‘අයිය-මල්ලිගෙ ප්‍රශ්ණ.. ෂේප් එකේ ඉන්න..’ ගෝල්ෆේස් ගැටුම වලකන්න ගිය දේශබන්දුට පොලිස්පති කියලා..
May 18, 2022 at 10:00 am | lanka C news
පසුගිය නම් වෙනිදා ගාලු මුවදොර විරෝධතාවයට පහරදීමට එමින් සිටි පිරිස වලක්වීම සඳහා ජනාධිපතිවරයා තමන්ට නියෝග ලබාදී තිබූ බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ.
ජනාධිපති වරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එය නවත්වන්නැයි දුරකථන මාර්ගයෙන් ඔහුට දැනුම් දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව කියා සිටියේය.
එමෙන්ම දිවයිනේ සියළු පොලිස් ස්ථානවලට ‘ෂේප් එකේ ඉන්න’ යයි දැනුම් දී තිබූ බවද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.
ගාළු මුවදොර සිදුවීම ඇතිවන්නට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමඟ තමන් සාකච්ඡා කළේ ජනාධිපති නියෝගය පරිදි එම උද්ඝෝෂණය විසුරුවා හැරීමට පහර දීමට පෙර උද්ඝෝෂණ ප්‍රධානියකු හඳුනාගෙන ඔහුව අවනත කර ගැනීමට බවත් එය පොලිස් නීති වලට අනුකූල බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.
Mun duppathage salliwalin Kala. Beela. Fashion Karla konde rewula Kalu Karala mas pirila URo wage. Kunuwela. Kaduwegan hedila merenna
What a drama this is Nadagamkarayo 2
විමල් ලොක්කෝ ඔය කොළා මදිද?රටට හැමිනෙන්නේ නැතූව හිටියනම්? කතාව දෝලාවෙන් ගමන පයින්. V8 තමා ඔයාල නම්. රට ගිනි නොකියා රටට ඩොලරයක් ගෙන්න ගන්න ක්‍රමයක් හිතාපල්ලා මිමෝ.
මෙයා දේශප්‍රෙමියෙක්. බටහිර ඩොලර් එක්ක තරහයි.
ඔවු ඔවු දැන් ඔය ජෙප්පන්ගෙ පාහර වැඩ ගැන කතා නොකර අමතක වෙන්න අරින්න. නැත්තං ඒ රටට හැමිනිච්ච උන්ට යන එන මං නැති වෙනවා. ඒ නිසා ඔය පාහර ගොං හැත්ත මෙච්චර කල් ඩොලර් ගේන විදිහ කතාකලේ නැති වුනාට සහ උන්ට එහෙම කතා කරන්න කිසිම වහල් බයියෙක් කිවුවෙ නැති වුනාට අපි දැන් ඩොලර් හොයන විදිහ කතා කර කර ඉම්මු. උන්කරපු විනාසය ගැන සද්දෙ වහලා ඉම්මු.
දියුණු රට වල පොලිසිය යි , අපේ පොලිසිය යි බලපුවාම , අපේ පොලිසිය පට්ට පීචං මචං .
ඒක ඇත්ත අපි දැක්කා ඇමරිකාවෙ පොලිසිය එහෙ කල්ලන්ව පාගලා මරන හැටි. මෙහෙත් එහෙම උනා නම් රැට්ටො, නැට්ටො නැට්ට පුකේ ගහන් දුවයි
ත්‍රස්ත ග්රහණයෙන් ශ්‍රී ලංකාව මුදාගෙන අදට වසර 13,(tahnks to Field marshal Sarath Fonseka , Sri Lankan forces and people of Sri Lanka) එත් අවාසනාවකට තාමත් “සාටක ත්‍රස්තවාදයෙන් ” ශ්‍රී ලංකාව තාමත් මුදාගෙන නැත
අර යුකේරේනෙට ගහන්නෙත් පුටින් නෙමෙයි රැසියාවෙ හමුදා ප්‍රධානියා. මං දන්නෙ නෑ ඇයි ඒකට හැම වහලාම පුටින්ට බනින්නෙ කියලා.
👌👍👍👍
දැන් ඉන්න පොලිස්පතියා හොදයි යටට අඳින්න..
අපේ පොලිසිය පට්ට but පීචං wela.
රටට කෙලවෙන්න හේතුව රාජපක්ෂ ඇන්ඩ්ඩ brothers pvt ltd කිසිම සමගියක් නැති විකාර ප්‍රතිපත්ති නිසා බවට පැහැදිලි සාක්ෂියක් නේද මේක.. මීට පස්සෙ මේ තනතුරු වලට පත්වෙන එකෙක්ගෙ වත් කිසිදු නෑයෙකුට එන්න බැරිවෙන නීති වියවස්තා වෙන්ම දාන්න ඕනෙ.
මට පේන්නෙ ගිනිතියපු ජෙප්පොයි, මහින්දගෙ මැරයොයි, පොලිස් පොන්නයොයි ඔක්කොම එක ලඟ කූඩු වල ඉඳියි වගේ. ගහපු උන් වගේම ගහන්න ඉඩ දීපු රාජකාරිය පැහැර හැරපු උනුත් නීතිය ඉදිරියේ වරදකරැවෝ බවට පත් වෙනවා.
දේශබන්දු බලන්නේ කොහම හරි මේකෙන් වාසි අරගෙන පොලිස්පති වෙන්නයි. මිනිහා ඕනෑම දේශපාලකයෙක්ගේ සපත්තු ලෙවකනවා පොලිස්පති වෙන්න. අනෙක් ගෝලයා තමයි DIG රොහාන් ප්‍රේමරත්න. මුන් දෙන්නා තමයි පාස්කු ප්රහාරයටත් උදව් කරේ
දේශබන්දු මහාත්මයෝ හැමදාම කට කැඩෙනකම් අර නගානන්ද මහාතා කියනවානේද අනුන්ගේ කුණු ජරාව කන්න එපා, අනුන්ගේ ඔය අයියා,මල්ලි කථා පිළිගන්න එපා කියා. මොකද තමන් දන්නවා තමන්ට ඇති රාජකාරියේ වගකීම සහා ප්‍රමාණය.. ඒ වගේම අනේකේකු කියූ පරිද්දෙන් ඔබ වෙඩිතියන්න හෝ ගහාන්න ගියවිට ඒ විදාණය දීපු කෙනා නොව වරදට අසුවන්නේ එය ක්‍රියාවට යෝදයවපු පුද්ගලයි.ඔබට හොඳ සාදකයක් ලේස ගතහැකියි රඹුක්කන සිදුවීම,බලන්න දැන් ඒ නිළධාරියාට අණ දීපු එකාද අද මහාගෙදර උළු ගනින්නේ නැහැනේ ඌටම නේද කුණ කන්න වේලා තිබෙන්නේ!!!.ඉතින් මේවා සරළ උදාහරණයි.. ඇයි මෙතරම් අවුරුදු ගණනාවක් සේවයේ යෙදිසිටියත් මේවගේ බෝහෝම සරළ දේයක්වත් නොතේරේන්නේ?? එයින් අපිටනම් එක දෙයක් පැහැදිලියි ඔබ තාන්න,මාන්න බලාපොරොත්තුවෙන් අනුන්ගේ රෙදි සෝදන බව.. දැන් ඇත්තටම වරද කරු ඔබයි මොකද මේතරම් වියසනයක් දැක,දැකත් එය නිවා දමන්නට කටයුතු නෝකෝට අර කෝහේවත් නැති හාල්පාරුවෙක් වන සනත් නිශාන්ත සමග බුලත් විට කකා එකමගේ මේ විරෝධයට යමින් සිටි පිරිස සමග ගමනේ යා කියමින් යනඑක…අර කියමනක් තිබෙන්නේ හාල් මැස්සො හිහටියි බතුයි කෑවානම් දැන් දුක්ක විඳපන් බලලෝ කියාන්නේ.. අන්න ඒ නියාමය දැන් ඔබට හිමි විය යුතුවන්නේ Alapaluwa from**!!