අයවැයේදී ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරවන බව එජාපය කියයි..
March 3, 2019 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය පරාජය කරවීමට එජාප පසුපෙන මන්ත්‍රීන් තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා පවසයි.
දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවට විරුද්දව විවේචන ඉදිරිපත් කරන නිසා මෙම පියවර ගත් බවද ඔහු කීවේය.
කෙසේ වෙතත් ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ එජාපය විසින් එවන් තීරණයක් ගෙන නැති බවත් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී සම්මත කරන බවත්ය.
කරන්ඩ තියෙන හොඳම දෙයනම් එක වැය ශීර්ෂයක් නොව සම්පූර්ණ
අය-වැයම පරාජය කර මෙම දේශද්‍රෝහී UNP ජුන්ටා පාලනය පලවා හැරීමයි.
මුජිබරය ජනාධිපතිට කියල පස්ස මහ ගන්නයි හදන්නෙ