අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා..- මැදගොඩ හිමි

January 26, 2021 at 10:00 am | lanka C news
අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා..- මැදගොඩ හිමි

රාවණා අයියා විසින් ගොඩනැගූ මහා රාජ්‍ය විනාශ කර අවසාන වශයෙන් විභීෂණට සිද්ධ වූයේ තමන්ගේ රාජ්‍යයක් නැති කරගෙන රට පාවාදුන් අයකු බවට පත්වීමට යැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

මෙම තත්ත්වය දීර්ඝකාලීන ඇති ඉන්දියානු ආක්‍රමණය ම කොටසක් ඒ ද උන්වහන්සේ පැවසූහ.

කිසිම හේතුවක් මත ශ්‍රී ලංකාව දියුණු වෙනවාට ඉන්දියාව කැමති නැති බවත් ශ‍්‍රී ලංකාව දියුනුවට විරුද්ධව ඉන්දියාව විවිධ ඔත්තුකරුවන් වන බවත් රාම රාවණා යුගයේදී හනුමන්තා යනු එවන් ඔත්තුකරුවෙක් බවත් කී උන්වහන්සේ හනුමන්තා රට වටේ ගිනි අවුලා අවසාන ප්‍රතිඵලය ලෙස අයියා සහ මල්ලි තරහ වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මල්ලි විසින් රට පාවා දුන් බවත් කියා සිටියහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හවුල්කාරී සමාගමක් බවට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන පාර්ශව විසින් සංදේශයක් භාරදීමට පැමිණි අවස්ථාවේදීය.

137,467 views

33 Comments to “අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා..- මැදගොඩ හිමි”

  1. රන්වල says:

    දිට්ට ධම්ම වේදනීය කර්මය අහල ඇතිනෙ මේ ඒක තමා පලිසන් දෙන්නෙ රට විකුණනව පාවා දෙනව කියල මෝඩ බයියො අන්දල බලේට ඇවිත් අන්තිමට ඒ විකිණීමේ පාවාදීමේ ක්‍රියාවලියේම ගොදුරක් බවට පත් වීම දයිවයේ මහ කුරිරු සරදමක් අපේ හාන්දුරුවනේ.දැන් වත් රජුන් සරණ නොයා බුදුන් සරණ යමු.

    • ජනජය says:

      දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දුන්නෙ unp එකට යකෝ…එක ආසනයයි ..ඒකත් පිනට…ඒකට අදටත් කෙනෙක් පත් කරල නෑ..මේ ආණ්ඩුව උපක්‍රමශීලීව වැඩේ කරන් යනව..මේ ස්වාමීන් වහන්සේලාත් ඒකට දායක වෙනව…ඒක දන්නැති බූරුවහන්සේලා ඔහේ කොටනව..!

      • රසික says:

        මැදගොඩ කරන්නෙ මහින්ද මාමාගේ කොන්ත්‍රාත් එකක් බව නොදන්න අය අත් උස්සන්න

      • saman says:

        නියමයි, උබලා වගෙ තව දෙතුන් දෙනෙක් හිටියොත් මේ රට බබලවන්න පුලුවන්

      • සිරිල ක දේ says:

        ජනපරාජය මොකෑ ඔච්චර තරහා ගියේ. ඇත්තටම රට විකුණනව පාවා දෙනව කියල මෝඩ බෛයො අන්දල බලේට ඇවිත් අන්තිමට දැන් විකුණන්නේ නැද්ද. අනේ උඹයි මායි දන්න උපක්‍රමශීලීව වැඩේ!

    • Nimal says:

      මෙි ඉන්නේ ඒ හනුමාගේ ජාන තියෙන එකෙක්. රට හදන්ට කතාව නමුත් නම් 25 තියෙන හොරිකඩ බත්බැලයෙක්

    • sunimal says:

      @රන්වල ,අපේ ගෞරවනීය හාමුදුරුවන්ට අවවාද කරන්න උබ කවුද ? රන්වල,උබ ඉන්දියාවට අපේ රටේ සම්පත් විකුණා දැමීමට සහය දෙන දේශද්‍රෝහී පුද්ගලයෙක් නේද ?
      කටවහගෙන හිටු …අපේ රටේ සම්පත් කිසිම රටකට බදු දීම හෝ විකිණීම නොකලයුතුයි ..එයට මේ රටේ ජනතාව විරුද්ධයි

      • Alapaluwa says:

        ඒ උනාට ස’ විරුද්ධ නෑ නේ.
        ස’ට විරුද්ධ වෙන්න උඹ කවුරු කියලද හිතුවේ. මෝඩ ගොං හරකා.

  2. Darshana abayakoon says:

    අය්යා සින්නකරව චීනෙට පාවල දුන්න පොට් සිටි ඉඩමයි ශැන්ග්‍රිල්ලා ඉඩමයි කොන්ද පන නෑ කියපු සිරිසේන තමයි ආපහු රටට පවරගත්තේ. නිකම් බොරු බයිලා දෙශනා කරන්න එපා අපේ හාමුදුරුවනෙ.

    • දුස්රා says:

      බුදුබණ අහලා හීලෑ වුන යක්කු අද සව්දියේ තම්බිලාගේ ලැට් හෝදලා එවන ඩොලර් වලින් තමා මුන් ඔක්කොම ස‌ෙල්ලන් දාන්නේ.
      පහු ගිය මාස කීපයේ රාම රට‌ෙන් කීය කීය හරි ඉල්ලග‌ෙන තමා රාවණාලන්තයේ රාජ්‍ය සේවකයන්ට පඩි ග‌ෙව්වේ.අද ඉන්දියාව චීනය‌ෙන් හිගමනක් ලැබුනේ නැත්නම් රාවණාලන්තයේ වැසියන්ගේ ගුද මාර්ගයත් හිස්.
      රටකට මේ දේ වුනේ ඒ රටේම මිනිසුන්ගේ වැරදි නිසා.දැන් ලෝක‌ෙට දොස් කියලා වැඩක් නෑ.එකතු ව‌ෙලා මුං ඔක්කොම, 225 +1ත් ඇතුළුව එලවා දමාපල්ලා.
      රාම රාවණ මනස්ගාත අතහැරලා මානව වර්ගයා විදියට ඉදිරියට පලයල්ලා.

      • JOHN says:

        අපේ රටේ වහබි අන්තවාදය පතුරවමින් රටේ ඉඩම් මංකොල්ලා කන මුස්ලිම් අන්තවාදීන් ගැන කවර කතාද ? මැද පෙරදිගට අපේ රටේ මහජාතිය රැකියාවල් වලට යෑම තහනම් කල යුතුයි ..දුස්රා උබත් ඉස්ලාම් අන්තවාදියෙක් නේද බූරුවෝ ඉන්දියාවෙන් අපේ රටට ආපු කොළණි වතු වහල්ලු නිසයි අපේ රටේ දියුණුවක් නැත්තේ ..මේ ජාතිවාදී සක්කිලි අපේ රටෙන් ඔවුන්ගේ මව් බිම ඉන්දියාවට යැව්වා නම් අපේ රට දියුණු රටක් .අපේ රටේ සියලුම ප්‍රශ්න ඇති වී තිබෙන්නේ ජාතිවාදී අන්තවාදී සුළු ජාතික දේශපාලකයින් නිසයි …

    • Nimal says:

      ආපහු පවරා ගන්නකොට පැනල්ටි විදියට අක්කර 16 සින්න්කරම චිනෙට ලියලා දුන්නේ කවිද අයුබොවන්???

  3. Duel Citizen says:

    යක්ෂයන් බලයට ග‌ෙනා යක්ෂාගමනයට දරදිය ඇද්ද කහකඩයන්ට නැවත නොරැවට‌ෙන්න.මහා ප්‍රඥාවන්තයන් බව කියා ගන්නා මොවුන් තමන් මේ කරන්නේ යක්ෂයට පිසාචයන්ට රටක පාලන බලය ලබාදීම බව කල්තියා තේරැම් ගැනීමට නොහැකි වුන දුරදක්නා නුවණක් නැති මුග්ධයන් රැලකි.
    මේ කහකඩයන් අධිමාන්නය‌ෙන් ඔළුව උදුම්මාගත්,ශිෂ්ඪ ලෝකය පිලිබඳ දැනුමක් නැති,අවස්ථාවාදී නඩයකි.මොවුන් ක්‍රියාව‌ෙන් හා සිතුවිල්ල‌ෙන් අබෞද්ධයන්ය.
    මොවුන් රැක‌ෙන්නේ ධර්මයේ බලය‌ෙන් නොව..හමුදාව පොලිසිය හරහා සැපය‌ෙන රාජ්‍ය බලය‌ෙනි.
    ක‌ෙටිය‌ෙන්ම ‘කහකඩයන්’ ජාතික ව්‍යසනයකි.

    • Ranga says:

      කොයි පාන්ඬුව ආවත් රට විකුනන එක තමයි කලේ.තමුසෙත් කාටවත් කඩේ නොයා පාඩුවේ ඉන්නවා.

    • kamal (Original) says:

      යක්ෂයන් කෙසේ වෙතත් 2015 පොන්සියන් බලයට ගෙනාපු උඹලට මිනිස්සු ආයේ රැවටෙන්නේ නෑ,

    • ෆන් ලන්තය says:

      මදැයි කහකඩයෝ දැන් කියනවා පාන්කඩයා අපට එපා කියලා.තව එක‌ෙක් කියනවා පුස් ව‌ෙඩිල්ලක් කියලා.

  4. Nayana says:

    හාමුදුරැවනේ ඔබවහන්සේ අනුසාසනා කලදේ ඉතාම කාලෝචිතයි. ආන්ඩුවට අවවාදයක් දිලා වැරැද්ද හදන්ට ඔීනේ හැබැයි එකෙන් අදහස් වෙන්නේ නෑ පරාජත අපතයෝ සෙටි එකට ඔක්සිජන් දෙනවා කියලා. අපි එකගයි ඒ කතාවට

  5. kamal says:

    ඇත්ත මිත්‍රයා මෙි අය ෆේල් උනත් රට කිරිමට/බාරදිමට සුදුසු කිසිම කෙනෙක් වර්තමාන දේසපාලන පිටියේ නැත. ඉන්න උන් සියල්ලන්ම බොරැකාරඅවස්තාවාදින්ය. එනයින් වෙනසක්අවශ්‍යම උනත් විකල්පයක් නැත

  6. Sena says:

    මේ දේශපාලන හාමුදුරු ටික පළමුව බුද්දාගම වැළඳ ගත යුතුයි. එතකොට තේරෙනවා තමන් කල වැරදි දේශපාලුවන්ට කඩේ ගිහිල්ල.

  7. පුදුමයට කාරණයක් නම් මේ වරායේ කතන්තරේ සත්‍ය පැත්ත පිලිබදව කිසිම කෙනෙක් කථා නොකිරීමය. මෙහි මුලාරම්භය පටන් ගත්තේ රනිල්-සිරිසේන හවුල්වූ යහපාලන ආණ්ඩුව විසින් පාදඩ ඉන්දියාව සමග ගැසූ ගිවිසුමකි. මෙය ගෝඨාභය රජය මගින් පටන් ගත් හෝ බලහත්කාරයෙන් විකිණීමට තැත්කරන ආයතනයක් නොවේ. මෙය යහපාලන ආණ්ඩුව විසින් බලහත් කාරයෙන් හොරරහසේම ඉන්දියාව සමග ගැසූ ගිවිසුමක ප්‍රතිපලයක් නිසා ඇතිවූ මරාලයකි. මෙම ගිවිසුම ඝෝඨාභය රජය මගින් නැවත ඉන්දියාව සමග සමාලෝචනය කිරීම නිසා ශ්‍රී ලංකාවේ අයිතිය තීරණ ගැනීමේ බලය එසේම පවත්වාගෙන හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට හැකිවීම ම සතුටු වියයුතු කරුණකි. කෙසේ උවද මෙයට 100% ක්ම වගකිව යුත්තේ. සිරිසේන-රනිල්-අනුරකුමාර-හකීම්-බදිඋද්දීන්-සජිත් ඇතුළු එකී නොකී සියලුම යහපාලන ආණ්ඩුවේ පාදඩ දේශපාලුවන්ය.

    • Rasika says:

      හරියටම හරි. මේක මහින්ද ඇතුලු නඩයට නොතේරෙනවා සේ සිට මිනිස්සු කුලප්පු කිරිම කමයි වැඩේ

  8. දුස්රා says:

    බුදුබණ අහලා හීලෑ වුන යක්කු අද සව්දියේ තම්බිලාගේ ලැට් හෝදලා එවන ඩොලර් වලින් තමා මුන් ඔක්කොම ස‌ෙල්ලන් දාන්නේ.
    පහු ගිය මාස කීපයේ රාම රට‌ෙන් කීය කීය හරි ඉල්ලග‌ෙන තමා රාවණාලන්තයේ රාජ්‍ය සේවකයන්ට පඩි ග‌ෙව්වේ.අද ඉන්දියාව චීනය‌ෙන් හිගමනක් ලැබුනේ නැත්නම් රාවණාලන්තයේ වැසියන්ගේ ගුද මාර්ගයත් හිස්.
    රටකට මේ දේ වුනේ ඒ රටේම මිනිසුන්ගේ වැරදි නිසා.දැන් ලෝක‌ෙට දොස් කියලා වැඩක් නෑ.එකතු ව‌ෙලා මුං ඔක්කොම, 225 +1ත් ඇතුළුව එලවා දමාපල්ලා.
    මුන්ගේ රාම රාවණා මනස්ගාත අහකට දාලා නූතන ලෝකයේ දියුණු මිනිසුන් විදියට ජීවත් ව‌ෙන්න විදියක් හොයමු.

    • Gamarala says:

      ඉන්දියාවෙන් ආපු සක්කිලි නිසයි අපේ රට ආර්ථික අර්බුදයේ

    • පාස්කු දින මතකයි says:

      මිනීමරු අන්තවාදි තම්‍බිලා එක්ක බැ බන්

  9. Dikman Aiyya says:

    ……..port management agreement was already agreed to India by YAHAPALANAYA,…GOTA;s government is so weak in communicating this truth

  10. saman says:

    තවම දුන්නා නෙවෙයි. තව ටික දවසක් බලාගෙන ඉදපල්ලා.

Main News