‘අයවැයෙන් රටම හොල්මං..’ තත්පර හයසීයෙන් පාර්ලිමේන්තුවත් හොල්මං.. – මැතිසබය ගිනියම් කල විමල්ගේ අයවැය කතාව මෙන්න..

November 13, 2016 at 11:20 am | lanka C news
‘අයවැයෙන් රටම හොල්මං..’ තත්පර හයසීයෙන් පාර්ලිමේන්තුවත් හොල්මං.. – මැතිසබය ගිනියම් කල විමල්ගේ අයවැය කතාව මෙන්න..

2017 වසර සදහා යෝජිත අයවැය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයේදී ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පල කලේය.

12 views

One Comment to “‘අයවැයෙන් රටම හොල්මං..’ තත්පර හයසීයෙන් පාර්ලිමේන්තුවත් හොල්මං.. – මැතිසබය ගිනියම් කල විමල්ගේ අයවැය කතාව මෙන්න..”

  1. Champa says:

    Completely, totally, admirably PROUD OF YOU !

    A brilliantly awesome speech by Honourable Wimal Weerawansa at the Budget Debate-2017.

    My appreciation to the Joint Opposition for collectively granting him the required time to make his logically brilliant, creative speech.

    විමල්ගේ කතාවට තමන් මාර මොලයක් කියල හිතා ඉන්න අගමැතිත් හොල්මන්! මුදල් ඇමැතිත් හොල්මන්! ආර්ථික විශේෂඥයොත් හොල්මන්! පාර්ලිමේන්තුවත් හොල්මන්!

    හරිම සරල, සුගම විදියට විමල් මුළු අයවැයම ලස්සනට සාරාංශ කළා. පැහැදිලිවම පෙනෙන දේ කිසිම සංවර්ධන කටයුත්තක්, රජයට අළුත් ආදායම් මාර්ග කිසි දෙයක් හඳුන්වා දෙන්නේ නැතුව තනිකරම මහජනතාවට ගහන බදු වලින් රජයේ ආදායම හොයන්න හදපු අයවැයක්. විමල් කියන දේ හරි. ගහලා තියෙන විශාල බදු සංඛ්‍යාව සහ ඒවායේ විශාලත්වය බැලුවහම මුළු රටම හොල්මන් වෙනවා තමයි.

    විමල්ගේ කතාවෙන් පස්සෙත් ටිකක් වෙලා යනකම් හිනා ගියාට, මේ තරම් විශාල බදු බරක් මහජනතාවට දරා ගන්න බැහැ.

    2016 අයවැයෙන් ආණ්ඩුව කලේ ගැමි ජනතාවට ගැමි ආර්ථිකයට පහර ගහන එක සහ සහනාධාර කපා හරින එක. දැන් ඒ පැත්ත වට්ටලා ඉවරයි. මේ පාර 2017 අයවැයෙන් කරලා තියෙන්නේ මධ්‍යම පන්තියට ගහන එක. මේ අසාධාරණ බදු වලට විරුද්ධව මහජන විරෝධයක් එන්න ඕනේ.

    අලස, කුසීත, වැඩ බැරි ආණ්ඩුවේ කම්බ හොරා අගමැතිට පාඩමක් කියල දෙන්න ඕනේ, ජනතාවට අසීමාන්තිකව බදු බර පටවන්නේ නැතුව, වගකිවයුතු රජයක් විදියට තමන්ගේ ආදායම වෙනත් මාර්ග වලින් හොයන්න කියලා.

    (අනුරුද්ධ, විමල්ගේ written speech එක දානවා නේද? විමල් හරිම වේගයෙන් කතා කරන නිසා මට විමල් පෙන්වලා දීපු අර බදු වල ලැයිස්තුව ගන්න වෙලා යනවා).

Main News