අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

August 5, 2022 at 10:04 am | lanka C news
අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි.

මුලින් අරගලකරුවන් වෙනුවෙන් මුදල් අය නොකර නීතිඥයන් විශාල පිරිසක් එකවර පෙනී සිටියද ප්‍රමුඛ අද වන විට ඔවුන් නොමිලේ පෙනී සිටීම අතහැර දමා ඇත.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහ අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගන්නේ යැයි සැක සහිත අය සඳහා නීතිඥ සහාය ලබා ගැනීමේ දී නීතිඥයන් විසින් තම ගාස්තු සාමාන්‍ය පරිදි අය කරමින් සිටිති.

ඒ හේතුවෙන් ඇතැම් අරගලකරුවන් මූල්‍ය අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වී වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හැසිරීම සම්බන්ධයෙන් ද එම සංගමයේ ඇතැම් පාර්ශව විසින් ප්‍රශ්න කර තිබේ. එහි කණ්ඩායමක් විසින් සංගමයේ ලේකම්වරයාට දන්වා ඇත්තේ නීතීඥ සංගමයේ ඇතැම් සාමාජිකයන් පසුගිය දිනවල වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝණය කිරීම් කිරිමෙන් හැසිරී ඇති බවයි.

35,776 views

43 Comments to “අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…”

  1. Run Silva says:

    ඕක ඥානක්කගෙ පේනයක් වගේ මං කිව්වෙ නැද්ද?
    ඔවුං ඕකට වටවුනේ සල්ලි දැකලනෙ.
    ඉතින් නිකං කතා කරයිද? ඒ විතරක් නෙමෙයි guilty plead කරන්නත් කියයි..

    • පඩ ශෝව් අප්ප්රි-Priyanwada says:

      මම මාර ආසඊ පඩ ශෝව් දාන්ඩ, නාකි සල්ලිකාර නඩු බලෝන මිනිසුන්ට, එයාල හරි noughty boyes
      කඩෙත් සුන්දරී වෙනද මම ඇසි අනේ

  2. රටවැසියා says:

    උන් වැඩ කරන්නෙත් බටහිර හාම්පුතුන්ගෙන් ලැබෙන මුදල් සහ උපදෙස් අනුව.

  3. Jana says:

    As I mentioned earlier under different news segment, this Kalu Coat Karaya’s lost there unrevealed income from NGO’s when this Aragalaya is slowly dispersing. Now back to no receipt, no records but money goes inside black Coat pocket.

    • Aryawa says:

      How many lawyers in Sri Lanka who cry foul for justice, democracy and civil rights in Sri Lanka, issue receipts to their clients for the money these lawyers receive from their clients?

  4. Indrajith says:

    Jayaveevaaaa !!!

  5. Sarath perera says:

    ලංකාවේ නීතිඥයන් ද….? අම්ම තාත්තාගෙන් වුනත් සල්ලි ගන්න අයියලා අක්කලා කට්ටියක් තමයි. සල්ලි නැත්නම් කණකර හරි ගලවලා ගන්නවා.

  6. කලුකෝට් වටවල says:

    අපි ඔය හිඟණ අරගලකාරයන් ගෙන් ශතයක්වත් ගන්නෙ නෑ.
    අපිට එව්වගේ හතර, පස් ගුණයක් ඩයස්පෝරාවෙන් හම්බ වෙනවා.

  7. පාලිත බී රත්නායක says:

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරන අය වගේ…මුලින් නොමිලේ ලබා දී නොමිලේ දුන්න ඒවත් එක්ක පස්සේ අය කරනවා.ප්‍රශ්න ගැඹුරටම ඇදලා දාලා දැන් එහෙම කරනවනම් ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ සහ මෙම නීතිඥයෝ අතර ලොකු වෙනසක් නැහැ කියලයි මගේ අදහස.

  8. ජංගි දමිතා says:

    මට සහාය දෙන නීතිඥයින්ට මම ශත පහක්වත් ගෙවන්නෙ නෑ, ඒ වෙනුවට මම උන්ට රෙද්ද උස්සනව.

  9. ලක්මාල් says:

    ඕකුන් මුලින්ම නිකන් ඉදිරිපත් වෙලා add එක දාගත්තා නොමිලේ ..අරගලෙ හරක් ටික අවුස්සල ඇතුලට යන්න වැඩෙ සෙට්කරල දැන් එ නඩු වලටම සල්ලි ගන්නව..ඔකුන්ගෙ හැටි ඔහොමයි නීතීඥ්‍ය කියන්නෙම සල්ලි වලට ගන්න පුලුවන් බඩු වගෙ තමයි…
    දැන්සැපද අරගලෙ කියල තමා අහන්න තියෙන්නෙ ..නිරපාක්ශික අරගල කරුවන් අවශ්‍ය වෙලාවට කලා පස්සෙ අයින් උනා…එත් දෙශපාලන වහල්ලු මුදලට ඩයස්පොරාවෙ සල්ලි වලට දිවා රැ වෙහෙස උනා..උන්ට ඇති කැක්කුමක් නැ රට ගැන

  10. සෙනෙවි says:

    ඔතන අරගලේ රැල්ලට වොයිස් කට් දීගෙන කෑ ගහගෙන සෝෂල් මිඩියා එකේ පොස්ට් දාල “මාකට් එක හදා ගන්න ට්‍රයි කරපු බොහොමයක් එදා වේලට දුවන මලාට නඩුවක් නැති නීතිඥ සැට් එක . . . අම්මා අප්පගෙන හරි ගාන කපන සල්ලි නැත්නම් කන කර හරි ගලෝ ගන්න අයියලා නිකං කතා කරයි මේන් කියලා . . ?????

Leave a Comment

Main News