අයවැය දෙවැනි වර කියැවීම සම්මතයි.. TNA පක්ෂ වෙයි.. ශ්රීලනිප පිරිසක් වර්ජනයේ..
March 12, 2019 at 6:12 pm | lanka C news
අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.
අයවැයට පක්ෂව ඡන්ද 117ක් හා විපක්ෂව 76ක් ලැබී තිබින .
විපක්ෂයේ ඉල්ලීම මත නමින් ඡන්දය විමසීම සිදුකරන ලදී.
දෙමල ජාතික සන්ධාන මන්ත්රීවරුන්ද අයවැයට පක්ෂය ඡුන්දය දුන්හ.
ශ්රීලනිප මන්ත්රීවරුන් කිහිප දෙනෙකු විරුද්දව ඡන්දය දුන් අතර පිරිසක් වර්ජනය කර සභාවෙන් පිටවිය.
ඒකාබද්ද විපක්ෂ මන්ත්රී පිරිස හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්දව ඡුන්දය දුන්හ.
වර්ජනය කරපු නිදහස් පක්ෂ මන්ත්රීලා කවුද ආයිබෝං?
එයාලට වැඩිපුර බ්රේස්ලට් හම්බ වෙලා නම් මටත් එකක් ඉල්ල ගන්න ආසයි.
warjana kala samata agamathithumaa jangiya gaane denawalu
ව්ර්ජනය කරපු එවුන් දුන්නත් වැඩක් නැනේ 117ක් තියෙනවනෙ.113 නෙ ඕන.
ආණ්ඩුවට 2/3 නෑ…
ජනාධිපතිවරනේ ප්රතිඵලෙත් ඕකම තමයි ආයිබෝන්..
🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽😄
තියලා බලමුකො ආයුබොවන්.
එහෙම උනොත් අපට බ්රේස්ලට් ගන්න පුළුවන් ඕෂධ මලයා.
නොතෙමි යන්න කාර් හම්බුනොත් මරේ මාරු.
Its peoples vote in presidential election and not the votes of 119 idiots who will do anything to keep their power.
With your comment we can conclude that you are supporting these gay idiots no matter what happens to the country. I guess your dont have any kids just like most of your Gay leaders in UNP as they dont care what happens to the future generations.Shame on you Oshada..btw nice name that really fits a Gay.
PARLIAMENT AKEE 225
SELLAM KARANNE
RATAK AKKA NEDA ?
munge nam kiyanna. apitath chandayak denna thiyenawane.
කවදද ඔයා ඡන්දයක් දෙන්න බලා ඉන්නේ? හිහිහි
Opposition 70 members? without JVP
tirupathi dewiyo ponil diha baluwa
වසලයෝ 225ම සහයෝගයෙන් වැඩේ කරගෙන යන්න තීරණය කරලා
It is very clearly evident even to a primary school child that S.L.F.P. are playing a double game for the survival of the present government.All the patriotic people (as shown in the last local elections ) ,together with the remaining patriotic S.L.F.P ers should rally round POHOTTUWA(patriotic peoples’ only reliable hope) to save our Motherland from current sinister rulers ,who spoil the Motherland in everyday , as seen in the current incidents such as
what they are doing at Geneva.The people would definitely endorse the POHOTTUWA by more than 55 per cent.The present S.L.F.P’s secret tactics are good for “KONDE BADHAPU CHEENUNTA”.The patriotic people cannot be fooled anymore,by politicians who have betrayed the patriotic camp several times.Do not believe them.People are with you all.