අරගලකරුවන් රාජපක්‍ෂලා පන්නා දැමීම ගැන මට හරි සතුටුයි..- චන්ද‍්‍රිකා විදෙස් මාධ්‍ය වෙත

September 1, 2022 at 10:40 am | lanka C news
අරගලකරුවන් රාජපක්‍ෂලා පන්නා දැමීම ගැන මට හරි සතුටුයි..- චන්ද‍්‍රිකා විදෙස් මාධ්‍ය වෙත

ශ්‍රී ලංකාව බංකොළොත් වූ යේ රාජපක්ෂවරුන් නිසා යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුද වලට ද හේතුව පැවැති රාජපක්ෂ ආණ්ඩු බවත් ඇය පවසා ඇත්තේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

රාජපක්ෂවරුන් අරගල කරුවන් විසින් පන්නා දැමීම ගැන තමා බෙහෙවින් සතුටු වන බවද ඇය කියා සිටී.

ඉන්දියාවද රාජපක්ෂ ආණ්ඩුවල ප්‍රතිපත්ති සමග එකඟ වූයේ නැති බවද පවසන ඇය ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර ගැන ද ස්තුතිවන්ත වන බව සඳහන් කර තිබේ.

33,548 views

30 Comments to “අරගලකරුවන් රාජපක්‍ෂලා පන්නා දැමීම ගැන මට හරි සතුටුයි..- චන්ද‍්‍රිකා විදෙස් මාධ්‍ය වෙත”

  1. මොහොඩයා says:

    චන්ද්‍රිකා නෙමේ කවුරු කිව්වත් රාජපක්ශ කියල කාලකන්නි පවුල දේශපාලනයෙන් පන්නා දැමීම ගැන ශ්‍රී ලාංකික හැමෝම සතුටු විය යුතුයි

  2. අර්යාව says:

    However there is no place for “BATAKOLA AARCHCHI” or her son in Sri Lanka.

  3. Ranja says:

    true – but remember, your son has no chance here.

  4. Sanath Gune says:

    මුන්දා විජය ජීවත්ව සිටියදීම යසපාලිත සමග යහන්ගතවී සිටින බව
    විජයගේ අතටම අසුවීම නිසා විජය තුවක්කුවකින් වෙඩිතබාගන දිවිහානි කරගැනීමට සැරසුනබව එකල විජයට බෙහෙවින් කිට්ටුව සිටි අයකුවූ 
    රාජිත වරක් ප්‍රකාශ කලේය.

  5. කිරිහොඳා says:

    මේ පොට්ට මැහැල්ලගෙ කෙරුවාව දැනගන්ඩ ඕනෙනම්
    වික්ටර් අයිවන් ලියපු චෞර රැජින පොත බලපල්ලා.

  6. JR says:

    මේ නාකි හොල්මන තාම ඉන්නවද? නොදකිං කාලකණ්ණි ගෑණි මැරිලයි කියල මං හිතුවේ..

Main News