අයවැය පරද්දන්න බැරි වුනේ ජනාධිපති කල වැඩේ නිසා.. – මහින්ද කෙලින්ම කියයි.. ‘MS-MR’ කතන්දරේ අමල්බිසෝ..
March 16, 2019 at 10:24 pm | lanka C news
පාර්ලිමේන්තුව තුල අයවැය යෝජනාවලිය පරාජය කිරීමට තිබූ අවස්ථාව ජනාධිපතිවරයාගේ කණ්ඩායම විසින් නැති කර දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නමුත් ජනාධිපතිවරයාගේ තීන්දුව නොසලකා ඩිලාන් පෙරේරා, ලක්ෂමන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටුගම, ශ්‍රියානි විජේවික්‍රම යන සිවු දෙනා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කිරීම ගැන තමන් සතුටු වන බවත රාජපක්ෂ මහතා සදහන් කලේය.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාතලේ ප්රාදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
මහින්ද රනිල් එක්ක ඩීල් කියලා රටම දන්නවා…අය වැය දිනවලා දුන්නේ මහින්දයි.
Yako… uba ehema hithuwa kiuala mulu ratama dannawa kiyala kiyanne kohomada?
Ubada Mahinda-Ranil deal eke witness sign kale?
අපි නම් එහෙම ඩීල් එකක් ගැන දැනගෙන හිටියේ නැහැ.
ෂුවර් එකටම හැක හැක තුමා තමා ඩීල් එකේ සාක්ෂියට අත්සන් කරල තියෙන්නේ 🙂
ඔව් ඔව් ඔබ හරි. සිරිසේන ගෙ ශ්‍රිලනිප කට්ටිය අය-වැය මගහැරල අලුත් ක්‍රමයකට රනිල්/මංගල පරද්දන්න කටයුතු කලා.
මට නොතේරෙන දෙයක් තියෙනවා , UNP එක අයවැයට පක්ෂව ඡන්ද 117 ක් ගත්තට පස්සෙත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සේරම විරුද්ධව ඡන්දය පාවිච්චි කලත් උපරිමය 107ක් නෙවෙයිද
මේ හැක හැක ගාන එකා අමු ගොන් බූරුවෙක් කියලා රටම දන්නවා.
ගමරාළ වැඩේ සැට් කරලා රට ගියා
ගමරාලයා මහ හැලපෙන්දා. රටේ යහපතට වඩා ඕකාට තමන්ගෙ තනතුර ලොකුයි. කුඩු අල්ලලා පඩ ශෝ දාලා හිතන් ඇති ආයි රටේ ජනාධිපති කම ගන්න.🙃
Dan Gama Raalaya lankawata awilla kiyai uu kisima deyK danne ne kitala.
Kiyai pattaren dakke kiyala..
රිලාසිරි කියන පරිදි, ජනාධිපති අපේක්ෂකයා ලෙස සිරිසේනම එනවා නම්, ජනතාව එයට කැමති නැත……!
යූ ඇන් පි යෙන්ද එක් අයෙකු ඉදිරිපත් වුවහොත්, තුන් කොන් සටනක් ඇති වනු ඇත….!!
ද්‍රවිඩ , මුස්ලිම් ඡන්ද ්යූ ඇන් පී එකට ලැබුනොත්, කිසිවකුට 50%ක් තනිව ගත නොහැක…..!!!
එවිට, පොහොට්ටුව වැඩිම පළමු මනාප ලබා ගන්නා අතර යූ ඇන් පී එකට දෙවන තැන ලැබේ……!!!!
සිරිසේනගේ දෙවනි මනාපය එවිට වැදගත් ස්ථානයක් ගනී……!!!!!
Never trust Sirisena
තමා බොරුකාරයෙක් බව සිරිසේන යලිත් ඔප්පු කර ඇත. ඔහු පිළිබඳ විශ්වාස කල නොහැක.
“HITAN….. HUTAN KELIYA NEEDA ? ”
HUTAN DAN KIYAWE AKA MESTAKE
AKAK KIYALA.
NAWATHA SARAYAK POHOTTUWA
RAWATEWEDA ?????