අයවැය මැද සභාව අත්හිටුවයි..

November 17, 2020 at 2:44 pm | lanka C news
අයවැය මැද සභාව අත්හිටුවයි..

පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීම මත කතානායකවරයා විසින් විනාඩි 10 ක කාලයක් සඳහා සභාව කල් තැබීය.

පැයක පමණ කාලයක් අයවැය යෝජනාවලිය ඒ වන විට ඉදිරිපත් කර තිබින.

47,663 views

2 Comments to “අයවැය මැද සභාව අත්හිටුවයි..”

  1. ශක්කාහු මව්ලානා මුහම්මදු says:

    තේ පානය කරලා ගොඩයන්න බැරි තරම්ම දැන් අඩපනයි වගේ. ඒ අස්සේ බ්‍රේකින් නිවුස් එකක් යනකොට මම හිතුවා අය වැය කථාව ඉතුරු හරිය කියවන්න වෙන්නේ දිනේෂ් ගුනවර්ධන ට කියලා.. බලන කොට වෙන කේස් එකක්.

    • Mahesh says:

      Edan yata chu dagena hengila hitiya thopita baya nethiwa padaththara katha kiyanna marana baya nethi ratak hadala deepu manussaya meranakan balan inna uurek neda umba?

Main News