‘අයිසේ අපි ඒ ගැන බලගන්නම්..’ අගමැති රනිල් කැබිනෙට්ටුවේදී දයාසිරි, චන්දිම ඇමතිලාට බැණවදී..

April 6, 2017 at 10:00 am | lanka C news
‘අයිසේ අපි ඒ ගැන බලගන්නම්..’ අගමැති රනිල් කැබිනෙට්ටුවේදී දයාසිරි, චන්දිම ඇමතිලාට බැණවදී..

පසුගිය 4 වැනිදා පැවැති කැබිනට් මණ්ඩලයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමතිවරුන් වන දයාසිරි ජයසේකරට චන්දිම වීරක්කොඩිට බැණ වැදී තිබේ.

ඉන්දීය සමාගමකට ත‍්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ලබා දීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇමතිවරුන් පවසා ඇත්තේ රාජ්‍ය දේපල මේ ආකාරයෙන් විකුණා දැමුවහොත් ජනතා නැගිටීමක් සිදුවිය හැකි බවයි.

ඊට ප‍්‍රතිචාර දෙමින් අගමැතිවරයා ‘අයිසෙ මිනිස්සු ගැන අපි බලාගන්නම්. ඒ ගැන ඔයාල මහන්සිවෙන්න එපා’ යයි දැඩිව පවසා ඇත.

මහින්ද සමග ඞීල් දමාගෙන සිටින අයගෙන් කොතරම් බාධා පැමිණියත් අදාල ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සිදු කරන බවද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කර අතැ.

ඇමතිදයාසිරිද වාදයට මැදිහක් වෙමින් පෙන්වා දී ඇත්තේ රාජපක්ෂලා සමග ඩීල් දාන්නේ කවුද කියා රටම දන්නා බවයි. ඇමති අනුර ප්‍රියදර්ශන යාපාද සදහන් කර ඇත්තේ නොරටුන්ට මෙසේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණන බවට ජනතා සැකයෙන් සිටින බැවින් මෙවැනි ව්‍යාපෘති කල යුත්තේ විනිවිද භාවයකින් බවයි.

ඒ ආකාරයෙන් කැබිනට් හමුව උණුසුම් වෙද්දී පුරුදු පරිදි ජනාධිපතිවරයා නිහඩව සිට ඇත.

86 views

15 Comments to “‘අයිසේ අපි ඒ ගැන බලගන්නම්..’ අගමැති රනිල් කැබිනෙට්ටුවේදී දයාසිරි, චන්දිම ඇමතිලාට බැණවදී..”

  1. lolla says:

    Agent………..
    RAW ?
    CIA ?

    • Kamal says:

      රාජ්‍ය දේපල මේ ආකාරයෙන් විකුණා දැමුවහොත් ජනතා නැගිටීමක් හික් හික් ලංකාවෙ එහෙම ජනතාවක් ඉන්නවද? එක එකාට කඩේ යන එවුන් නම් ඉන්නවා.

  2. leel says:

    2018-2019 වසරවල් 1988-1989 වගෙ කරන්නද හදන්නෙ…….

  3. රාහුල කොලුවා says:

    අගමැතිතුමා අයිසේ කියලා මේගොල්ලන්ට කතා කරන භාෂාව හොද වැඩියි… මේගොල්ලන්ගේ බොක්කට වදින්න ……………… පුතා කියල කතා කලා නම් වැඩිය හොද….

    • kamalsiri kuruwita says:

      අම්මප ඇත්ත කොලුවෝ ! උඹ නම් නියම පොරක් ඈ !

      • asaranaya says:

        ගෙවල පෙරේතයෝ මොකක්වුනත් දෙන කැතකුණු කකා එතනම ලගිනවා, පින්ගුත්තර කට්ටඬියා මොන දුම්මල ගැහුවත් උන් යන්නේ නැහැ. එතනමයි.

      • asaranaya says:

        පින්තුරේ දර්ශන වෙන ගෙවලයන් දෙදනා වෙනුවෙන් කවියක්
        ගෙවලයනේ තොපලගෙ බැඳි හොර ආලේ
        පෙරේත කමයි කුණු කැත බුදිනා වාලේ,
        නිකම යන්න හිතකුත් නැති මේ කාලේ,
        පින්ගුත්තර දුම්මල දුම් නැති වේලේ

  4. gavin gunawardane says:

    රට දැය සමය රැකගත් පෙර මැති දරුවෝ
    ජාතියෙ ඉදිරි ගමනට දිවි කැප කෙරුවෝ
    ජන හද නොහඳුනන අදිරද මිනිමරුවෝ
    රට විකුනමින් සිංහල ජාතිය නැසුවෝ

  5. dingiri menika says:

    agamathi thumaa hari, katu lovinna dunna nam e vidhiyata inna ona. U N P chanden path weccha anith naayakayatath ekkai kiyala thiyenne.

  6. BARCARDI says:

    What is the Economic policy of this GOV?
    Can they show how debts are being reduced?
    It seem that this man has become uncntrollable to himself.

  7. bandara says:

    dobila and anek aya parliment giyama mehema wenawa

  8. kamalsiri kuruwita says:

    ඕකනේ අපි කිව්වේ , සිරිසේන අපේ රනිල්ට බයයි කියලා , ඒ නිසා කටු සුප්පු කරන්න ආවනම් එක කරගෙන හිටපල්ලා , මොකද උඹලව රකින්න උඹලගේ ලොක්කටත් බැහැ . උඹල බැනුම් අහනකොට උඹලගේ ලොක්ක කටපියාගෙන නිකන් හිටියේ මිනිහට කරන්න පුළුවන් දෙයක් නැති නිසයි . වැඩිය පාර්ට් දැම්මොත් රනිල්ට් ලේසියෙන්ම පුළුවන් ජනපති දෝෂාභියෝගය ගේන්න.

  9. Vimarshana says:

    තමන් බලයට පැමිණි පසු රටේ සම්පත් විදේශිකයනට විකුණන බව යහපාලකයන් චන්දයට පෙර කිසිවිටෙකත් ප්‍රකාශ කර නැත. එමනිසා ජනවරමක ලැබී ඇත්තේ මහජනතාව සතු ආර්ථික සම්පත් වැඩිදියුණු කර එමහින් උසස් ආර්ථිකයක් ජනතාවට ලබාදීමට විනා ඒවා කුණු කොල්ලයට විකුණාගෙන කෑමට නොවේ. (සින්නක්කර විකිනිමත්, නැවතත් දීර්ඝ කළහැකි පරිදි 99 අවරුද්දකට බදු දීමත් අතර ලොකු වෙනසක් වර්තමාන පරම්පරාවට නොදැනේ) රජයේ යුතුකම හා වගකීම වන්නේ, පසුගිය රජය මගින් ආරම්භ කල දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම හා ඊට පෙර සිට පැවති ආර්ථික මර්මස්ථාන නිසි ලෙස කළමනාකරණය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දීම හා ආයෝජකයන් දිරිමත් කර නව කර්මාන්ත හා සේවා ඇති කිරීමයි. එසේ කිරීමට රජය බැඳී සිටින බවත් කිසිසේත් එය පැහැර හැරිය නොහැකි බවත්, යහපාලකයන් පැහැදිලිව තේරුම් ගතයුතුය. රජයට මහජනතාව සතු සම්පත් රටේ ආර්ථික ප්‍රවර්ධනයට යොදා ගත නොහැකිනම් හා අලුතෙන් ආයෝජන ලබාගත නොහැකිනම් එය රජයේ දුර්වලකම, නොහැකියාව හා අසමත්කම බව යහපාලකයන් පැහැදිලිව අවබෝධ කරගත යුතුය. පාලකයන්ගේ දුර්වලකම නොහැකියාව හා අසමත් කම නිසා රටක අනාගතය විනාශ කිරීමට ඉඩ දීම අපරාධයකි. එමනිසා රට ජාතිය වෙනුවෙන් යහපාලකයනට කල හැකි ලොකුම සේවය වන්නේ, වහාම ඉල්ලා අස්වී කල හැකි පිරිසකට අවතීර්ණ වීමට ඉඩප්‍රස්ථා ලබා දීමයි.

  10. Dickie Bird says:

    Did not Vasu say…. moota ..Pissu…pissu…. handatama gone mad……..

Main News