අරගලකරුවන්ට අවශ්‍ය වුනේ රට ස්ථාවර කරන්නයි…- පෙරටුගාමීන්

July 15, 2022 at 11:20 am | lanka C news
අරගලකරුවන්ට අවශ්‍ය වුනේ රට ස්ථාවර කරන්නයි…- පෙරටුගාමීන්

අරගලයේ යෙදුණු පිරිසට අවශ්‍ය වූයේ දේශපාලන අස්ථාවර භාවය යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

රට තුළ අරාජිකත්වය තව තවත් නිර්මාණය කර මිලිටරිකරණය ශක්තිමත් කිරීමට උත්සාහ කරන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවද හෙතෙම පැවසීය.

අරගලකරුවන් රට අරාජික කරන බවට විවිධ පාර්ශව කරන චෝදනාව වැරදි බව ද හෙතෙම කියා සිටී.

දිගින් දිගටම ගොඩනැගිලි අත්පත් කරගැනීමට නිෂ්ඵල ක්‍රියාවක් බවත් එවන් උවමනාවක් අරගල කරුවන්ට නැති බවද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අරගල කරුවන් අල්ලා ගන්නා ලද්දේ හිටපු ජනාධිපතිවරයා ඉවත් කිරීමට මිස වෙනත් අරමුණකින් වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

49,787 views

64 Comments to “අරගලකරුවන්ට අවශ්‍ය වුනේ රට ස්ථාවර කරන්නයි…- පෙරටුගාමීන්”

  1. ආයුබෝවන් says:

    Yeah right people already realised what happened U lot without any mercy used younger generation for your gain. U all have agendas this has nothing to do with economic crises it has everything to do with America plus west. U lot nicely carried out getting rid of Gota. Be very careful because there is such thing as Karma there is saying if U do something against your mother also to your mother land. Then nothing will come out positive instead you all get punish by the God.

  2. David Milli-banda says:

    At least now would you understand?
    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා……..IS THE COUNTRY STABLE NOW ????????????????????

    රට තුළ අරාජිකත්වය තව තවත් නිර්මාණය කර මිලිටරිකරණය ශක්තිමත් කිරීමට උත්සාහ කරන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ – AS AN AUTOMATIC ACTING PRESIDENT, THAT IS HIS PREROGATIVE.
    ජනාධිපති ලේකම් කාර්යාලයේ අරගල කරුවන් අල්ලා ගන්නා ලද්දේ හිටපු ජනාධිපතිවරයා ඉවත් කිරීමට මිස වෙනත් අරමුණකින් වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.- THEREBY, THE PRESIDENT COULD NOT USE THE PRESIDENTIAL SEAL IN HIS LETTER NOTIFYING THAT HE WAS VACATING THE POST. THEREFORE, PRESIDENT’S LETTER IS NOT VALID.

  3. කොළ Jeppa says:

    අරගලය නිර්පාක්ෂික නම් අරගලකරුවන්ගේ අරමුණ මේ ගොබ්බයා දන්නේ කෙසේ ද ?

  4. Boo says:

    මූ ගහපු ගංජා තාම හිඳිලා නෑ. ඒකයි මේ කනපිටට කියවෙන්නෙ. රටේ ප්‍රශ්නෙකට තිබුනෙ තෙල් ගෑස් සහ ඩොලර් හිඟය විතරයි. කිසිම දේශපාලන අස්ථාවරයක් තිබුනෙ නෑ. දැන්තමයි කවුද මොනද කරන්නෙ කියල ලෝකෙම දන්නෙ නැත්තෙ මේ වහල් වේස බයියන්ට පින් සිද්ධ වෙන්න.

  5. Boo says:

    කයිය නවත්තලා තෙල් ගෑස් දීපන් පකෝ. දැන් තොපි වගකියන්න ඕනෙ.

  6. මරක්කලගේ විනෝද් says:

    Press conference වල හුටන්ලා මන්දිර වලට කඩා පැන්නාද?

  7. බූරු පුතා says:

    අර අව්රුදු 8 ෆේල් වෙවී ඉන්න වසන්ත මුදලිගේ කියන වැද්දව කැම්පස් එකෙන් එලවල දාන්න. නවක වදය තහනම් කරන්න. කැම්පස් එන එවුන්ගේ මොල හේදීම නවත්තල උන්ට ඉගෙනගන්න දෙන්න. දෙපාරකට වඩා විභාගයට පෙනී සිටීම තහනම් කරන්න. මොකද ඔිවා මහජන දේපල. තව කෙනෙකුගේ අවස්ථාව. නවක වදය දෙන එවුන් කැම්පස් එකෙන් එලවල කිසිම විභාගයකට ඉන්න බැරි වෙන්න නීති පනවන්න. ඔිවා කරන්න කොන්දක් තියෙන්නේ රනිල්ට විතරයි. අපි හිතුවේ ගෝඨා රටේ විනය හදයි කියලා. එ්ක වුනේ නැහැ.

  8. අනේ ගොනෝ says:

    උඹලා ජනාධිපති මන්දිරේ කක්කා කලාම රට ස්ථාවර වෙනවද ?🤭

  9. JR says:

    ෴පෙරටුජවිපෙ මළගම තමයි විසඳුම෴
    රට ස්ථාවර වෙන්නෙ පෙරටුජවිපෙ අඩුකුලේ හිඟන පරහැත්ත නැත්තටම නැති වුන දාටයි.
    අඩුකුලේ පරයන් බව හැමදාම ඔප්පු කරන පෙරටුජවිපෙ අර+ගල හැතිකරේට කවදාවත් බලයක් ලැබෙන්නෑ.. මේ වෙලාවෙ රටට යහපතක් කරනවා නම් ඒකට පැහැදිලිවම සාමකාමී වැදගත් දේසපාලන ක්‍රියාමාර්ග ගතහැකියි. නමුත් මේ අඩුකුලේ හිඟන පරහැත්ත හැමදාම කලේ දේපල විනාස කරලා හිටං බලහත්කාරයෙන් ත්‍රස්තවාදයෙන් ජනතාවට තවත් පීඩා කිරීමයි. බල්ලන්ට කොච්චර කිරිපැණි දුන්නත් උන් ගූ කෑම නතර කරන්නෑ වගේ තමයි මේ කාලකණ්ණි හැතිකරේට කොහොම සැලකුවත් උන්ගෙ ජාතකේට උරුම වෙච්ච පාදඩ මුඩුක්කු ගතිය අරින්නත් බෑ, මේ කපේට ඕකුං සදාචාරාත්මක වෙන්නෙත් නෑ.
    ඉස්සර කාලෙ රජවරුයි, අද රටවල නායකයොයි ඉන්න හැටි කොච්චර වෙනස්ද? මහාලොකු ප්‍රජාතන්තරේ ලෝකෙට දොඩවන එංගලන්තෙ සුදදො තාමත් ජනතා වියදමෙන් රජ පවුලක් නඩත්තු කරනවා. දැනටත් ඉස්සර කාලෙ රජ ක්‍රමයට හොඳින් පාලනය කරන රටවල් නැද්ද.? සංසාරෙ පුරාම තිරිසන් වෙලා ඉපදුන කාලකණ්ණි හැත්ත බාගෙට කරපු පරන පිනකින් කලාතුරකින් මනුස්ස ලෝකෙ ඉපදුනාම ලැබෙන්නේ මනුස්ස කය විතරයි, මනස තාම තිරිසන්. මනුස්ස ලෝකෙ අනෙක් මිනිස්සු දකිනව වගෙ දකින්න මනුස්ස මනසක් නෑ. මනුස්ස කය තිරිසන් මනසින් මෙහෙයවන කවලං සත්තු ජාතියක් නිසා සාමාන්‍යයෙන් තමන්ට නැති අනෙක් මිනිස්සුන්ගෙ සැපසම්පත් පේන්න බෑ. මස් කටු වලට පොරකන බල්ලො වගේ මරාගන්නව මිසක අනෙක් මිනිසු එක්ක කවදාවත් හොඳින් ඉන්න බෑ. දඩාවතේ පාරෙ යන බල්ලො වගෙ අනෙක් අයට බුරාගෙන කන්ඩ හදනවා. බලු කරදරේ වැඩි වුනාම බලුවෑන් දාල පාලනය කරනවා වගේ තමයි මේ කාලකණ්ණි පෙරටුජවිපෙ සත්තු පාලනය කරලා තියෙන්නෙ සුදුවෑන්, ටයර් වගෙ ඒව යොදාගෙනයි. ඒකට වෙන ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නෑ. කාලෙන් කාලෙට දඩාවතේ යන බලු ගහනය වැඩි වුනාම පාලනය කරනව වගේ පෙරටුජවිපෙ සත්තු වැඩි වෙනකොට පාලනය කරන්න වෙනවා.
    රනිල් මැතිතුමා 89දි ඔය වැඩේ කරපු නිසා මෙවරත් පැසිස්ට්වාදය ඉවර කරනව කිව්වා විතරයි සත්තු ටික බයවුනා හරියට අර බලුවෑන් එක එනකොට පාරෙ හිටපු බල්ලො ඔලුව හැරුණු අතේ දුවනව වගේ තමයි. ඒ වගත් මෙසේමයි..

  10. Balana Rala says:

    Oh. Great …see who is talking now! Funny. We thaught the Aragalaya is non partisan struggle. But now suddenly it has one hundred father’s and guardians. What a surprise ha….
    People have now realized that they played in to the hands of JVP and concerns thugs. These idiots have totally destroyed our country.
    People should come forward and save the country from these Aragalaya thugs. We should form an Aragalaya to save the country from Thugs. The days counting Peratugamee goons. Your days are limited. People of this country will defeat you and crushed you to the toes..

Main News