අරක්කු විකුණන්න, මිලට ගන්න කාන්තාවන්ට ඉඩ දෙන්න ඕනෑ.. පිරිමින්ට පුළුවනි නම් කාන්තාවන්ටත් පුළුවන්..

January 20, 2018 at 6:28 am | lanka C news
අරක්කු විකුණන්න, මිලට ගන්න කාන්තාවන්ට ඉඩ දෙන්න  ඕනෑ.. පිරිමින්ට පුළුවනි නම් කාන්තාවන්ටත් පුළුවන්..

මත්පැන් මිලට ගැනීම තැබෑරුම්වල වැඩකිරීම පිරිමින්ට හැකි නම් කාන්තාවන්ටද හැකියාවක් ඇතැයි ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මෙරට කාන්තාවන්ට සුරාසැල්වල රාජකාරී කිරීමට ඉඩ ලබා නොදුන්නද ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් ප්‍රහාරක ගුවන් යානා පවා පදවන්නේ යයිද ඔහු සදහන් කරයි.

පිරිමින්ට කල හැකි ඕනෑම දෙයක් කාන්තාවන්ට ද කළ හැකියයිද ඇමතිවරයා තව දුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේ ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

61 views

8 Comments to “අරක්කු විකුණන්න, මිලට ගන්න කාන්තාවන්ට ඉඩ දෙන්න ඕනෑ.. පිරිමින්ට පුළුවනි නම් කාන්තාවන්ටත් පුළුවන්..”

  1. වෙල් විදානේ ගේ අම්මා says:

    මෙයත් මේකට හරිම කැමතියි. අම්මට ගෑනිට දෙන්නටම ගැලපෙන රස්සාව.

  2. Pina says:

    ඕන ජරා ගොඩක ඉන්න පුලුවන් මමත් බැලුවා මොකද්ද මේ හිටපු ගමන් ආපු ඉවසන්න බැරි ගඳ කියලා.

  3. shanths says:

    Katukana lap dog

  4. Lal says:

    Yes this Yamapalana government has solved all other problems people are facing
    Then people can celebrate with bottles
    You are the biggest joke next to CBK Gamarala

  5. ටිංකිරිස් says:

    නියමයි. ඉස්ෙසල්ලාම ෙමයාෙග දුවයි බිරිදයි ෙදන්නට පටන් ගන්න කියමු

  6. kamalasirikuruwita says:

    කොමෙන්ට් දමන්න තරම් වටිනා මිනිහෙකුත් නෙවෙයි. කියන්නෙත් නුගත් මන්ද බුද්දික අසුචි ගඳ ගහන කතාවක්මයි .

  7. Saradiel says:

    කාන්තාවගේ ඔලුවට මම කලා වගේ උනු තේ කෝප්පයක් හලන්න

  8. Bebadda says:

    Issella thamusege gaani, duula dennatai kiyanawa.

Main News