අයවැය ගැන සුපිරිම විග්රහය මහින්දගෙන්… එක වැකියෙන් අයවැය සුන්..
November 11, 2016 at 1:05 am | lanka C news
2017 වසර සදහා ඊයේ දිනයේ මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය ගැන අදහස් පල කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ යෝජිත අයවැයෙන් ජනතාවට සහනයක් ලබාදීමක් සිදුව නැති බවයි.
‘සමුපකාරෙටත් බදු ගහලා. ඊට වඩා කතා කරන්න දෙයක් නෑ’ යයිද කී ඔහු අයවැය ක්රියාත්මක වෙද්දී ජනතාවට එය දැනෙනු ඇතැයිද පැවසීය.
යන්නේ කොහේදැයි නොදැන මුදල් ඇමතිවරයා කටයුතු කරන බවටද චෝදනා කල ඔහු ‘මුදල් ඇමති ආණ්ඩුවට ලණුවක් දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වා ඇති බවද කියා සිටියේය.
ane bandula sir, please come back we want you more than ever.
budget debate ekedi harawath vigrahayak oba depalagen balaporoththt wenawa.
අයවැයෙන් අඩුවෙලා තියෙන්නෙොක්කෝම රු 65ක් විතර
බඩු ගේන්න යනකොට පොලිසියෙන් ඇල්ලුවම…..2500යි. එලියට බහිනකොට 2500ක් වැඩිපුර අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. බයික් එකේ යන කෙනෙක් අතේ රුපියල් 2500ක් තියා ගන්න පුලුවන් ද? වැරදිලා හරි අතේ සල්ලි නොතිබුනොත් තැපැල් කන්තෝරුවට ගෙවන කොට තව සියයට 10ක් ඕන් වෙනවා. ඒ කියන්නෙ 2,750ක්
ඊට අමතරව කාබන් බද්දක් ලු. තව බයිසිකල්වල දාරිතාව අනුව අතිරේක බද්දක් .
යලි පැමින අසරණ අප මෙ නරා වලෙන් ගොඩ දමනු මැනවි මැතිදුනි.
කලින් ආන්ඩුවට බලු කෑම අඩුකරා, රේසින් කාර් මිල අඩු කරා කියමින් හැල්ලු කල මොවුන් අද ආන්ඩු බලයට පත්ව, ලබාදී ඇති සහන කවරේද? මහජනතාවගේ ඇගට දැනෙන කිසිදු සහනයක් මෙම අය වය ලෙඛනයේ නොමැත. ඇති බොහොමයක් යොජනා කිසි කලක වය්මාගෙ මල්ලිට වත් ප්රායොගිකව ඉටු කල නොහැක. යහ පාලන ආන්ඩුවේ අවසානයේ ආරම්භය මෙය වනු ඇත