අයෝජකයන් ඩොලර් අරන් රටින් පිටවෙනවා.. ඩොලර් රැකගන්න ආනයන කපා දමන්න වෙනවා..- අගමැති
September 29, 2018 at 8:40 am | lanka C news
ඩොලර් සංචිත රැක ගැනීම සදහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට සිදුවන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් මුදල් ඇමතිවරයා සමගද සාකච්චා කල බවත් ඔහු සදහන් කලේය.
ඇමරිකාව විසින් සිය පොලී අනුපාතයන් ඉහල දැමීම හේතුවෙන් ලොව පුරා ආයෝජකයන් සිය ඩොලර් ඇමරිකාව වෙත ගෙන යමින් සිටින බවත් කී අගමැතිවරයා ලංකාවට මෙම තත්වය තවත් දරුණු වී ඇත්තේ ණය ගෙවීමට ඇති නිසා බවද කීය.
කුරුණෑගලදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.
ඕක මොන බිජ්ජක්ද බං…අර මහා බැංකුව බිදපු එකා අධිපති කමත් දාලා සින්ගප්පුරු ගියේ. මුන් මැ නේ පන්දම අල්ලන් හිටියේ. අපි මොනවා කොරන්නද. එක දෙක පු …කත් දුන්නා නම් ඉරා ගනින් කොල්ලෝ. පස්සේ බෙහෙත් දාමු.