අරක්කු කසිප්පු වෙනස කසිප්පු පොඩ්ඩක් ගද වීමයි..- පුවත්පත් මණ්ඩල සභාපති

April 2, 2021 at 11:20 am | lanka C news
අරක්කු කසිප්පු වෙනස කසිප්පු පොඩ්ඩක් ගද වීමයි..- පුවත්පත් මණ්ඩල සභාපති

අරක්කු සහ කසිප්පු අතර වෙනස කසිප්පු ටිකක් ගඳවීම, පොෂ් නැති වීම හා බෝතල් වල ලේබල් නැති වීම බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

කසිප්පු වලට විරුද්ධ අය අරක්කුවලට විරුද්ධ නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

සුළු පරිමාණයෙන් කසිප්පු පෙරන අය සදහා සහනයක් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කල ඉල්ලීම සම්බන්ධයෙන් මතුව තිබෙන සාකච්ඡාව මැද ඔහු මෙම අදහස් පළ කර තිබේ.

24,212 views

29 Comments to “අරක්කු කසිප්පු වෙනස කසිප්පු පොඩ්ඩක් ගද වීමයි..- පුවත්පත් මණ්ඩල සභාපති”

  1. Love nature says:

    මත්පැන් පානය කිරීමේ දී යම් පුද්ගලයකු එයට ඇබ්බැහි වීමක් සිදු වෙනවා. එහි දී එම පුද්ගලයාගේ මොළයේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීමක් ද සිදු වෙනවා.

    මේ හේතුවෙන් මත්පැනට ඇබ්බැහි වූවකුට එය නැවැත්වීමට අවශ්‍ය වුවත් මොළයේ රසායනික විපර්යාසය හේතුවෙන් පුද්ගලයාට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය නිසා දිගින් දිගටම ඇබ්බැහි වීම සිදු වෙනවා. කෙසේ වෙතත් මත්පැන් මඟින් කිසිදු පෝෂක කොටසක් හෝ විටමීනයක් ශරීරයට ලැබෙන්නේ නැහැ.

    එසේම මානසික ආතතිය අවම කර ගැනීම හෝ හරිහැටි නින්දක් ලබාගැනීම මෙන්ම තමාගේ ගැටලු නිරාකරණයට ද ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මානසික සුවයක් හෝ ශාරීරික සුවයක් ද ලබාගත හැකි යැයි ඔවුන් සිතුව ද ඒ කිසිවක් සත්‍ය වශයෙන් ලද නොහැකියි. මද්‍යසාර නිසා ස්නායු පද්ධතියට ද හානි වෙනවා. ඒ අනුව මතක ශක්තිය අඩුවීම මෙන්ම පර්යන්ත ස්නායුවලට හානිවිය හැකියි. මොළයේ සෛල හා ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමක් මත්පැන් මඟින් සිදුවන අතර මිනිසාගේ අවධාන ශක්තිය මෙන්ම මතක ශක්තිය ද මෙහිදී අඩු වීමකට ලක් වෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය මොහොතකට අඩු කර තවත් විටෙක වැඩි වන අවස්ථා ද තිබෙනවා. මත්පැන් පානයෙන් පසු ආහාර නොගැනීමෙන් ශරීරයේ සෛලවල සැපයෙන ග්ලුකෝස් අඩු වී මොළයේ සෛල විනාශ විය හැකියි. මේ ක්‍රියාවලිය දිගුකාලයක් සිදුවීමේ දී භයානක ප්‍රතිඵල අත්විය හැකියි.

  2. පොල් බූරුවා says:

    මූණ දැක්කම මට විතරද හිතෙන්නේ මූ කසිප්පු, අරක්කු බොන එකෙක් නෙවෙයි කියල. මූ මංගල වගේ වෙන ජාතියක උකු කිරි බොන සමනලයෙක්.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      පොහොට්ටුවෙ සාමාජිකයෙක්නෙ.

  3. බූරු පුතාණෝ සජියා says:

    මේකා නම් දුරාචාරයෙන් රට විනාශ කරන්න ඉපදිච්ච යමපල්ලෙක්. මුන් කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕනැ පුකේ තියෙන මොළේ ආපහු ඔළුවට රිංගවන්න.

  4. Pradeep says:

    අනේ ආචාරියො ඔය දෙකම එකයි තමා ඒ උනාට උබේ මහ ලොකු ආණ්ඩුවේ නීතියට ඕක දෙකක් නේ

  5. දලු බන්ඩා says:

    කොහෙන්ද ඕයි මේ සෙට් එක ගෝඨාභය ලොක්කා හොයාගත්තෙ? මරේ මරු .. දැන්නම් සේරම කට්ටිය මරු කියවනවා වගෙයි . අපොයි 69 ලක්ෂය..

Leave a Comment

Main News