අරගලකරුවන් ගිනි තැබූ ජනපතිගේ මෝටර් රථයේ හානිය කෝටි 19ක්…

August 11, 2022 at 10:40 am | lanka C news
අරගලකරුවන් ගිනි තැබූ ජනපතිගේ මෝටර් රථයේ හානිය කෝටි 19ක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අරගල කරුවන් විසින් සිදු කරන ලද හානිය මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව රුපියල් මිලියන 205 ක් පමණ වන බව නීතිපතිවරයා විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා අගමැති ලෙස කටයුතු කරමින් සිටියදී භාවිත කළ නිල රථයට පමණක් සිදුව ඇති හානිය රුපියල් මිලියන එකසිය අනූ එකක් පමණ වන බව ද නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිල නිවසට වූ හානි හානිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් තක්සේරු අවසන් නැති බව ද නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට සැකකරුවන් හය දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කරන ලදී.

47,039 views

26 Comments to “අරගලකරුවන් ගිනි තැබූ ජනපතිගේ මෝටර් රථයේ හානිය කෝටි 19ක්…”

  1. Dengu Nona says:

    Athi Nethi Paratharaya Meyin heli wenawaa! Me rate edaa wela hoyaa ganna beri minisun kopamana innawaada ?Deshapaaluwan Sura Sepa Windinawa. Owunta saamaanya janathaawa gena kekkumak nehe.Okalaage depola gini tjiyalaa madi!

  2. බිංකුණ්ඩා says:

    මෙය රනිල් වික්‍රමසිංහගේ වාහනයක් නොව ශ්‍රී ලංක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමත්‍යවරයාට හිමි වෙඩි නොවදින නිල වාහනය බවත් එයට හානි කිරීමෙන් වැය වන්නේ රනිල්ගේ සාක්කුවෙන් නොව අපේ සාක්කුවෙන් බවත් මේවාට හානි කල අමන මරි මෝඩ හැත්තට තේරෙන්නේ නැත. රට බාර ගැනීමට සිටින තාරුණ්‍යයේ දැනුම. විවාහ සහතිකයේ “තෙරුවන් සරණයි” කියා අත්සන් කළ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

  3. විගඩමා says:

    අරගල බල්ලන් එකෙක් නෑර අල්ලලා මුන්ගේ දේපොළ රාජසන්තක කරන්න ඕනෑ. ජෙප්පන් ගෑවුන තැනක් ඇත්නම් ඉතින් මේ තමා ප්‍රතිඵල. සක්කිලි ජේවීපී කාරයෝ තාම මිනිසුන් රවටන්න බලනවා

    • Hasa says:

      අරගල කරපු උන් ඹක්ෙකාම හි ෙෙර් දැමිෙමාත් උබ වගේ හාල් කෑලි ටිකක් තමයි ඉතුරු ෙවන්ෙන..

      • අජිත් says:

        හාල් කෑලි ටික හොඳයි ගොනො අරගලයේ ත්‍රස්තවාදීන්ට වැඩිය.

  4. කමල් කාන්ත says:

    ඒ දවස්වල අරගලයට කඩේ ගිය උන් ටිකක් වටේ පිටේ හිටියට, දැන්නම් බෙහෙතකටවත් හොයාගන්න බැහැ. කරගත්ත ගොන්කම හා රැවටුණු රැවටීම ගැන දැනගත්තම මුන් ලැජ්ජාවෙන් කොහේ හැන්ගිලාද කියල දන්නේ නැහැ. ඇහුවත් කියන්නේ, අපිනම් අරගලේට විරුද්ධයි කියල. පව් බන් අරගලේට ගිය හරක් ටික.

    • Hasa says:

      ඹය වගේම තමයි පොහොට්ටුවට කඩෙ ගිය උන් හොයන්න බැරි කාලෙකකුත් තිබ්බා.

    • Uttara says:

      මොංගල් විකෘති බයියෝ තොපි මේ රටේ හිටියට වැඩක් නෑ. නූගත් බයි හැත්ත. නියං කාලයේ අයාලේ ඉපදුන කාලකණ්නි හැත්ත.

  5. ඡර්මනියෙන් වෙඩිනොවදින රථ ගෙන්වීමට ලංකා දූශත පාළකයන් සැළසුම් කරනු නිරීකෂණයට ලක්වේ ළබයි,. says:

    තීකෂණ බුද්ධිය අවදිකර සමස්ථය අවධනයෙන්,.!

    මෙම රථයේ ළුකළ වටිනාකම කෝටි තුන්දහස් පන්සීයයි,.!
    කෝටි 150 පමණ වටිනා මෙවැනි පැරනි රථ රථ අටක් මෙෙත්‍රීපාළ විසින් බටහිරයන්ගේ උපදෙස් වළට අනුව නාවික හමුදාවේ දූශිතයන් සමඟ මුහුදේ ගිල්වා දැමුවේ ඉතාම් ක්‍රෘෘෘර ලෙස බවත්, මහඡන බදුමුදළින් මිළදීගන්නාළද වෙඩිනොවදීනා වාහණ තාකෂණය පිළිබඳව හදාරන කාර්මික විද්‍යාළවළ දරැවන්ගේ අධාපනයට හෝ යුධහමුධාවේ ඉන්ඡිනේරැ බළකායේ අධ්‍යාපන කටයුතුවළට පවා ලබා නොදී මහඡන මුදලින් මිළදීගන්නාළද තාකෂණය සහිත වාහන මහමුහුදේ ගිල්වා දැමූ පාළකයන්ගේ තිරිසන් ක්‍රෘෘෘෘෘර භාවය මනාව නිරීකෂණයට ලක්වේ,.!
    ”බ්‍රීතාන්‍ය රැඡින යැයි හඳුන්වා ගන්නා ගණිකාවක් ඉදිරියේ දනින් වැටුනාවූ තාකෂණික වාහන ගිල්වා දැමූ මෙෙත්‍රීපාල ඇතුළු පහත්ම ගනයේ මුග්ධ ක්‍රෘෘෘර පාළකයන් රට ඡාතිය පිළිඹඳව දරණා චින්තනය පිළිඹඳව සමස්ථ ඡනතාව දැනුවත් වියයුතුයි,.!

    ලංකාව තුලදී වෙඩිනොවදින රථ නිර්මාණය කරගැනීමට අවස්ථාව තිබියදී කෝටි 3500-6500 දක්වා වියදමක් දරා නැවත ඡර්මනියෙන් වෙඩිනොවදින රථ ගෙන්වීමට ලංකා දූශත පාළකයන් සැළසුම් කරනු නිරීකෂණයට ලක්වේ ළබයි,.!
    මහඡන බදුමුදළින් මිළදීගන්නාළද මෙවැනි වාහන හයක් සාටක බල්ලන්ගේ භාවිතය සතුව පවතින බව විශේෂ රහස් වර්තා නිරාවරණය කරනු ළබයි,.!
    රැසියාව විසින් ලබාදෙන තෙල්සහනාදාරය මහඡනයාට ලබා නොදෙනා පාළකයන් දැවැන්ත ධනස්කන්ධයක්
    $ =11666666.666666667( ඩොළරය රැ/=300 ලෙස සළකා) වියදම්කර වාහන තුනක් ගෙන්වීමට සැරසෙන්නේ ත්‍රීකුණාමළය වරාය ඉන්දියානුවන්ට විකුනාදමා යැයි නිළධාරීන් අපව දැනුවත් කරනා ලද බව සමස්ථයේ අවධානයට,.!

  6. ඡර්මනියෙන් වෙඩිනොවදින රථ ගෙන්වීමට ලංකා දූශත පාළකයන් සැළසුම් කරනු නිරීකෂණයට ලක්වේ says:

    තීකෂණ බුද්ධිය අවදිකර සමස්ථය අවධනයෙන්,.! මෙම රථයේ ළුකළ වටිනාකම කෝටි තුන්දහස් පන්සීයයි,.! කෝටි 150 පමණ වටිනා මෙවැනි පැරනි රථ රථ අටක් මෙෙත්‍රීපාළ විසින් බටහිරයන්ගේ උපදෙස් වළට අනුව නාවික හමුදාවේ දූශිතයන් සමඟ මුහුදේ ගිල්වා දැමුවේ ඉතාම් ක්‍රෘෘෘර ලෙස බවත්, මහඡන බදුමුදළින් මිළදීගන්නාළද වෙඩිනොවදීනා වාහණ තාකෂණය පිළිබඳව හදාරන කාර්මික විද්‍යාළවළ දරැවන්ගේ අධාපනයට හෝ යුධහමුධාවේ ඉන්ඡිනේරැ බළකායේ අධ්‍යාපන කටයුතුවළට පවා ලබා නොදී මහඡන මුදලින් මිළදීගන්නාළද තාකෂණය සහිත වාහන මහමුහුදේ ගිල්වා දැමූ පාළකයන්ගේ තිරිසන් ක්‍රෘෘෘෘෘර භාවය මනාව නිරීකෂණයට ලක්වේ,.! ”බ්‍රීතාන්‍ය රැඡින යැයි හඳුන්වා ගන්නා ගණිකාවක් ඉදිරියේ දනින් වැටුනාවූ තාකෂණික වාහන ගිල්වා දැමූ මෙෙත්‍රීපාල ඇතුළු පහත්ම ගනයේ මුග්ධ ක්‍රෘෘෘර පාළකයන් රට ඡාතිය පිළිඹඳව දරණා චින්තනය පිළිඹඳව සමස්ථ ඡනතාව දැනුවත් වියයුතුයි,.! ලංකාව තුලදී වෙඩිනොවදින රථ නිර්මාණය කරගැනීමට අවස්ථාව තිබියදී කෝටි 3500-6500 දක්වා වියදමක් දරා නැවත ඡර්මනියෙන් වෙඩිනොවදින රථ ගෙන්වීමට ලංකා දූශත පාළකයන් සැළසුම් කරනු නිරීකෂණයට ලක්වේ ළබයි,.! මහඡන බදුමුදළින් මිළදීගන්නාළද මෙවැනි වාහන හයක් සාටක බල්ලන්ගේ භාවිතය සතුව පවතින බව විශේෂ රහස් වර්තා නිරාවරණය කරනු ළබයි,.! රැසියාව විසින් ලබාදෙන තෙල්සහනාදාරය මහඡනයාට ලබා නොදෙනා පාළකයන් දැවැන්ත ධනස්කන්ධයක් $ =11666666.666666667( ඩොළරය රැ/=300 ලෙස සළකා) වියදම්කර වාහන තුනක් ගෙන්වීමට සැරසෙන්නේ ත්‍රීකුණාමළය වරාය ඉන්දියානුවන්ට විකුනාදමා යැයි නිළධාරීන් අපව දැනුවත් කරනා ලද බව සමස්ථයේ අවධානයට,.!

  7. Nathalie says:

    යකෝ මේ එකෙකුට නොවැටහුන කාරනයක්. වෙච්ච හානිය කෝටි 191. වාහනයේ වටිනාකම?? මේක ගත්තෙ තව්තිසාවෙ යන්නද බන්?? මේ රනිල්ව බල්ලෙක්වත් බුරන්නේ නෑ. මොකටද ඔයහැටි වට්න කාර්?? මෙයා මොකද ඇමෙරිකාවේ අගමැතිද?

  8. Lalla says:

    මිලියන 191 නිල රථයක් අගමැතිට. ජනපතිට??? මේ තරම් වියදම් කරල මේ ගොල්ලන්ට ආරක්ෂාව දීලද අපේ රට විනාශ කරවගත්තේ… දැන් ඉන්න අගමැති රටට මොනවද කරන්නේ මෙතෙක් කල් මොනවද කලේ…. බෙරිහන්දෙන එක විතරයි…

  9. තුෂා says:

    මෙ සල්ලි හෙව්වේ කොහොමද?

    • Niwan says:

      අපේ බදු සල්ලි. අගඅගමැතිගේ නිල වාවාහනේ ඌ සල්ලි දීලා ගන්නෙ නෑ .