අයවැය දිනවන්න සල්ලි කදු සොලවයි.. පක්‍ෂ වුනොත් කෝටි 10යි.. ගෙදර නවතින්න කෝටි 05යි.. විපක්‍ෂ මන්ත‍්‍රීන්ට දැල් එලයි… ගණුදෙනු සිංගප්පරුවේදී…

March 7, 2019 at 10:36 pm | lanka C news
අයවැය දිනවන්න සල්ලි කදු සොලවයි.. පක්‍ෂ වුනොත් කෝටි 10යි.. ගෙදර නවතින්න කෝටි 05යි.. විපක්‍ෂ මන්ත‍්‍රීන්ට දැල් එලයි… ගණුදෙනු සිංගප්පරුවේදී…

පාර්ලිමේන්තු හමුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීම සදහා මන්ත‍්‍රීවරුන් පොලඹවා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැලකීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුටම යෝජනා කෙරී ඇතැයි සදහන්ය.

මෙම යෝජනාවන් පසුපස හිටපු ප‍්‍රබල දේශපාලකවරියක් සිටින අතර ඇය විසින් දැනටමත් කිහිප දෙනෙකුටම සෘජුව මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

මේ අතර වෙනත් ආරංචි මාර්ගයකින් වාර්තා වන්නේ අයවැය ඡන්දයෙන් වැලකී සිටීම සදහා කෝටි 05ක් අයවැයට පක්‍ෂ වීම සදහා කෝටි 10ක් මුල් යටයේදී යෝජනා වී ඇති බවයි.

සියළු ගණුදෙනු සිංගප්පුරුවේදී හෝ ඩුබයිහිදී සිදුකිරීමටද යෝජනා වී ඇත.

මහ බැංකු බැදුම්කර මගඩියට සෘජු චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් මගුල් ගෙදරක යන බව කියා දැනට වසර දෙකකට පමණ පෙර මෙරටින් පලා ගොස් සිංගප්පූරුවේ සැගව සිටින බවට තොරතුරු වාර්තා විය.

30 views

7 Comments to “අයවැය දිනවන්න සල්ලි කදු සොලවයි.. පක්‍ෂ වුනොත් කෝටි 10යි.. ගෙදර නවතින්න කෝටි 05යි.. විපක්‍ෂ මන්ත‍්‍රීන්ට දැල් එලයි… ගණුදෙනු සිංගප්පරුවේදී…”

  1. හූ ඇන්පී says:

    කෝටි 5ක් 10ක් කියන්නෙ ලොකු මුදලක් නේද?
    ඕකෙන් බැරිද අපට බ්‍රේස්ලට් අරන් දෙන්න?
    මාත් ආසයි බ්‍රේස්ලට් එකක් දාගෙන නොතෙමෙන කාරෙකක යන්න.

    • Pina says:

      ෆ්රී වයි ෆයි එකෙන් අයි ෆෝන් එකට දාගත්තු ජී පී එස් එකෙන් පාර හොයාගෙන කෙල්ලත් අරන් පාක් එක හොයාගෙන පලයන් මචන් පුන්චි කාර් එකේ. … මතක ඇතුව කෙල්ලට කියපන් ලෝකයේ හොඳම මේඩ් ඉන් ස්‍රී ලන්කා ජන්ගියක් අදින්න කියල.

      • Rupa says:

        ලැජ්ජයි පිනා, ගැහැනු ලමයින්ට ඔය වගේ අපහාස කරන්න එපා.

  2. Open mind says:

    වහාම ජනාධිපති විමර්ශන ඒකකයට පැමිණිලි කරන්න.සුටුස් ගාලා නඩු දමයි.

  3. Kolambata Karu says:

    ටොයිලට් එකේ හිටියොත් ලක්ෂ කීයද දැනගන්ට කැමැත්තෙමි !

  4. buruputha says:

    Dubai valadi nam Madushge salli. Singapore vala nam Bandunkara salli. Suvar ekata me ganudenu piti passe inne Chandrika,Mangala vani ballo,balliyo. Munva vahama arrest karanu. Me kalakanni Avamangalayage ayavayata paksha vena evun okkoma desha drohiyan bava mathala thaba ganivu. Chande dena thopita shape veva. Thopi me aadaraneeya ratata viruddava ganna salli valain thope pavul,daruvan siyalu dena vinasha veva.

  5. Habeeb Jamaldeen says:

    Pohottuwe aya dhannawa mema ayaveya aanduwa dhinana bava.. ithin dhanma mada gahanda patan aragena.. kohomath bayyo pigane reela kana evun ne.. hambanthota lakshayata toilet naththe

Main News