අයවැයෙන් Allion, Axio, Premio, Corolla,  Vezal, Grace සුඛෝපභෝගී වාහන කරයි..

March 8, 2019 at 10:40 am | lanka C news
අයවැයෙන් Allion, Axio, Premio, Corolla,  Vezal, Grace සුඛෝපභෝගී වාහන කරයි..

මෙවර ඉදිරිපත් තර ඇති අයවැය මගින් සාමාන්‍ය මහජනතාව භාවිත කරන වාහන බොහෝමයක් සුඛෝපභෝගී වාහන ලෙස පත් කර ඇති බව ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් රංජිත් පීරිස් මහතා පවසන්නේ රජය විසින් හදුන්වා දී ඇති නව ක‍්‍රමය යටතේ සුඛෝපභෝගී වාහන ඛාණ්ඩයට ඇතුළු වන්නේ නිෂ්පාදන වියදම රුපියල්වලින් ලක්‍ෂ 35 ඉක්මවන ඒවා බවයි.

ඒ අනුව Allion, Axio, Premio, Corolla,  Vezal, Grace වැනි වාහන ගණනාවක් සුඛෝපභෝගී කාණ්ඩයට ඇතුළු වන බවද ඔහු පෙන්වා දෙයි.

178 views

5 Comments to “අයවැයෙන් Allion, Axio, Premio, Corolla,  Vezal, Grace සුඛෝපභෝගී වාහන කරයි..”

  1. ගරසරප says:

    ප්‍රජාතන්ත්‍රවාදය හා ධනවාදයේ මූලික සිද්ධාන්ත දන්නෙ නැති ගොබ්බ ආන්ඩුවක් මේක. කෝටිපතියො ලක්ශරි ගනිද්දී සමාන්‍ය මිනිස්සුන්ට කරත්තයක්වත් ගන්න බැරිනම් ජනතාව කැරලි ගහනඑක නවත්තන්න බෑ. රාජාණ්ඩු පෙරලුනේ මේ කාරනය නිසාවෙන්ම තමය්. රාජ උන්මාදය, හාමු රස්නය තියෙන්නේ රනිල්ට බව මේ මගින් පැහැදිලිය් .

    • හූ ඇන්පී says:

      නොතෙමී යන කාර් වල මිල වැඩි වෙලා.
      අපිට මේ සැරේ තෙමි තෙමී යන්න හරි වහල නැති කාර් එකක් වත් අඩුවට දෙන්න බැරිද?
      මොකුත් බැරිනම් ලෝකේ හොදම ජංගිය වත් දෙන්න බැරිද?

  2. nim says:

    office යාමට ” බූරුවන්” හා ගොන්කරත්ත ඕනේ කර තිබේ . අදම අමතන්න .

    • Sunil says:

      ගොන් කරත්ත විතරක් ඇති. බුරූවන් සහ ගොන්නු පාර්ලිමේන්තුවේන් ගන්න පුලුවන්

  3. Sinha says:

    Dan sapai apata, ranil thumage pancha wida kriyawali magin motabike wala giya apta cars…..

Main News