අරගලකරුවන් 3310ක් අත්අඩංගුවට…

August 12, 2022 at 5:30 pm | lanka C news
අරගලකරුවන් 3310ක් අත්අඩංගුවට…

පසුගිය මැයි මස 09 වන දින සිදුවූ කලහකාරී සිදුවීම් වලට සම්බන්ධව ඊයේ දිනය වනවිට සැකකරුවන් 3310 අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කරයි.

මෙම පිරිසෙන් සැකකරුවන් 1182 රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරුවන් පිරිස ඇප මත මුදාහැර ඇතැයි ද පොලිසිය පවසයි.

එදින දිවයින පුරා සිදුවීම් අටසිය පනස් අටක් සිදුව ඇති බවත් එම සිදුවීම්වලට අදාලව පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටින බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

23,190 views

16 Comments to “අරගලකරුවන් 3310ක් අත්අඩංගුවට…”

  1. vis8 says:

    Siduwiya yuthu dae sidhuwemin pawathie: දේශපාලන බලයට පෙරේත කමට කියන කතාවලවට අහුවුණු, හිතන්නේ නැති, දුර දිග හිතන්නේ නැති, සෝඩා බෝතල් වගේ උතුරන මී හරකුනේ…. තොපිලාගේ මන්ධ බුද්ධික ක්‍රියාකාරීකම් නිසා රටට ගොඩ එන්න තිබුණු පුලුවන්කමත් නැතිවුනා. තොපිලා අනුන් ගේ කීමට අහුවෙලා හැදිච්ච පු. අමරුවවල් නිසා රටට දැන් යන්න එන්න මන් නැහැ. තොපිලට ලැබෙන දිට්ට ධම්ම වේදනීය කාර්ම අපේ ඇස් ඉදිරියේ මනා පිට දකින්නට ලැබේවා.

  2. JR says:

    පරහැත්තට කන්ඩ දෙනනෙ කවුද? පරම්පරාවෙම දේපල රාජසනතක කරලා මුරිසි දූපතට පිටුවහල් කරන්න

  3. Dengu Nona says:

    Aragalaya Ivarayi kiyalada hithaagana Inne ? Balaagana Hitapalla!

  4. Kalu Albot says:

    JR Huthige Putho, Deshapaalu Hora haththata kanna denne Thope Ammada ?

Main News