අරගලයට උදවු කලේ ඩයස්පෝරාවෙන්..- දමිතා

July 24, 2022 at 2:10 pm | lanka C news
අරගලයට උදවු කලේ ඩයස්පෝරාවෙන්..- දමිතා

අරගලය අරගෙන යන්න උදව් කළේ ඩයස්පෝරාවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් බවයි.

‘ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු තමයි අපිට මේ පහර ගහන්නෙ. සිංහල ඩයස්පෝරාව, දමිළ ඩයස්පෝරාව වගේම පිටරටවල ඉන්න අපේම ජනතාවටත් ඩයස්පෝරාව කියල තමයි කියන්නෙ. මේ අරගලය අරගෙන යන්න අපිට උදව් කළේ ඒ මිනිස්සු. ඒක මට පුද්ගලිකව කරපු උදව්වක් නෙමෙයි. පිටරටවලින් වගේම ලංකාවේත් මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිට උදව් කළා. තවමත් ඒ දේවල් කරනව’

599,677 views

97 Comments to “අරගලයට උදවු කලේ ඩයස්පෝරාවෙන්..- දමිතා”

  1. මහින්ද ඩී. says:

    මෙතන කමෙන්ට් කරන එකෙක්වත් නිව්ස් එක කියවලා නෑ. හෙඩ්ලයින් විතරයි කියවන්නෙ. බූරුවනේ. ඩයස්පෝරාව කියන්නෙ රටින් පිට ඉන්න විදේශගත ජනතාවට. නැතුව කොටි මගුලකට නෙවෙයි. මෝඩ රැළ අර විමලයගෙ වචන මාලාවට රැවටිලා ඉන්නෙ උඹලා.

    • ජනක කුමාර says:

      මෙරට දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානියත් සමග චමුදිත කරන වීඩියෝ ව ටිකක් බැලුවනම් කව්ද මෝඩයෝ බූරුවෝ කියලා තේරෙයි.

      • Nissanka says:

        ඩයස්‌පෝරාව කියන එකේ තේරුම හොයාගන්න..රාජපක්ෂලට දෙනඑක දැන්වත් නවත්තන්න…

      • අපේ රට says:

        diaspora

        definitions

        the dispersion or spread of any people from their original homeland.

        “any people from their original homeland”

        • Gamarala says:

          We don’t want the any DRAUG & blood money of the LTTE terrorist Tamil Tiger diaspora..

      • Amila says:

        ඩයස්පෝරාව ක්යන්නේ මොකක්ද තේරුම කියල දෙන්න බැරිද ?

      • LION says:

        චමුදිත ,දෙමළ කොටි ඩයස් පෝරාව සමග සාකච්චා කිරීමෙන් කලේ අපේ රටේ සිංහලයින්ට නිගාවක් ,මෙලෙච්චේද මිනීමරු ත්‍රස්තවාදීන් සමග කුමන සාකච්චාද ?ඔහුට වසර 30 මෙලෙච්චේද ත්‍රස්තවාදය අමතක වුයේ කෙසේද ?ලැජ්ජයි චමුදිත ලැජ්ජයි

    • ළිහිණි says:

      විදේශ ගත ජනතාවයි දෙමළ කොටි ඩයස් පෝරාවයි අතර ලොකු වෙනසක් තිබෙනවා ..දෙමල කොටි දහස් පෝරාවේ අරමුණ කෙසේ හෝ ඔවුනට දෙමළ බව මව් බිමක් උතුරේ සහ නැගෙනහර ඇතිකර ගැනීම ..දකුණු ඉන්දියාවේත් එවැන්නක් කරගැනීමට ඉන්දියාව ඔවුනට ඉඩ නොදෙන නිසා ,,අපේ රටේ කලින් සිටි මෝඩ දේශපාලුවෙක් වූ බණ්ඩාරනායක සහ සිරිමා ඔවුන්ට බලයට ඒමට ද්‍රවිඩ ජන්දය ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා අපේ රටේ දෙමල භාෂාව රජයේ භාෂාවක් කළා ඒ නිසා ද්‍රවිඩයෝ අපේ මව් බිමේ උරුමය ලබා ගැනීමට වසර 30 ත්‍රස්තවාදය පැතිර වුවා තවමත් ඔවුන්ගේ ඒ ඉලක්කය ඉවර වී නැහැ ..සිංහලයෙනි ,උබලට අමතකද දෙමළ කොටි ඩයස් පෝරාව වර 30 අපේ රටට කල විනාශය ..අපේ රටේ ඝාතනය කල අහිංසක ජනතාව 70.000 ගැන උබලට අමතකද ? මුදලට අපේ රට ජාතිය පාවාදීම නිවට කමක් ..මේ අපේ සිංහල මාතෘ භුමිය ..අපේ සිංහල ඩයස් පෝරාවෙන් මුදල් ලබා ගත්තාට කමක් නැහැ ..ජාතිවාදී බෙදුම්වාදී සුළු ජාතිට නොරැවෙටෙනු

      • Dayawathie says:

        salli kohen gaththath ratey diyunuwata viyadam karanna oney. Rata vinaasa karanna honda neha. Rajaya aayathana vinaasa nokaranu.

  2. Thulsi says:

    mekiwa maranna one..meki demala dias porawen salli gaththa..ath adanguwata aran prasha karanna.mamath demala nisa me bawa dannawa

  3. ඩොලස් හොයනකොට ඩලස් අත උස්සයි! says:

    දමිතා නංගි, ඩයස් අයිය පෝර බෑක් එකේ දාගෙන මොනවැයි ගෙනාවේ නංගියට

    • aanamaduwe maanavadu says:

      mamanam kiyanne dias ayya enakota damitha nangita genaawe ege baduwe depeththen ellena hamkeli dekam
      a ekata thiyalaa joint koranna ege nahaye thiyenavawage ring ekak harida? eka nangige baduwe huththe joint
      keruweth dias ayyaalu.

  4. Dayawathie says:

    Okkoma Wes muhunu den gelawanawa.

  5. karu says:

    may rate minissu thanikara kellinna pissoo!

  6. Ruwa says:

    ඔයිට වැඩිය හොදයි මරදානට බැහැලා පුක දුන්නනම්…..

  7. Vijitha says:

    ලස්සනට කරගෙන යන්න . ඉදිරියටම සල්ලි දෙනවනම් දමිළ පත්තරේ උනත් නිකන් බලයි

  8. Sirisena in says:

    The Tamil Diaspora is the one with escaped LTTE supporters and leaders established in UK and other countries to support Tamil Eelam concept. In Geneva they accused and supported Sri Lankan army of killing civilians by showing unproven reports with the help of UN human rights leader woman who is a Tamil too. They have brought many issues to UN human rights commission to punish Sri Lanka and these are the people who collected billions of rupees to buy arms to LTTE. Any person who lives in London knows this. These are the same people who helped Damitha and gave interview to Chamuditha.

Main News