අයවැය 2/3න් සම්මතයි..

December 10, 2020 at 6:30 pm | lanka C news
අයවැය 2/3න් සම්මතයි..

2020 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 152 ක් ලැබුණු අතර ඡන්ද 56 ක් විපක්ෂව ලැබුණි.

ඒ අනුව වැඩි ඡන්ද 97 අයවැය සම්මත විය.

12,900 views

9 Comments to “අයවැය 2/3න් සම්මතයි..”

  1. sumusdu says:

    2/3 ගන්න බදුර්දීන් ගේ පක්ෂේ ජන්ද ටික අරං මිනිහා එළියට දාන එක ගැන දුකයි

  2. අජානීය ඉස්කූටර් says:

    ෆ්ලැට්වල ලොක්ඩවුන් වෙලා ඉන්න මිනිස්සුන්ට හරියට කන්නවත් නෑ.. ඒ උනාට මෙයාලා ” බජට් පාටි ” එහෙමත් දමන්නයි සූදානම… බඩජාරි හැත්ත !

  3. naya says:

    ණය ගමු… මඩි ගහමු, පාටි දාමු….

    • opps says:

      නැගිටපන් මචං මෙික ගවපාලන පාන්ඩුව නෙමෙි. උන්ව එලවලා දැමිමා මචං

  4. kamal says:

    දැන් ඉතින් තුන් සිංහලේ හැම අතින්ම ලොව ඉහලම තලයට රැගෙන යන්ට එකා මෙන් පෙල ගැහෙමු.සුබඅනාගතයක් ජනාධිපතිතුමනි ඳළඳාසමිඳු පිහිටයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏රට රකින අපේ විරෑවා නම් ගෝඨාබය විතරමයි 🙏🙏🙏🙏👍👍👍👍💪💪💪💪💪

  5. Nimal says:

    ඇස් වලට කදුලු ආවා යකෝ..මේ අයියයි මල්ලියි නැතිනම් අපිත් මේ බිමේ නෑ…
    ❤❤❤❤ජය නියතයි…ගමන සුභයි..සාමාන්‍ය දේශපාලකයින් තුල ඇති බයිලා, ගොන්පාට්, මෝඩ චූන් නැතුව ඉලක්කයකට වැඩ කරන්න ඔබට හැකිවේවා…!!!එකක් සහතිකයි ගෝටාභය එක්ක සෙල්ලම් බැ වැඩ විතරයි

    • ක්‍රිමිනල් says:

      මේ වගේ අමූ මීහරක් ඉන්නවා කියහංකෝ මේ රටේ…😂😂😂

  6. 95 denekuta O.L netha. 125 denekuta A.L nethilu ithin ath ussanawa

Main News