අරගලකරුවන් ජනාධිපති මන්දිර, අරලිය ගහ මන්දිර අල්ලන් ආවොත් අතපය කඩාගන්න වෙයි…

July 29, 2022 at 3:13 am | lanka C news
අරගලකරුවන් ජනාධිපති මන්දිර, අරලිය ගහ මන්දිර අල්ලන් ආවොත් අතපය කඩාගන්න වෙයි…

තමන්ගේ සාමකාමි අරගල සිදු කිරීමට ගැටලුවක් නැති නමුත් ජනාධිපති මන්දිර, අරලිය ගහ මන්දිර අල්ලා ගැනීමට ආවොත් අතපය කඩා ගැනීමට සිදුවෙනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

“අරගලකරුවන්ට තමන්ගේ සාමකාමී අරගලය නම් කරගන්න තියෙන්නේ ඒකට ගැටලුවක් නෑ. තමන්ට ඕන විදිහට ඒ සාමකාමී අරගලය කර ගන්න පුළුවන්. චණ්ඩිපාට් දාන්න බෑ. අරලිය ගහ මන්දිරය අල්ලන්න, ජනාධිපති මන්දිරය අල්ලන්න, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලන්න ආවොත් අතපය කඩා ගන්න වෙයි”

43,802 views

35 Comments to “අරගලකරුවන් ජනාධිපති මන්දිර, අරලිය ගහ මන්දිර අල්ලන් ආවොත් අතපය කඩාගන්න වෙයි…”

  1. Sanath says:

    Mr. Tilak. Explain Sinhalese. This idiots uneducated puttlam .bugger can’t READ in basic English.

  2. නාකි මයිනා says:

    ඊලඟ දවසෙ මූත් කියයිද දන්නෑ “මාව ඉස්සං කොටුවකට ගිහිං දාන්ඩ අයියෝ” කියලා.

    කොහෙද යන පිස්සු හු#*තෙක් නෙ පුත්තලමේ බූරුවො පාර්ලිමේන්තු එවලා තියෙන්නෙ.

  3. නාකි මයිනා says:

    හරියට හරි මන්ත්‍රී තුමා.
    ඕකුන්ට වෙන්නෙ අතපය කඩා ගන්ඩ.
    හැබැයි තොට වෙන්නෙ පාර අයිනෙ

    “මාව ඉස්සං කොටුවකට ගිහිං දාන්ඩ අයියෝ” කිය කියා හුජ්ජ ගිය ජොකා පිටිං පාර අයිනෙ වැටිලා ඉන්ඩ.

    මොනවා කරන්ඩද ඉතිං
    කොහෙද යන පිස්සු හු#*තෙක් නෙ පුත්තලමේ බූරුවො පාර්ලිමේන්තු එවලා තියෙන්නෙ.

    ඔක්සිජන් කන්ඩ යැ ? 🤣🤣🤣

  4. David Milli-banda says:

    This bugger could not do that on the 9th of May. This is “boru Kaiwaru ”
    before that this bugger will have to protect his Atha Paya.