අයවැය පරදියි.. නගරාධිපති රෝහල්ගත වෙයි.. සභාව ගාලගෝටියක්..

December 16, 2020 at 2:22 am | lanka C news
අයවැය පරදියි.. නගරාධිපති රෝහල්ගත වෙයි.. සභාව ගාලගෝටියක්..

බලන්ගොඩ නගර සභාවෙි මාසික රැස්වීම 15 දා පැවැති අතර ඒ අතර තුර බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමිණ විමලසේන මහතා හදිසියේ ඇති වු රෝගිි තත්ත්වයක් හේතුවෙන් ඔහු සභාවෙන් පිටව ගිය අතර පසුව බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරනු ලැබිය.

සභාපතිවරයා සභාවෙන් පිටව යන අවස්ථාවෙිදි සභාව උපසභාපති එමි.ටි.රෑමි මහතාට තාවකාලිකව භාර දිි පිටව ගිය අතර ඔහු සභාපති අසුනේ අසුන් ගැනිම ප්‍රතික්ෂේප කලේය.

පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු තාවකාලිකව සභාපති අසුනේ අසුන්ගනු ලැබිය.

එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

මෙිි අතර 14 වැනිදා බලන්ගොඩ නගරසභාවෙි අය වැය වැඩි ඡන්ද අනවයකින් පරාජයට පත් විය.

සභාපතිවරයා බලන්ගොඩ මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි හෙට්ටිආරච්චි

20,569 views

One Comment to “අයවැය පරදියි.. නගරාධිපති රෝහල්ගත වෙයි.. සභාව ගාලගෝටියක්..”

  1. ඔය සක්කිලි සභාපති කොරෝනා පලමු රැල්ල වෙලාවෙ එලවලු වලට කරපු අපරාදෙට තමයි ඔය විදිහට වුනේ.

Main News