අයවැය ගැන තීන්දුවක් ගන්න සෙසු පක්‍ෂ යලි රැස්වේ..

November 14, 2021 at 3:00 pm | lanka C news
අයවැය ගැන තීන්දුවක් ගන්න සෙසු පක්‍ෂ යලි රැස්වේ..

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ දී හෙට දිනයේ හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

2022 වසර සදහා ඉදිරිපත් කර ඇති අය වැයට සහාය දීම පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම ඇමරිකානු සමාගමක් සමග අත්සන් කර ඇති යුගදනව් ගිවිසුම පිළිබඳව ගත යුතු තීන්දු පිළිබඳව ද එහිදී සාකච්ඡා කරනු ඇත.

24,049 views

9 Comments to “අයවැය ගැන තීන්දුවක් ගන්න සෙසු පක්‍ෂ යලි රැස්වේ..”

  1. Darshana abayakoon says:

    මීඩියා වලට අය වැයට විරුද්ධයි කියල පොඩි වොයිස් කට් එකක් දීල පක්ශව චන්දෙ දෙන්න තියෙන්නේ. මොකද එතකොට ජනතාව දන්නව ඔබ තුමාල පක්ශව චන්දෙ දුන්නත් හදවතින් විරුද්ධයි කියල.

    • චන්ද​රේ says:

      මීඩියා වල කෑ ගහලා, ජනතාවට සද්දේ දාලා, අන්තිමට පාර්ලිමේන්තුවට ගිහින් රෙද්ද උස්සලා දෙකට නැමිලා දෙනවා චන්​දේ

    • Sahan says:

      ඔව් අපේ රටේ බුද්ධිමත් ජනතාව ලස්සනට අන්දන්න මුන් හොදට දන්නවා

    • dev says:

      me awashtawe hondama ayawayak hadala tiyenen sahaya denna

  2. සවි කාල says:

    පඩේ පඩ ෂෝ ඵකක්. සංවේදී උනාම අය වැය ට පක්ෂව ඡන්දේ දීලා පාටියක් දාමු.

  3. sunimal says:

    ජනතාව රවටපු කාලේ දැන් අවසන්.

  4. Podi Eka says:

    මුන් ටික නේද අර අස්වෙනවා කියල තර්ජනය කරපු උන්. කෝ තාම අස්වෙලා නෑනේ. අය්යෝ මේ පාර පිටපත නං හොදටම දුර්වලයි. ඕන පොඩි එකෙක්ට තේරෙනවා තනිකර බොරුව යන්නේ කියලා.

  5. 0.00069 BIYYO says:

    පඩේ පඩ ෂෝ ඵකක්. සංවේදී උනාම අය වැය ට පක්ෂව ඡන්දේ දීලා පාටියක් දාමු.😂😂😂😂😂😂
    මුන් ටික නේද අර අස්වෙනවා කියල තර්ජනය කරපු උන්. කෝ තාම අස්වෙලා නෑනේ. අය්යෝ මේ පාර පිටපත නං හොදටම දුර්වලයි. ඕන පොඩි එකෙක්ට තේරෙනවා තනිකර බොරුව යන්නේ කියලා.

Main News