අරගලකරුවන් ජාතික රූපවාහිනිය අල්ලාගනී…?

July 13, 2022 at 1:34 pm | lanka C news
අරගලකරුවන් ජාතික රූපවාහිනිය අල්ලාගනී…?

ජාතික රූපවාහිනී බලය අරගල කරුවන් විසින් අත්පත් කරගත ගෙන ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් හුවමාරු වෙමින් ඇත.

මේ වන විට ජාතික රූපවාහිනිය සිය විකාශණ කටයුතු අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් සංස්ථා ප‍්‍රකාශකයෙකු සදහන් කලේ රූපවාහිනිය අරගලකරුවන් අල්ලාගෙන නැති බවත් ඔවුන්ගේ නියෝජිතයින් හතර දෙනෙකුට සජීවි විකාශය සහ එක්වීමට අවස්ථාව ලබාදීමෙන් පසු විකාශය අත්හිටුවන ලද බවත්ය.

සංස්ථාව ඉදිරියේ දැඩි ආරක්‍ෂාවක් යොදා ඇති අතර අරගලකරුවන් විරෝධතාවයේ යෙදෙමින් සිටී.

109,453 views

48 Comments to “අරගලකරුවන් ජාතික රූපවාහිනිය අල්ලාගනී…?”

  1. Gorilla says:

    තනිකරම වියට්නාමයේ ක්‍රියාත්මක උන ටෙට් සටන වගේ ගේමක් යන්නේ. හැබැයි මේක මර්ධනය නොකලොත් රටම විනාශයි.

  2. sunil says:

    බළලුන් ලවා කොස් ඇට බැවීමක් තමයි පෙන්නේ.අන්න අරහේ සිරස මිනිස්සු කුලප්පු කරනවා (හරක් නිසා ).වගකීමෙන් වගකීමෙන් කියා කියා .

    • Nish says:

      එක මුදලාලි කෙනෙක්ට බලය අරන් දෙන්න මිනිස්සු මැරෙන මැරිල්ලක් බලාගෙන ඉන්න වෙලා අපිට.

  3. ශාන් says:

    හමුදාව , පොලිසිය බුදිද….. සිරසද රට පාලනය කරන්නේ….. දැන් මේක හොඳටම ඇති …

  4. Rene says:

    Kill naki maina ballige putha

    • Dengu Nona says:

      යකෝ නාකි කිලියා මැරිල ඉවරයි. දැන් ඉන්නෙ ශශී මහරාජා.

  5. දියරකුස් says:

    සිරස අවලමුන් සමග අනුර ගොබ්බයා සෝභිත දෙව්දත්තර නිකායෙන් කුරුස පාදිලියන් රට විනාස කරමින් යයි.රස්තියාදුකරුවන් දේපල විනාස කරමින් හොරකමේ යෙදෙයි.වහාම වෙඩිතබා හෝ මෙය නැවැත්විය යුතුයි

    • කුඹුක්කණ් says:

      අති උතුම් , රට පකුන්
      කාලකණ්ණි පල්ලි පිල්ලි
      මැල්කමා මේකට වගකියන්න ඕනෙ

      • Rene says:

        ඇයි අපේ පල්ලි නිකායෙ සෝපිත හිමි?
        උන්නැහෙත් මේකට ප්‍රධාණ වශයෙන් වගකිවයුතුයි.

    • Nayana says:

      Janamathaya thiyanna ona, Me nasthi wenneth Salli ne, Aththatama Dan harima Jana mathaya balanna ona,
      me dangalana Ayage mathaya nemei hari eka.

  6. කළු ඇල්බට් says:

    වහාම මේ ක්‍රිස්තියානි අන්තවාදය මර්ධනය කරන්න. රටේ සාමකාමී ජනයා වෙනුවෙන් මොවුන් මරා දමන්න.

    • මානෙල් කොලු says:

      කළු ඇල්බට් වරෙන් අපිව මරන්න. ඇටේ ඉඳන් හැමගහන්නේ. හයියක්ව තියෙනවා ඔය එක “වාසුදෙවයෙක්” හරි අරගලයේ කොල්ලන්ට ගහන්න වරෙන් ඇටේ, ඇටේ ඉඳන් හමගහන්නේ

      • Kimbula🐊 says:

        ආණ්ඩුව අතපය අකුලන් ඉන්නකන් තොපි වීරයො තමයි.මුන්ට ගැලපෙන බේත් තියෙන්නෙ රනිල් ලඟ.එක වඩියයි දෙන්නෙ කට කයිවාරු ඉවරයි.🤣

        • R.Prema says:

          එහෙමත් නැත්නම් කෙහෙල්වත්තෙ ලැවරිය ප්‍රේමදාස. ඒ ගොබිල හිටියනම් මුන්ගෙ කන්වලට පරාල ඇන ගහල ටයර් සෑයකට දානව.

  7. john the Baptice says:

    මයිනට/ කපුටට/ බටලන්දට කඩේ ගිය එකේ විපාක

  8. H.D.wimalasena says:

    මරක්කල නිල මැස්සෙක් ගිය උඩ!