අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා..- මැදගොඩ හිමි

January 26, 2021 at 10:00 am | lanka C news
අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා..- මැදගොඩ හිමි

රාවණා අයියා විසින් ගොඩනැගූ මහා රාජ්‍ය විනාශ කර අවසාන වශයෙන් විභීෂණට සිද්ධ වූයේ තමන්ගේ රාජ්‍යයක් නැති කරගෙන රට පාවාදුන් අයකු බවට පත්වීමට යැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

මෙම තත්ත්වය දීර්ඝකාලීන ඇති ඉන්දියානු ආක්‍රමණය ම කොටසක් ඒ ද උන්වහන්සේ පැවසූහ.

කිසිම හේතුවක් මත ශ්‍රී ලංකාව දියුණු වෙනවාට ඉන්දියාව කැමති නැති බවත් ශ‍්‍රී ලංකාව දියුනුවට විරුද්ධව ඉන්දියාව විවිධ ඔත්තුකරුවන් වන බවත් රාම රාවණා යුගයේදී හනුමන්තා යනු එවන් ඔත්තුකරුවෙක් බවත් කී උන්වහන්සේ හනුමන්තා රට වටේ ගිනි අවුලා අවසාන ප්‍රතිඵලය ලෙස අයියා සහ මල්ලි තරහ වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මල්ලි විසින් රට පාවා දුන් බවත් කියා සිටියහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හවුල්කාරී සමාගමක් බවට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන පාර්ශව විසින් සංදේශයක් භාරදීමට පැමිණි අවස්ථාවේදීය.

133,791 views

33 Comments to “අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා..- මැදගොඩ හිමි”

  1. Sun says:

    Leaders take decisions without considering the facts. What they want is money. But they have not saved a single cent. We were all surviving from the hard earned money from the foreign workers. We lost our way and there is something wrong with our decision making, All want to just spend.

  2. D.Nimal says:

    No body of that any political leaders has has build “Great County” since 1948 is illusion, after that so-called” independence” of Ceylon ?
    Yes, by defeat of LTTE by Mahinda Rajapaksa an undoubtedly truth of fact accepted by Majority citizens of our Republic .Which was one STEP Forward .But it was not that Our Nation become free from is myth. Task of Sovereignty of Island nation is still an unfinished .

  3. බයියා says:

    හිස ගිනි ගත්තකු එගිනි නිවන සේ සසරින් එගොඩ වෙන්න වහා වහා වැඩ කටයුතු කරන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ හාමුදුරුවනේ. හිස ගිනි ගත්තකු එගිනි නිවන සේ වරාය බේරගන්ඩ කියල එහෙම නෙවෙයි.

  4. Fernando says:

    Don’t tell anything against India.We got Buddhism from them.

  5. Jepi buster says:

    ගොන් බයියන්ට මාර වැඩේ වුනේ ගෝටගෙ පැත්තද? මහින්දගෙ පැත්තද? ඉන්දියාවද චීනෙද?

Main News