අරගලකරුවන් ගෝල්ෆේස් සිට හෙරොයින්, අයිස්, ගංජා ගහනවා.. ඒ සදහා වෙනම කුටි තියෙනවා..

July 27, 2022 at 12:02 am | lanka C news
අරගලකරුවන් ගෝල්ෆේස් සිට හෙරොයින්, අයිස්, ගංජා ගහනවා.. ඒ සදහා වෙනම කුටි තියෙනවා..

ගාලු මුවදොර අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් ප්‍රසිද්ධියේ මත් කුඩු භාවිතා කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

හෙරොයින්, අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය එහි භාවිතා කරන බවත් එම එක් එක් මත්ද්‍රව්‍ය වර්ගය සඳහා වෙන වෙනම කුටි සකස් කර ඇති බවත් හෙතෙම පැවසීය.

ගාලු මුවදොරට එක් වී සිටින්නේ ගංජා සුරුට්ටුවට හෙරොයින් පැකට් එකට ඇදුනු පිරිසක් බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

28,323 views

33 Comments to “අරගලකරුවන් ගෝල්ෆේස් සිට හෙරොයින්, අයිස්, ගංජා ගහනවා.. ඒ සදහා වෙනම කුටි තියෙනවා..”

  1. George says:

    You are not afraid, but ex president fled the country?

  2. Mahesh says:

    මූ ඉතින් කුඩ්ඩනේ. ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවා නම් චරිත සහතිකේ ලියලා දේවී. අනික මූ අහිංසක අරගලයට මුලින්ම ගහපු කාලකන්නියෙක්. හැබයි එහෙම ගහපු එකා දැන් ලස්සනට එලියේ. කොහොමද ඒක. ඉතින් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන එක සහතික ඇත්තනේ. මූන් වගේ එවුන් එල්ලන්න ඕන නැත්තම් රට හදන්න බෑ. ඊලග චන්දේ වෙලාවට ගමේ මිනිස්සු මෙයා ගැන බලාගන්න.

  3. Renna Ponil says:

    අරගලේ අල කරන්ඩ මුංගෙම එවුං ඇතුලට යවල…ජරාව ටික ගස්සනව…ඊට පස්සෙ මුංගෙම පොලිසිය බැහැල උංව අල්ලං ගිහිං, උංම නිව්ස් එක දෙනව…බටලන්දෙය කියන්නෙ ඕවට සුපිරි දස්සෙය..

  4. nisha says:

    moda buruwa

  5. MVH says:

    That is true….. Shathika ettha

  6. tom says:

    Sampoorna eththa. kudu,badu siyalu de thiyenawa. ekai mun thanin yanne neththe