වේලක් ගැනීමට අවශයයි
    නමුත් අද%60 කට එවේල නෑ තේඋගුර නෑ සීනි ටික අල්ලට අරගෙන තෝ බීපු ගොවිය අද මහ පාරේ රටට බත හදපු ගොවිය ආන්ඩුවේ ඇමති
    බල්ලෙක් කියනව ගොවිය බීගෙන මූට තමා බාර් තියෙන්න කාලකන්නි බත සපයන ගොවිය
    තොපි රට විනාශකරන්න ආ👺👹👹☠💀👹👹

  3. 0.00069 BIYYO says:

    සක්කිලි හොර බැසිලාටත්, උගේ සනුහරේටත්, හෙන හතම වැදියන්! මක බෑවිලාම පලයන්!
    මේ පිං බිමට අහිතකර සියලුම ගිවිසුම් අහොසි කර නැවතත් ලක් මව පෝෂණය කරන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි

    • කොට මොඩල් says:

      උන්ටත් පොදු දේපොළ කියන වචනේ අරහoනෙ. පොදු දේපල කිව්ව ගමන් ගිණි තිබ්බා

      • සහන් says:

        ඔව් මචං, අපි ආයෙම රාජපක්ෂලාට බලය දීලා රට ජාතිය රකිමු

  4. Asela says:

    3% කාලකන්නියෝ මොනව කීවත් අපට නිදහසේ ඉන්න රටක් හදල දුන්න ඒක මිනිස්සුන්ට කවදාවත් අමතක වෙන්නේ නෑ.

  5. Ranjith says:

    ගිය ආණ්ඩුවේ හිටියේ ජෙප්පෝ, සජිත් ඇතුළු UNP, සහ හිටන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කාරයෝ. කොරෝනා තිබුනෙත් නෑ මොන මගුලක් වත් කෙරුවේ නෑ අනුර කුමාරයා රෑට රෑට අරලිය ගහ මන්දිරේ ගිහින් එක එකා හිරේ දාන්න කතා කෙරුව විතරයි. හිටන් බලේට ගෙනාවේ ඔය කට්ටිය. භාණ්ඩාගාරේ තිබුණු ඩොලර් බිලියන 7 ඩොලර් බිලියන 2 දක්වා බැස්සුවා පිට රටින් සරුංගල් පවා ගෙන්වල. ඔය ජෙප්පෝ කට වහන් හිටිය. උන්ට පක්ෂ අරමුදලට සල්ලි දාගත්තා ඒකනේ රුපියල් බිලියන 7 ක්‌ පක්ෂ අරමුදලේ තියෙන්නේ.

  6. xman says:

    හොරකම 100% නැවැත්තුවත් රට දියුණු වෙන්නේ නැහැ. රටක් දියුණුවෙන්නේ ඇති දක්ෂ වියාපාරික ප්‍රජාවක් බිහිවීමෙන් , කීයටවත් JVP එකට රට දියුණු කරන්න බැහැ , සමහරවිට හොරකම නම් නවත්වයි.