අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

November 15, 2021 at 1:20 pm | lanka C news
අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

මෙවර ඉදිරිපත් කරන ලද අයවැය හමුවේ ආණ්ඩුව විසින් භාණ්ඩ හා සේවා 622ක් මත බදු පනවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

බඩු මිල වැඩි වීමට, ගෑස් හිගකමට හා පොහොර ප්‍රශ්නය ඇතුළු ගැටලු වලට විරුද්ධව ජනතාව පාරට බැසීමේ නැවැත්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් අවසරය ලබා ගන්නා ලෙස වෘත්තිය සමිතිවලට රජය විසින් දැන් කොන්දේසි පනවා ඇත්තේ ඒ නිසා බවත් ඔහු පැවසීය.

මෙම කටයුත්ත ආණ්ඩුව පැහැදිලිවම විරෝධතා මර්දනය කිරීමට සැලසුම් කළ උපක්‍රමයක් බවත් ඔහු පැවසීය.

නමුත් ජනතාව මහ පාරේ සිටින ආකාරය ආණ්ඩුවට බරක් සේ සලකා එය මර්දනය කිරීමට යන්නේ නම් ඉදිරියේ දී සියලු ජනතාව එකට පෙළ ගැසී ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

38,998 views

11 Comments to “අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…”

  1. cw says:

    කොරෝනා තව බෝකරපල්ලා ආණ්ඩුව මට්ටු කරන්න. කාලකන්නි.

  2. dev says:

    3% gonnu kiyana ekada api ahnne
    nikan palayan yannna

  3. බන්ඩා says:

    මෙයාලා යහපාලනය නියමෙට කොලා. නැවත යහපාලනය රැලට බලය දෙමු.

    • කළු තර says:

      යහපාලනෙන් කරපු හොරකම් ගැන කතා කලේ jvp එක තමය්
      බය්යෝ විපක්ෂේ ඉඳන් හ්ම්ම් කිව්වෙ නෑ.

  4. Freddy Silva says:

    විපක්ෂය කියනවා හෙට කොළඹ වටලනවලු.
    අර අහිංසක රන්ජව හෙට එලියට ගන්න පුලුවන් නම් ලොකු දෙයක්.රටම කැමති වෙයි ඒ වැඩේට.

    • Covid18+ says:

      අහිංසක රන්ජන්? යකෝ නීතිය නවන්න පිම්පි වැඩේ කරපු එකා අහිංසකයෙක්ද? මුන් තමයි රටේ නීතියක් නැති කළේ. උඹ හීනෙන්ද?

  5. Pakaya says:

    අනේ පල ගොං පොහොට්ටු බයියෝ.බැසිලාගේ @ක ලෙව කාපං.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    පලයන් යන්න මේ අමාරු අවස්ථාවෙ ජනතාව රජය සමග සිටිනව. 2025 දි පොහොට්ටුව දිනනව. ජෙප්පො සීයට එකට බහිනව.

  7. චව් චව් says:

    ඕව හරියන්නෑ මම දන්නවා නේ ඕක . ඕව හරියන්නෑ.

  8. Covid18+ says:

    උඹලා විකල්පෙ වෙන්න දඟලන කම් ආණ්ඩුව කිසිම බයක් නැහැ. උන් දන්නවා උඹල දෙයක් කිව්වොත් මිනිස්සු ඒකට එරෙහි වෙනවා කියලා. ඒකයි ආණ්ඩුව උඹලාට නටන්න දීලා බලන් ඉන්නෙ. පිං සිද්ධ වෙයි ගෙවල් වලට වෙලා ඉන්නවකො තුන් වෙනි බලවේගෙකට එන්න දීලා.