අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මතවීම යහපාලනයට ශක්තියක්.. 2025 දක්වාම මේ ආණ්ඩුව ගෙන යනවා..
December 10, 2017 at 5:30 pm | lanka C news
යහපාලන රජය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට අයවැය ලේඛණය වැඩි ඡන්ද 99 කින් සම්මත වීම ද රුකුළක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ දී අයවැය ලේඛණය සම්මත වීම පිළිබදව කරුණු දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ කුමන බාධක පැමිණිය ද රජය ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන බවයි.
අංග සම්පුර්ණ රජයක් ලොව කිසිම රටක බිහි වී නොමැත. නමුත් ජනවාරි 08 විප්ලවයේ දී ලබා ලබාදුන් පොරොන්දු ඉටු කරමින් යහපාලනය ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටියි.
දුෂණ, වංචා සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව චෝදනා ලබා සිටින පසුගිය රජයේ දුෂිතයින් රජය විවේචනය කළ ද අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත වීම තුලින් මහජන නියෝජිතයින් රජය සමග ඒකාබද්ධව සිටින අයුරු මනාව ඔප්පු වෙයි.
තව ද පසුගිය වසර 03 තුල යහපාලන රජය ජනතාව වෙනුවෙන් කළ ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගෙනයාමට ද ශක්තියක් ලැබී ඇත. යහපාලන රජය ජනතාව වෙනුවෙන් පසුගිය වසර 03 තුල තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කර ඇත.
යහපාලන රජය බිහි කිරීමට කැප වූ ජනතාවගේ සෙසු බලාපොරොත්තු ඉටු කිරීමට ද රජය කැප වී සිටියි.
එම සියලු බලාපොරොත්තු ඉටුකරමින් වසර 2020 මැතිවරණය ද ජයගෙන වසර 2025 දක්වා රජය අඛණ්ඩව ගෙනයාමට හැකියාව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.
– ප්‍රසන්න අධිකාරී
පළාත් පාලන මැතිවරනයෙන් පසු උබලා ගෙදර
Wipakshe un chande dennawath parliament yanne ne
දවල් හීන, එන චන්දෙ තමයි මරාගෙ අවසාන චන්දය ඔන්න බලහන් මහින්දයා චන්දෙන් කුජීත වෙන හැටි.
වාසිය බලා බිලිබෑවා මං… සත්තයි
කාසිය වාසිය අහිමි මට…. සත්තයි
දේශිය ඇමති පෝෂන වූ… සත්තයි
මේසිය වසරට මූ කල දේ… තිත්තයි
…..සිහින මවයි රජ පුටුවෙ ඉඳ….ගන්න
……කහින තරම අනෙ අගමැති…වන්න
……වහින තරම් නැතිය ගිගුරුම..ඔන්න
……සිහින බියවි ගෝඪා රජකම…ගන්න
JVP, UNP, SLFP පරදවන්න කොච්චර හිටියත් කලු සුද්දන් පරදවන්න එකෙක් නැත…
Hold an election & you monsters will realise the strength. Dnkys.
හිටං ඉන්න තියෙන මහ පොලවත් නැති කරන්න තමයි මූත් මුගේ ආංඩුවත් හදන්නේ ඊට ඉස්සෙල්ලා මුගේ කටට කාගේ හරි සූප්පුවක් ගහලා මූව දොයි කරන්න කාට හරි පුලුවන්ද
Yes another two ships.
AWASTHAAWAADEE HAMBAYO saha AWALAN U,N,P, kaarayange CHANDAWALIN DINAPU
ME prajitha NARUMAYA labana MAETHWARANAYEDI paradina bawa DAENAGENA DAENMA
INDALAMA Maru kiyawanawa,