අයවැයෙන් වාහන මිල තවත් ඉහලට…

November 13, 2021 at 10:00 am | lanka C news
අයවැයෙන් වාහන මිල තවත් ඉහලට…

ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් වාහන ආනයනය සදහා කිසිදු සහනයක් නොලැබීම නිසා ඉදිරියේදී වාහන තවදුරටත් මිල ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් සඳහන් කරති.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ඉදිරි කාල සීමාවේ වාහන මිල අඩු වීමක් අපේක්ෂා කළ නොහැකි බවයි.

විදේශ මුදල් සංචිත ඉහළ යන තුරු මෙරටට වාහන ගෙන්වීමේ හැකියාවක් නැති බව පෙනී යන බවද පවසන ඒ මහතා ජනතාව බලාපොරොත්තු වුණු ලෙස වාහන අඩු මිලට ලබාගැනීමේ හැකියාවක් නැතිව ගොස් ඇතැයිද සඳහන් කළේය.

පවතින තත්ත්වය මත වාහන මිල ඉහළ යාම තවදුරටත් වර්ධනය වනු ඇතැයිද පවසන ඔහු එම තත්ත්වය මත වාහන ව්‍යාපාරිකයන්ටත් පාරිභෝගිකයාටත් අවාසිදායක තත්ත්වයක් ඇති වනු ඇතැයිද කියා සිටී.

152,115 views

10 Comments to “අයවැයෙන් වාහන මිල තවත් ඉහලට…”

  1. Citizen says:

    Forget the cars.. The budget has allocated 500 Mil for Mortor Cycles for Government workers !!!!

    • Sam says:

      මේ කාලකන්නි වැඩේ 2015ත් කරලා , හැම එකාටම බයිසකලේ ගානේ දුන්න. ඒ හැම කෙනෙක්ම දවස්ට රුපියල් 50-60 පිට රටට යවනවා. බයිස්කල් ලක්ෂයක් තියෙනවා නම් දවසට 50*100,000.00 = මිලියන 5.

      මාසෙට

      5million X 30 = 150million . (බය්සිකල් ලක්ෂයක් තියෙනවා කියල තිතුවොත් )

      මම දන්නා තරමට බයිසකල් ලක්ෂ 7ක් වත් ලංකාවේ තියෙනව් ,ඒවායින් වැඩි හරියක් කරන්නේ වැඩට යන එක , නැතිනම් උබර් කියන බනිස් ගෙඩියක් කන්න ගියත් රටේ සල්ලි පිට රටට යවන බිස්නස් .
      මාසෙට බිලියන කීයක් මේවගේ සල්ලි පිටට යනවා ඇතිද.

      රට කරන උන් ගන්න පොල් බූරු තීරණ වලින් රටේ ආර්ථිකයට වන හානි ගැන හොයන්න ,වටහා ගන්න මුන්ට ඕනේ නැහැ. ඕනේ උන්ට චන්දෙ දෙන පට්ටි වස්සොන්ට පොඩි ආතල් එකක් දීල චන්දෙ ගන්න.

      පොදු ප්‍රවාහනය කාල දාල ,රට වලපල්ලට යන්නේ මේ වගේ කාලකන්නි තීරණ නිසා. රතු ,නිල, කොළ , පොහොට්ටු ඔක්කොම මේවට වගකියන්න ඕනේ.

  2. T says:

    අයවැයෙන්වා හන මිල 50% අඩු කලත්, ඔය මහත්තයා කියන්නෙ ඒකෙන් වාහන මිල තව වැඩිවෙනවා කියලා. කවදාවත් එයා වාහන මිල අඩුවෙයි කියන්නෑ….

  3. SL says:

    Improve the public transport system the way gvt do City Bus service

    We are pumping out lots of USD just to travel even a 1km distance

    VEGA cars must be promoted within the country

    • Janka says:

      Vega doesnt do shit to cheap travel .what we need is no super cars like Tesla,Vegs but some cheap no frills yet stronger cars which uses 0 fossil fuel and affordable to masses

      • Sujith says:

        Vega pave the way to build srilanka base vehicle manufacturing. They have already done something good to the country. Janaka what did u do to the mother country to be eligible to say “shit” to Vega?

      • Warsha says:

        Totally agree with you Janaka. So far only news we hear from 2 unnecessary projects of Vega. 1. The super car, 2. Three-wheeler. Don’t think any of them are for sale. There are so many Chinese car makers doing smaller, practical EVs.

  4. David Milli-banda says:

    Vehicle price must increase.
    Lets manufacture local vehicles for Local Consumption. Even the Parliamentarians can be given. If they want better vehicles, local manufacturers must improve the standards.
    Hirirng cars o taxis can be local vehicles.
    Enforce a high annual licencing fees for imported vehicle owners.
    Luxury vehicles for Tourism and any VIP guest vising the Country.
    NO MORE BORU SHOW.

    Improve the local transport systems. Government & Private

  5. kanday says:

    Time to buy a RHODA electric bicycle made in Sri Lanka!
    Cheap, fast and healthy.

  6. Senithu says:

    ලංකාවෙ හැදුවනම් හරිනේ වාහන