අයවැය පරදවන්න එජාප මන්ත‍්‍රී පිරිසක් සූදානම්.. දේශපාලන පෙරලියක් සූදානම්..

September 16, 2018 at 11:20 am | lanka C news
අයවැය පරදවන්න එජාප මන්ත‍්‍රී පිරිසක් සූදානම්.. දේශපාලන පෙරලියක් සූදානම්..

2019 වසර සදහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය සදහා ඡන්ද විමසීමේදී එය පරාජය කරවීම සදහා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

මෙම පිරිස දැනටමත් විපක්‍ෂ කණ්ඩායම් සමග මේ පිලිබදව සාකච්චා කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

අයවැයට විරුද්ද වී පාර්ලිමේන්තවේ විපක්‍ෂයේ අසුන් ගනු ඇති බවද ආරංචි මාර්ග කියයි.

17 views

11 Comments to “අයවැය පරදවන්න එජාප මන්ත‍්‍රී පිරිසක් සූදානම්.. දේශපාලන පෙරලියක් සූදානම්..”

  1. yenura says:

    Started another bullshit?

  2. Nim says:

    WEPAKSAYA
    APPA YO TIKA KATA
    AHU WANNA DA YANNE ?
    UNP MARICH AKI
    EPADUNA NATHI AKAI WETHA RAMI
    VISWASA KARANNA PULUWAN.
    OWUN KAPU WATH UNP????

  3. desta says:

    aluth drama eka dig nalaka drama eka amathaka karanna.

  4. UNP යේ ඉන්නේ කවදාවත් රටක් ගැන හිතපු පිරිසක් නොවෙි…සල්ලි හමිබකිරිම සදහා…ඕනෑම ජඩ වැඩක් කිරීමට ඔවුන් මැලි නොවෙති…කරුනාකර පොලිස්පතිමෙන් විහිලු සැපයීමෙන් නවතින්න.

  5. අප්පුහාමිගෙ මුණුපුරා says:

    ඔය හදන්නෙ අනියමාර්ථයෙන් සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමවේදයක් මිස සත්‍යකියාවක් නොවේ
    ඔය UNP ගැට

  6. Niru says:

    This will never happen as long as money from Central Bank job is there

    • Neutral Man says:

      I was about to make a comment along same line, but you have put all in a nutshell.

      Remember the “No confidence motion” against Ra-Nil. It was a lottery for a large number of UNP MPs, some to the tune of 800 Million. I am sure this will be another mega lottery for them. As I understand they are no longer worshipping Lord Buddah. Arjun Mahemdran is their new deity.

      As the saying goes ” Make hay while sun shines”

  7. samare says:

    UNP එවුන් කියන්නේ කිසිම හිතක් පපුවක් නැති සල්ලි වෙනුවෙන් ඕතෑම හත්ජරා වැඩක් කරන්ඩ සූදානම් එවුන්. රට විකුනගෙන කන එක කිසිම ගානක් නැහැ. උන්ගේ දරු මල්ලන්ට උනත් අනාගතේ හෙණ පිට හෙණ ගැහුවත් ඒකෙ වගක් නැහැ. මුන්ගෙ කථා හිරිකිතෙන් බැහැර කරපල්ලා

  8. Saman says:

    Sali tika aragena virudava chandaya denna. Podu permunata puken yanna..

  9. Saradiel says:

    ඇයි ජාතික ගීය දෙමලෙන් ගයන්න අවසර දුන්නේ එජාපයයි.

    කොටියත් එක්ක රට බෙදන්න ගිවිසුම් ගැහුවේ එජාපයයි.

    යුද්දෙන් පස්සේ උතුරේ හමුදා කදවුරු අයින් කරලා කොටියට නටන්න දෙන්නේ එජාපයයි.

    යුද්දේ කාලේ ජාතික ආණ්ඩු හදන්න කතා කරද්දී ඒ හැම දේටම විරුද්ද වෙලා කොටියට කඩේ ගියේ එජාපයයි.

    බටලන්දේ වදකාගාර හැදුවේ එජාපයයි.

    බුද්ධි අංශ පාවල දුන්නෙත් එජාපයයි.

    රක්ෂණ සංස්ථාව ඇතුළු රජයේ ආයතන විකුණුවේ එජාපයයි.

    රජයේ සේවකයෝ දොට්ට දැම්මෙත් එජාපයයි.

    මහින්ද හදපු දේවල් දින 100 හැදුව වගේ ඇරගෙන ඇරගෙන යන්නෙත් එජාපයයි.

  10. david milibanda says:

    These must be the same buggers who were getting ready to vote for the No Confidence Motion against Rani.

Main News