අරගලකරුවන් කියන්නේ ජවිපෙ සංවිධානයි..- අනුර

July 12, 2022 at 12:02 am | lanka C news
අරගලකරුවන් කියන්නේ ජවිපෙ සංවිධානයි..- අනුර

ගාලුමෝදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කලා සංගමය ආදී සංවිධාන අරගලයෙහි සිටි බව ඔහු පවසයි.

දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය ජනතාවගේ කැමැත්තත් අතර විශාල පරස්පරයක් පවතින බවද කී ඔහු ඒ නිසා වඩා වැදගත් වන්නේ ඉතා ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පිහිටුවීම බවද සඳහන් කළේය.

එම අවස්ථාව ලබාදෙන තෙක් අන්තර්කාලීන පාලනයක් අවශ්‍ය බවත් එම කාලය සඳහා රට භාර ගැනීමට තම පක්‍ෂය සූදානම් බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

114,260 views

88 Comments to “අරගලකරුවන් කියන්නේ ජවිපෙ සංවිධානයි..- අනුර”

  1. Manori says:

    ඔන්න ඓතිහාසික අරගලයකින් පසු හොරුන් පලවා හැර අමු පට්ට මූසලයෙක් රජ වූ වගයි.

    තොපී දැන් ජනාධිපති මන්දිරය , අරලිය ගහා මන්දිරය , ජනාධිපති ලේකම් කාර්‍යාලය තොපි හොරා කාපුවාගෙන් හදපල්ලා

  2. Sirisena says:

    Onna kiwwa. Dan kiyapalla parlimenthuwe chandayak one kiyala. Padi gewaganna baruwa inna anduwa kohomada thawa koti 900k viyadam karanne. Umbala danne boru kiyannayi gini thiyannayi vitharayi

  3. krish says:

    AKD wa embarm kale kawadda….muge dushta muhuna hariyata embarm karapu parana wechcha miniyak wage….

  4. dr says:

    3% හිතන් ඉන්නේ ජනතාව අන්දන්න පුළුවන් කියලද ? මෙච්චර දවස් කිව්වේ නැත්තේ ඇයි. ඕක කියන්න රෙදි ගලවෙනකන්ම ඉන්න වුනානේ

  5. Ranja says:

    we are not babies, we well known about that.

    who wasn’t knew about that ?

  6. Kumara says:

    මේ රට 1971 වර්ෂයේ සිට විනාශ මුඛයට ඇද දමන්නේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනතා විමුක්ති පෙරමුණයි. පොදු දේපළ විනාශ කර දැමීම අරමුභ කළෙ ජනතා විමුක්ති පෙරමුණ මගින්ය යන්න අපි හොදින්ම දනිමු. මෙම පක්‍ෂට දේශපාලන බලය දිනා ගැනීමට නොහැකිය. උපාධියවත් හරියට කර ගන්න බැරි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ගොං සාමාජිකයින් යොදාගෙන රට විනාශ කරද මේ මෝඩ රැළ රට හදන්න යන්නේ.

  7. Kumara says:

    පීඩිත සැබෑ ජනතාව පළමුවෙන් ම විප්ලවයක් කළ යුතු වන්නේ මොවුන් එළවා දැමීමටයි.

  8. SRI says:

    Eery 20 years JVP spoil the country. 1971, 1989, Now???. every one can have there political views, but GR elected by 6.9M, if 1M protest also he should not step back even 5M. can ask vote form the full countey. then ok.

  9. අනේ අපි ආයෙත් අනාතයි says:

    මේවගේ හාල්පාරු රැලක් බලයට ගේන්නද අපි දැගළුවෙ.
    මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිවෙකුට මේ බලය නොදිය යුතුයි. අළුත්ම විවස්තාවක් ගෙනත් මන්ත්‍රි බලතප අඩුකල විට බලාගන්න පුළුවනි ඇත්තටම රටට ආදරේ කවුද කියල.

  10. අනුරද says:

    හම්බන්තොට වරාය චීනයට විකුණල ගත්තු සල්ලිවලින් ඒ නය නොගෙව්වවෙලාවෙ අනුර කුමාරත් විරුද්ද පක්ෂයේ ප්‍රභල චරිතයක්. ඒ ගැන නිශ්ෂබ්දව හිටපු අමනයක් රජ කරන්නද මේ තරුණ කැල වෙහෙසුනේ. අනේ පව්..

Main News