අරක්කු විකුණන්නත් ඕනෑ.. අරක්කු ගන්නත් ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…

January 18, 2018 at 10:00 am | lanka C news
අරක්කු විකුණන්නත්  ඕනෑ.. අරක්කු ගන්නත්  ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…

තැබෑරුම්වල සේවය කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලබා දීම හා මත්පැන් මිලට ගැනීමට කාන්තාවනට ඉඩ දීම සදහා වූ ගැසට් නිවේදනය අහෝසි කිරීම නිසා කාන්තාවන්ගේ සම අයිතිය කඩ වී ඇති බව සදහන් කරමින් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් පිරිසක් විසින් ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයාට හා අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව මූලික අයිතාවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

ඔවුන් එම පෙත්සම මගින් කියා සිටින්නේ කාන්තාවන් සදහා ව්‍යවස්ථාවෙන් හිමිව ඇති සමානව සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

තැබෑරුම්වල සේවය කිරීම හා මත්පැන් මිළට ගැනීම කාන්තාවන්ට තහනම් කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන නිසා එම ගැසට් නිවේදන යලි ක‍්‍රියාත්මක කරවන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

මේ අතර සමනලී ෆොන්සේකා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මේක .අරක්කු. ‘පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක තවත් මනුෂ්‍ය ජීවිතයක නිදහස ස්වාධීනත්වය සහා අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.. ලැජ්ජයි සිරිසේන මහත්තයො’ ලෙසයි.

311 views

45 Comments to “අරක්කු විකුණන්නත් ඕනෑ.. අරක්කු ගන්නත් ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…”

  1. Samanali shit jara woman GET LOST from Sri Lanka …..go abroad to any foreign bloody country and drink arakku kassippu etc GET LOST NOW you DIRTY woman from our motherland.

  2. dami says:

    Nangiyo, Ubalatath one pora kaka, polime idagena, badu tika kate halagena, weni weni ennane, marai.
    itawada dison danna kata hari kiyala,bagayak genna gena, paththakata wela, gahala, kamathi ekekuta kiyala anaganna eka. ubalata ekath dan elipitama karanna oneda nangiyo.

  3. Gajaba says:

    Oyata Ona Kenekuta Redda Ussanna Arakku Bonna Nidahasa Thiyenawa. Namuth Me Rate Thamath Wedagath Genu Innawa. Mama Batahira Rataka Inne. Suddiyo Wage Ape Genu (99%) Kawadawath Eka Ekata Redda Ussanna Yanne Neha

    Mehe Nidahasa Wehi Wehala. Oyata Facebook Eken Mesage Ekak Dana Eka Witharai Thiyenne Ona widiyaata Gassa Ganna Puluwan

  4. horaminiha says:

    meya gena panduru gas, pawa dannawa hemadama redde thuttiri nodokin janathaweni AIDS WALIN prawesam wenna

  5. pp says:

    me gollana okata awasara oneda,

  6. Samanalaya says:

    Thawa tikak kal giyama wesakamath neethigatha karannei kiyawi ekath gahanunge aithiwaasikamak kiyala. Eeta passe rupawahini channel walin nil chithrapata pennanath kiyawi ekath maanushika aithiwaasikamak kiyala. Me okkoma Mangala samanalayage nisaachara samanaliyo set ekak.

  7. Dhammika Rajamanthri says:

    රටට අහිතකර මෙවැනි දේ සම්බනදව කව්රු උසාවි ගියත්, ගරු උගත් බුද්ධිමත් විනිශ්චය කාර තුමන්ලා නීතියෙන් එහාට ගොස් හෝ අපේ රටට ගැලපෙන තීන්දු දෙනු ඇති බවට අප විශ්වාස කරමු

  8. අම්මගේ රෙද්ද says:

    ලෝකේ පාරනම් රස්සාවත් ගැසට් පතකින් නිතී ගත කරලා තබරුමෙන් අඩිය ගහලා වැල්ලේ හෙළුවෙන් කොටලා සමාජ රෝග හදා ගෙන ලංකාවේම බෝ කරමු. කොන්ඩම් මැෂින් දාලා කොල්ලෝ කොටවමු. අප්පලා නැති අංග විකල දරුවෝ හදමු. පොන්නයන්ට ගිය රට. ජාතිය වද කරමු.බුද්ධාගම නැති කරමු. රෝහල් හදමු. ලෙඩ ජාතියක් හදමු. මේකටද me රට පොන්නප්පුලා බාර ගත්තේ? අවුරුදු 30 යුද්දෙන් නැති උනුනු රට සන්හිදියාවෙන් විනාශ කරමු. තොපට හෙන ගහපියව. දරු නැති පප්ප්ලා මිනිස්සු නහි ගෑනු..ගෑනු නිත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන පොන්නප්පුලා තොපට හෙන ගහපියව්.

  9. kumara says:

    මේ වාගේ බඩු ඕනා තරම් කොලඹ රැට පාරක් පාරක් ගානේ ඉන්නවා රුපියල් 500 මෙයාට වඩා හොද

  10. kk says:

    Samanali is NGO woman she get $$$$ and do these sort of work for their payments, ealier she was in aluth parapura that was also maintained by NGO $$$

Main News