අයවැය කියවමින් සිටි මුදල් ඇමති අසුනේ හිදගනී.. සම්පූර්ණ අයවැය කතාව මෙන්න..

November 12, 2021 at 3:50 pm | lanka C news
අයවැය කියවමින් සිටි මුදල් ඇමති අසුනේ හිදගනී.. සම්පූර්ණ අයවැය කතාව මෙන්න..

2022 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ වනවිට පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.

අයවැය ඉදිරිපත් කරන අතරවාරයේ ඒ මහතා සිය අසුනේ අසුන්ගෙන අයවැය ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියේය.

ඒ අතර පාර්ලිමේන්තු සේවකයෙකු කිසියම් ඖෂධයක් වැන්නක් ලබා දෙනු දක්නට ලැබින.

ඒ සමගම කතානායකවරයා විසින් සභාව ටික වේලාවකට අත්හිටුවීමට කටයුතු කලේය.

මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කල සම්පූර්ණ අයවැය කතාව මෙසේය.

154,920 views

27 Comments to “අයවැය කියවමින් සිටි මුදල් ඇමති අසුනේ හිදගනී.. සම්පූර්ණ අයවැය කතාව මෙන්න..”

  1. 3% ට බය බයියා. says:

    බිත්ති ච්ත්‍ර ඇදපු කොල්ලෝ කෙල්ලෝ ගැන නෝ කතා .අඩුම ගානේ පා පැදියක් ගන්නවත් සහනයක් .

  2. 0.00069 BIYYO says:

    කියවන්න ඕනි කමට කියවනවා කොලයක් බලාගෙ​න, වචනත් පැටලෙනවා, හදවතින් නෙමෙයි කියවන්නේ. තමන් දන්නෙත් නෑ තමන් මොනා කියවනවද කිය​ලා
    1.0 සිට 5.45 pmදක්වා මෙලො රහක් නැති හිස් වචන ටිකක් සහ කාලය කැමක් විතරයි.

  3. Kalu Albot says:

    Okenuth kohen hari 10% k gahalaa athi!!