අයියෝ ඇයි නාන්නේ එහේ ඕන තරම් නාන්න තියෙනවා යං යං ඉක්මනට..
March 15, 2017 at 3:25 am | lanka C news
මේ දිනවල කොළඹ පැවත්වෙන උද්ඝෝෂණවලට ආණ්ඩුවේ පොලිසිය විසින් දිගට හරහට කඳුළු ගෑස් ජල ප්රහාරක සහ බැටන් පොලු ප්රහාරයන් එල්ලෙවේ.
මේ සම්බන්ධයෙන් නිර්මානත්මක විඩීයෝවක් ෆෙස් බුක් හරහා අන්තර්ජාලය ඔස්සේ ඉතා ජනප්රියව ඇත.
මේ එම විඩියෝවයි.