අයවැයෙන් මිල අඩුවන වාහන මෙන්න.. ලක්ෂ 10කින්, ලක්ෂ 20කින් මිල බහී..
November 10, 2017 at 1:21 pm | lanka C news
2018 වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැය මගින් වාහන වර්ග කිහිපයක මිල අඩුවනු ඇති වාහන ආනයනකරුවන් බව පුරෝකතනය කරයි.
ඒ අනුව නිසාන් Leaf රථයක මිල ලක්ෂ 10කින් පමණ අඩුවනු ඇති අතර BMW i3 රථයක මිල ලක්ෂ 19.5කින් පමන අඩුවනු ඇත.
ටොයොටා Vitz වර්ගයේ මෝටර් රථයක්ද රුපියල් 400,000කින් පමණ මිල අඩුවනු ඇති බව සදහන් වෙයි.
WHY REDUCE PRICE OF OTHER VEHICLES KEEP IMPOSED TAX FOR THREE WEELERS AND MOTOR CYCLES
Nissan LEAF හරි BMW i3 හරි ගන්න අය, ඒ එක්ක, Toyota Vitz එකකුයි ඩ්රරයිවර් කෙනෙකුයි ත් ගන්න. ලංකාවේ හැමතැනම චාර්ජින් ස්ටේෂන්ස් නෑ. ඩ්රයිවර් ට Vitz එකේ පිටිපස්සෙන් එන්න කියලා, electric car එකේ බැට්රිය බැස්සොත්, Vitz එකේ හරි ගෙදර යන්න.
Minnissunwa Mepara Andanna Hadanna Epa
Niwaradi Theeranaya Gani welawata
Rata Jathiya Vinasa Karanna Chandaya Denne Awajatha
Kalu Suddo
ලක්ෂ විසි ගනනට තිබ්බ ලීෆ් එක ලක්ෂ පනහක් විතර කරලා ඒකෙන් ලක්ෂ දහයක් අඩු කලාම මාර ලාබයක් තියෙන්නෙ.