අරක්කු විකුණන්නත් ඕනෑ.. අරක්කු ගන්නත් ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…

January 18, 2018 at 10:00 am | lanka C news
අරක්කු විකුණන්නත්  ඕනෑ.. අරක්කු ගන්නත්  ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…

තැබෑරුම්වල සේවය කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලබා දීම හා මත්පැන් මිලට ගැනීමට කාන්තාවනට ඉඩ දීම සදහා වූ ගැසට් නිවේදනය අහෝසි කිරීම නිසා කාන්තාවන්ගේ සම අයිතිය කඩ වී ඇති බව සදහන් කරමින් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් පිරිසක් විසින් ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයාට හා අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව මූලික අයිතාවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

ඔවුන් එම පෙත්සම මගින් කියා සිටින්නේ කාන්තාවන් සදහා ව්‍යවස්ථාවෙන් හිමිව ඇති සමානව සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

තැබෑරුම්වල සේවය කිරීම හා මත්පැන් මිළට ගැනීම කාන්තාවන්ට තහනම් කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන නිසා එම ගැසට් නිවේදන යලි ක‍්‍රියාත්මක කරවන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

මේ අතර සමනලී ෆොන්සේකා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මේක .අරක්කු. ‘පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක තවත් මනුෂ්‍ය ජීවිතයක නිදහස ස්වාධීනත්වය සහා අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.. ලැජ්ජයි සිරිසේන මහත්තයො’ ලෙසයි.

352 views

45 Comments to “අරක්කු විකුණන්නත් ඕනෑ.. අරක්කු ගන්නත් ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…”

  1. Dev says:

    100% agree.

    All has equal rights.

    • සිංහල බන්ඩා says:

      මුන්ට අරක්කු බීල මදි ලඟදිම මුන් ගන්ජ ගහල අාප්ප ගහන්නත් අවසර ඉල්ලල උසාවි යනව සිකුරුය්. නොදෝමකින් අවලන් වනචර හැත්ත.

      • සුදේශ් says:

        ඔය අරක්කු නීති වෙනස් කිරීම වැනි මේ රටේ සංස්කෘතිය විනාශ කරන අණnපනත් එදා චන්ද්‍රිකා ආණ්ඩු කාලෙත් ඔය අමතියම මුල්වෙලා ගේනවා .සමාජයේ ඔය කුලකය මේ රටේ මහා සන්ස්කෘතිය එක්ක මේ රටේ සිරිත් විරිත් එක්ක විරුද්දයි ,මුන්ට ඕනා මේ රටේ සන්ස්කුතිය විනාශ කරන්න .ඔය කට්ටිය එදාත් උන්ට බලය තියෙන කාලේ කුණුහරුප කණ්ඩායම් හදල රටේ සදාචාරයට විරුද්දව පත්තර හදල ගැහුවා අන්න ඒ ඉතිහාසය තියෙන එවුන් තමා අදත් මේ සමලිංගික උන්මාදය ,මත්පැන් උන්මාදය මේ රටේ හදන්න මුල් වෙන්නේ .
        ඔය සමන්මලී කියන ගෑනි මේ සැලසුමේ එක ඉත්තෙක් විතරයි සමන්මලී කරන ජොබ් එක අනුව එයාට කොහොමත් සදාචාරය සංස්කෘතිය වගේ දේවල් අදාළ නෑනේ එනිසා ඩොලර් එන පැතිවලින් ඩොලර් ගන්න එක තම සුකවිහරණයට හොඳයි කියල ගෑනි හිතනවා ඇති එකයි ලැජ්ජාව බල්ලට දාල ශ්‍රිලංකාවේ ජිවත් වීම ගැන නොහිතා මේ දේවල්වලට මුල්වෙලා කටයුතු කරන්නේ ..
        ජිවත් වෙන්න කිසිම විදියක් නැතිව මිනිසුන්ගේ අවලං කම නිසා අමාරුවේ වැටිලා තම දරුවන් පෝෂණය කරන්න වේසා කමේ යන විදී ලලනාවන් ඔය සමනලිලට වඩා වැදගත් චරිත .
        සමන්මලී වැනි අපත චරිත ප්‍රතික්ෂේප කරන්න ජනතාව් කටයුතු කරන්න අපේ පවුල් සංස්ථාව විනාශ කරන්න හදන මෙවැනි සතිරියන් සිටින ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න ඔවුන් ට සම්මුක සාකච්චා දෙන පත්තර ප්‍රතික්ෂේප කරන්න

        • Samuwel says:

          Umba Kiyanne Dan Thiyena Sanskruthiya Hondai ?

          • mayadunna says:

            සිංහල බන්ඩා නමෙන් ජරා කමෙන්ට් දාල සිංහලයාට අපහාස කරන්න එපා තෝ හම්බයෙක් නේද?

        • SARA says:

          Well said Sudesh ,100% agree with you .. Thanks

        • Wijebahu says:

          Yes, that’s why you cultural idiot watching porn every night. Lanka is one if the big customers of porn.

      • Wijebahu says:

        Ganununta witharak thahanchi daala ba. ehenam pirimintath dapalla. pirimi thamai beela gihilla gahanuntai, lamaintai thadi banne.

      • Amda says:

        ප්‍රසිද්ධියේ ගනිකා වෘත්තියේ යෙදෙන්නත් නීතිමය අවසර ඉල්ලයි හෙට

      • Vasana says:

        මෝඩ සමනලී ,උබට අමු කැවිලා වගෙයි ..,උබ මේ කතාකරන්නේ කාන්තාවන්ගේ නිදහස ස්වාධිනත්වය අයිතිය පිළිබදවද ?
        ඒ පිලිබදව ඔබට කිසිම වැටහීමක් නැහැ ..
        අපේ රටේ කෙසේද කාන්තාවන් අරක්කු වැනි මත් ද්‍රව්‍ය වෙළදාමේ යොදවන්නේ එය අපේ රටේ සංස්කෘතියට කිසිසේත් ගැලපෙන රැකියාවක් නොවේ
        ජනපති ගත් තීරණය අපි අගය කරනවා …

    • ජනතාව says:

      මේ රටේ වැසිකිලි සේදීම කාන්තාවන්ට තහනම් කරලා තිබුනා නම් සමනලී පියාබගෙන ඇවිල්ල කියයි කාන්තාවන්ටත් වැසිකිලි සේදීමේ අයිතිය ලබා දිය යුතුයි. එතකොට තමා කාන්තාවන්ට සම තැන ලැබෙන්නේ කියා.

      • CAT says:

        තැබෑරුම්වල සේවය කිරීම හා මත්පැන් මිළට ගැනීම කාන්තාවන්ට තහනම් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක්
        පහත් ගති ඇති මෙවැනි බේබදු කාන්තාවන් ගේ අදහස් ගැන කවර කතාද ?
        ජනපති තුමාට අපේ ස්තුතිය

    • SAD TRUTH says:

      ප්‍රශ්නය ඕක නෙවේනේ සමනලී. මෙන්න දැනගන්න ප්‍රශ්නය.

      එතනෝල් කාරයෝ බැදුම්කර වංචාව හරහා මේ රටේ සියලුම මිනිසුන්ගේ යහපතට යොදවන්න (අධ්‍යාපනය, සවුක්‍ය , පාරවල් හදන්න) තිබුන සල්ලි හොරා කෑවා. උන් ඒවගෙන් එතනෝල් කර්මාන්තශාලා හදනවා. දැන් ඉතින් එතනෝල් නිෂ්පාදනය වැඩි වෙලා. නිෂ්පාදන විකුණගන්න එතනෝල් කාරයින්ගේ බාර් වලට සේවකයෝ මදි නිසා කාන්තාවන්ට එතනෝල් විකුනන්න දෙන්න කියලා එතනෝල් ආණ්ඩුවෙන් යෝජනාවක් ආවා.
      සිරිසේන ඒක වැළැක්වුවා. සමනලී, ඔයා ඉන්නේ එතනෝල් කාරයින්ගේ පැත්තේද?
      නැත්නම් එතනෝල් බොන මිනිස්සු නිසා පීඩාවට පත්වෙන කාන්තාවන්ගේ පැත්තේද?

    • ප්‍රවිර says:

      සමනලී ඔයාට කීයක් ගෙවුවද? අරක්කු කම්පැනියෙන්.

      කාන්තාවන්ට සම තැන නොවෙයි නිසි තැනයි ලැබිය යුතු

      බීලා බීලා හු..ත වේලුනු ගෑනුනුට අනෙක් අය හොඳින් ඉන්නවා බලන් ඉන්න බෑ ඊරිසියයි ඒකයි අනෙක් අයටත් පොවන්න හදන්නේ

  2. Rajasinha says:

    Hitanta niyama uththare. Awasthawaadi hitan thawath sawuththu wenawa.

  3. ape ekaa says:

    First think where we are. Still our ladies having culturally good behavior ( except some). Why any one want to destroy it.

  4. sun says:

    true … it is not about drinking alcohol or buying , it is against discrimination …

  5. ලිච්ඡවි says:

    සමනලී කැමති නම් පාරේ හෙලුවෙන් ගියාට අපේ අකැමැතතක නෑ, එනෙ නම් අපි අහක බලාගෙන ඉන්නම්.

    • kamalasirikuruwita says:

      ඔය කොට මල ජරාව දිහා බලයි පොසියෝ නම්

    • Gobilums says:

      අනේ මගෙත් අකමැත්තක් නෑ ඕං …. බැලුවෙ නැතත් ලාවට හොරෙන් බැලෙයි … මාත් ඇට නහරවලින් හැදිච්ච ගොබිලෙක් නොවැ ..

  6. Niru says:

    The job of this government is to wake up sleeping dogs. Women have equal rights. So cancelling the gazette notification is against fundamental rights

  7. mahesh says:

    මොනාද බන් මුන්ගෙ මගුල් දාන්නෙ?? උබලටත් උබලගෙ හතුරෙකුට මොකෙක් හරි එකෙක් මොනාහරි කිව්වොත් ඕන 1ක් දායි. උබල තමයි මුනව පොරවල් කරන්නෙ

  8. රාහුල මල්ලී says:

    ලංකාවේ මෙච්චර ටෙලි නාට්‍ය නළු නිළියෝ ඉන්දැද්දී… ලංකාවේ මෙච්චර ටෙලි නාට්‍ය හැදෙත්දිත්… අද චැනල් එකක් දාපුවම පේන්නේ ඉන්දියන් ටෙලි නාට්‍ය…. ලංකාවේ අය ඉන්දියාවේ නළු නිළියන්ට මෙහෙ දොර විවර කරන කොට.. ඉන්දියාව අපේ නළු නිළියන්ට එහෙ දොරවල් ඇරල තියෙනවද…? සමනලී.. කාන්තාවන්ට අරක්කු බොන්න අයිතිය ගැන හොයන්න කලින් තමන් නියැලී සිටින වෘත්තියට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා පොඩ්ඩක් හවස හයෙන් පස්සේ චැනල් මාරු කර කර බැලුවොත් හොඳ නේද..?

    • ජනක says:

      සමන්මලිගේ වුර්තිය කියල ඔයා කියන්නේ මොකක් ගැනද ?

      • රාහුල මල්ලී says:

        සමනලී රටට පේන්න නං කරන්නේ නිළි වෘත්තිය…. අපි හරියටම කියන්න නොදන්නා වෙනත් වෘත්තියක් ගැන කතා කියන්න තරං මං සාහසික වෙන්නේ නෑ…

    • සමන් says:

      බලල දැනගත්ත කියලා මොනවා කරන්නද? ඕනෑ මළ දානයක් බලන්න ලංකාවේ අයට තියන අයිතියට සමනලී ගරු කරනවනේ. ඔය මානව අයතිවාසිකම් කතාව දා ගත්තහම NGO බල්ලන්ට ඕනෑ තැනක ලගින්න පුළුවන්. එත් උන්ට අමතක කාරනේ තමයි ඔය නීති හදපු බටහිර රටවල් දැන් ආපස්සට හැරෙන බව.

    • hina says:

      Lambogini illala adapu pagara nattath innawada oya nadema

  9. NALIN says:

    Samanalee, Oya hithan ethi oya TV reality shows walata awama oya porak kiyala. Ethama kiwwoth oya me loke hasarak danna kenek nowei. Oya niliyak oya eka karan inna. Me loke thawa godak saubjects thiyenawa. Oyata ehema knowledge ekak nehe. Oya bath belayek nikan TV eke penunata oya kiyana dewal karanna nam oya president wenna. Patta wesi mekath denagan Europe/ USA wala system ekak thiyenawa. Issellama e minissu heduwe system eka. E system eka uda thama Democrasy, human rights kiyana hetha burthama induwe. Hebei e ratawal den apata kiyanawa Democrasy eka hadannalu eka uda system hadannalu. Belli ewa kawadawath karanna behe. Hitapan issella me rata system ekak oona eka uda thama Democrasy hadanna puluwan. Thopi wage saruwa piththala samanaliyanta owa therenne ne. Mokada ubala AL witharai karala thiyenne. Eeta wada igena gena me loku denuma labagatha nam ubala oya wage para hethak wenne ne. Genunnata bonna deela bar eke weda kalama Democrasy lebenawada, economy eka develop wenawada, Huttiye thopi wesa kam kalata rate inne hema genima ewage karanna yanna epa.

    • Gobilums says:

      එළ ක්ෂීරම්ස් ! .. වෙන වචනවලින් තෙපලුවොත්, එළ කිරි !

    • GOD ANGEL says:

      Good comment

    • Gobilums says:

      ඕං සෝලී තියන්ට එපා දන්නවැයි අපේ බේබදු කැකුලි පොජ්ජට.
      ඔය සූර් වෙලා ඉන්නකොට දන්නෙම නැතුව ඇනුං කන අහිංසකී නෙව. කොහෙද මේ ලම්බෝගිනි වලත්තයත් එක්ක බෑ නොවැ. පොඩ්ඩ බැරි වුනොතින් අන්නවා නොවැ …

  10. ghj says:

    අයිතිවාසිකම් විතරද ? යුතුකම් නෑ ?

    බටහිර සංස්කෘතිය අනුව රෙදි නැතුව නටන්නේ නැතුව, මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සුන්ගෙන් ගොඩක් දේවල් අරගෙන තියෙනවා,

    තවදුරටත් මෙරටේ මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව, අරගත්ත අයිවාසිකම් වෙනුවෙන් ගෙවිය යුතු මිල ගණන NGO සුද්දන්ගෙන් ඉගෙන අහගන්නව නම් හොදයි,,

    මුන්ගේ ඔලුව ඉදිමිලා

Main News