අයවැය 2/3න් සම්මතයි..

November 22, 2021 at 6:32 pm | lanka C news
අයවැය 2/3න් සම්මතයි..

2022 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත විය.

ඡන්ද 153 අයවැයට පක්ෂව ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වෙයි.

23,068 views

15 Comments to “අයවැය 2/3න් සම්මතයි..”

  1. The Funeral Director says:

    තුන කාගෙද ? දෙක කාගෙද ? ඔය රෙද්ද අස්සට මොක දැමිමත් සමිමත වෙන එකේ නිකමි ආරක්ෂාවට ඩිෆෙන්ඩර් දාගෙන එන්නෙ නැතුව සූමි එකෙන් ඔය දේ කරානමි කෝටි 5 ක් ඉතුරැයි.

  2. චන්ද දායක says:

    අපිට අදාලම නැහැ.ඕනෙ මගුලක් කරගනිල්ලා කියලා,අපිට පුලුවන් විදියට අපි ජීවත් වෙමු.

    • මචං says:

      කවුරු ආවත් මෙච්චර ම තමා මචං .ඔහොම යං.

      • සහන් says:

        ඒක ඇත්ත නම් අනික් රටවල් කොහොමද දියුණු උනේ.
        පක්ෂ වලට වහලා කම් අතරල හරි මිනිස්සු හරි තැනට යවන්න මිනිස්සු සූදානම් නැත්තං ඒ මිනිස්සුන්ට ගැළපෙනම පාලකයෝ දැන ලැබිලා තියෙන්නේ. ඔහොම යන්

  3. LalithM says:

    බලය ඇති තැනට දූෂිතයෝ කොතරම් ආසද කියල මෙයින් පැහැදිලිව පෙනෙනවා.බොරුවට විරුද්ධව කථාකරන අය තමා අත් දෙකම උස්සගෙන ජන්දෙ දෙන්නේ.

  4. සහන් says:

    ඊලඟ පාර බැසිල් සර් ජනාධිපති කරමු.
    බැසිල් එක්ක බුදියමු.
    බයි පැතුම එයයි

    • CAT says:

      දේශපාලුවෝ සැම එකට එකතු වෙනවා තමන්ගේ වාසියට …අපේ රටට අබම සරණයි ..උතුරේ දැන් ඉන්දියානු නි .කොමසාරිස් කොටි සමරනවා ..අපේ හමුදාපතිවරු නිදිද ? ජනපති කරුණාකර මේ දෙස අවධානය යොමු කරන්න ..

  5. samantha says:

    විමලෙයි ගම්මන්පිලයි තරම් හොදට රගපාන්න අනිත් උන් එකෙක්ටවත් බෑ……! විමලේ 19වෙනි සංශෝධනේටත් අත උස්සලා හරියට වෙන උන් ඒක සම්මත කරා වගේ අන්තිම වෙනකොට බැන බැන ගියේ…..!

  6. Saradiel says:

    සජිත්ට ජේ වී පිට දිනන්න නොදී ජයගත්ත එකත් එක අතකින් හොදා.

  7. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා. සුබ පෙර මග සලකුණු

  8. DC says:

    තුනෙන් දෙකක් දීල මිනිස්සු හුරේ දැම්මට උන්ට තේරෙන්නෙ නෑ දැන් ඕන ජරාවක් ගේමක් නැතුව පාර්ලිමේන්තුවෙ සම්මත කරගන්න පුළුවන් කියල.(අයවැය ගැන නෙමේ කිව්වෙ) ආණ්ඩුත් ඒක දන්න නිසා හිතුවක්කාරකමත් වැඩියි. දේශපාලනය කියන්නෙ බලය සමබර විය යුතු තැනක්. මොකෙක් හරි ආණ්ඩු කරයි. නමුත් බලය දෙන්න ඕනෙ ගානට. නැත්නම් වඳුරට දැලි පිහිය දුන්න වගේ තමා.

    • LalithM says:

      ඒ කියන්නේ දැලිපිහිය ගත්ත වඳුරෙක් ද …..

      • John the baptice says:

        බැසිල් කියන්නේ දැලි පිහිය ගත් වදුරෙක් තමයි එත් මොහු හනුමා වගේ අපේ රටම ගිනිතියලා අගාදයට දමලා පැනලා යයි …කටද ආඩම්බරේ පොහොටුවේ 225ට නේද ? රටට කෙල වුනාම දේශපාලුවෝ බොරුවට දේශප්‍රේමී වගේ ගිරිය පුප්පන් කෑ ගසාවී …

  9. 0.00069 BIYYO says:

    බලය ඇති තැනට දූෂිතයෝ කොතරම් ආසද කියල මෙයින් පැහැදිලිව පෙනෙනවා.බොරුවට විරුද්ධව කථාකරන අය තමා අත් දෙකම උස්සගෙන ජන්දෙ දෙන්නේ.
    විමලෙයි ගම්මන්පිලයි තරම් හොදට රගපාන්න අනිත් උන් එකෙක්ටවත් බෑ……! උන් 19වෙනි සංශෝධනේටත් අත උස්සලා හරියට වෙන උන් ඒක සම්මත කරා වගේ අන්තිම වෙනකොට බැන බැන ගියේ…..!

    • harsha says:

      ගම්මන්පිල ඒ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි.

Leave a Comment

Main News