අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..

April 3, 2020 at 12:40 pm | lanka C news
අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..

නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

(03) දින අලුයම 1 ට පමණ එම මත්පැන්සැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වු පිරිසක් මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

එම මත්පැන් සැලේ රාක්ක වල සහ ගබඩා කර තිබු දෙශිය සහ විදේශිය රටවල් වල නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතල් මෙසේ සොරාගෙන ඇත.

සොරාගෙන ගොස් ඇති මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රු ලක්ෂ පහක් වන බවට දැනට තක්සේරු කර ඇත.

සොරාකම් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

39,808 Viewers

13 Comments to “අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..”

  1. අරණ පරක්කුවත්ත says:

    කවුද බන් මෙච්චර ව්‍යසනයක් වෙලා තියන කොට මත්පැන් රාක්ක වල ගබඩා කරන්නේ..ජාතික අපරාධයක් නොවැ..දැන් ඉතින් නොඅඩා ඉතුරු ටික ක්‍රමවත්ව බෙදා දීමේ වැඩපිළිවෙලක් ගැන බලන්න. ( පොලිසියට දුන්න නම් හරියටම බෙදයි)

    • PRABODHA says:

      පරණ අරක්කුවත්ත 💣

    • Ama says:

      Aniwaryen hariyatama bedanawa mey gon wadak karala thiyenney Kassippu business eka nagalama yanawa samahara aya gedarama pera gannawa moko allanada

  2. Ama says:

    Manushyanta awshya dewal labenna salaswanna oney ethakota egollan gedarata wela indeewe oya eliyata yanney egollanta oney dewal hoya ganna wadi gannan walata wikunanna hambawenneth naha mey karana waden hora wada karala hamba karanawa

  3. country man says:

    I don’t know whose idea is to stop selling liquor. At this rate people who were drinking legally sold liquor, will start drinking illicit kassippu . The danger is if they get used to it as it is cheaper,the government is going to loose a lot of income as revenue in the future. Secondly it will be very difficult to stop the illicit dealers.

  4. ප්‍රවෘත්තියත් ජුගුප්සා ජනකයි. ඊටත් වඩා හපන් දාලා තිබෙන කමෙන්ට්ස්. මුන්ට පිස්තෝලයට අරක්කු දාලා වෙඩි තියන්න.

    • HERATH says:

      ධර්මේ,කනගාටුවෙන්න එපා,ඔය තමයි බහුතරය​.වෙනස් කල යුත්තේ ඔන්න ඕකයි.

    • gorilla says:

      තමුසේ බොන්නේ නැත්නම් නොබී ඉන්නවා. අනික් අයගේ දේවල්වලට හොට දාන්නේ නැතිව.

    • ගල් කමල් says:

      ලොකු එක නොදී පල ගෙවලයා..

  5. Gonsun says:

    Sure Insured, Inside Job, owner guilty.

  6. gorilla says:

    ආණ්ඩුව මිනිස්සු එක්ක භයානක සෙල්ලමක් කරන්නේ. ලොකේ කොහේවත් මත්පැන් විකිණීම තහනම් කරල නැ. මේව කරන්න උපදෙස් දෙන එවුන් එක්කො ආණ්ඩුව වට්ටන්න ප්ලැන් ගහන එවුන්.

    • SL says:

      දැක්කනේ මත්පැන් හල් වලට මීමැස්සෝ වගේ පොරකන හැටි එකෙකුට කොරෝන තිඋබුනොත් උඹද ගිහින් අනිත් උන් නිරෝධායනය කරන්නේ ?? බේ බද්දෙක් උනාට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන තියෙනවා නේ . පෙරේත කම තිබ්බට තප්පු ලන්න එපා

      • gorilla says:

        සතොසට යන විදිහටම එකට යන්නත් බැරිද? ගොන් කතා නොකිය පුන්නකු ටිකක් බීල ගෙදර රෙද්දක් පෙරවගෙන නිදාගනින් බන් රජ ගෙදර කවටය වෙන්නේ නැතුව.

Main News