අරගලයට සහාය දී වීසා අවලංගු කල බි‍්‍රතාන්‍ය තරුණියට මෛත‍්‍රීපාල සහාය වෙයි…

August 14, 2022 at 6:09 am | lanka C news
අරගලයට සහාය දී වීසා අවලංගු කල බි‍්‍රතාන්‍ය තරුණියට මෛත‍්‍රීපාල සහාය වෙයි…

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණියගේ වීසා බලපත්‍රය(MED/002918 අංක දරණ) අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව ඇයගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ හා තරුණ පෙරමුණජ් ඉදිරිපත් වී සිටී.

ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සකච්චා කිරීමට හිටපු ජනාධිපති හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාක් එම බ්‍රිතාන්‍ය තරුණිය හා කාන්තා හා තරුණ සංවිධාන ප්‍රධානීන් අතර සිදුවිය.

ඒ අනුව පාර්ලිමේන්තුව තුලත් දේශපාලන හා සමාජ ව්‍යාපාර තුලත් ඇයගෙ ඇයගේ අයිතීන් වෙනුවෙන් ඉදිරි ක්‍රීයාමාර්ග ගන්නා බවත් තීරණය කරන ලදි.

115,703 views

36 Comments to “අරගලයට සහාය දී වීසා අවලංගු කල බි‍්‍රතාන්‍ය තරුණියට මෛත‍්‍රීපාල සහාය වෙයි…”

  1. exUNPer V says:

    2015-2019 වසර 5ක් රට වැනසූ ජඩයා දේශදරාෙහි ගෑනියකුට නිවටකම දෙන හැටි.

    • සක්කිලි කුට ජාතක උන් වාසල කැනහිලා. says:

      සක්කිලි කුට ජාතක උන් වාසල කැනහිලා. පරය තෝ රටට ද්‍රෝහී උන් එක media ගණිකාවක් වෙනුවෙන් මුළු රටෙම් ජනතාවගේ නිදහස නැතිකළ, මුළු ජනතාවටම ද්‍රෝහී උනා,රටට ද්‍රෝහී උනා.
      ටො වගේ කැනහිලෙක් වාසියට වපු මව විකුනෛ සල්ලාලයන්ට

    • ජාතකේ වැරැද්ද says:

      ආප්පයෝ, රෙන්න තියෙන පුක නොදී හිටපිය සුද්දිට, තොගේ පුක පළල රිගන්ඩ බරිවෙඉ
      කවදාවත් මේ ලජ්ජා නැති සක්කිලියා කියන දෙයක් විස්වාස නොකරනු, මුගේ ජාතකේ වැරැද්ද

  2. Boo says:

    ඔය බයියා සුද්දියෙක්ගෙ නං අධෝ මාර්ගෙත් ලෙවකයි. එච්චරටම පොන්නයා සුද්දො ඉස්සරහ.

  3. fass says:

    කාලකන්ණි, බලය අරගන්න පිට රටින් රටට කෙලවන්න එන ඕන බල්ලෙක්ව බැල්ලියෙක්ව වැඩ ගන්න කාළකන්නි තමයි මුන්…

  4. King kong says:

    මේ මරි මෝඩයට හිතෙන්නේ සුද්දි මූ ගැන ගිහින් රැජිනට කියයි කියලා……..මූ එක පාරක් රැජින අතට අත දුන්න එක ගැන පාරම්බෑවෙ හරියට නිවන් දැක්ක වගේ…..මරිමෝඩ තකතීරැ හිටං…..
    මූ තමයි යහපාලනය කෑවේ…….
    දැං ලබ්බක් කතා කරනවා…….හීනමාන පොරක්……..

  5. RITIGALA says:

    nama කෙලී nisa wena idea ekakwathawada manda…..

  6. මසට කෑදර මුග්ධ මූසළයන්,. බෙල්ලේ කරේ ඵල්ලා නොගෙන කෑමට ගන්නාලෙසට අවධාරණය කර සිටින්නෙමු,.! says:

    රහස්ඔත්තු සේවා මෙන්ම තානාපති කාර්‍යාළ ඔවුන්ගේ අරමුණු ඉටුකරගැනීමට ඝණිකාවන් සූකෂමලෙස මෙහෙයවනු ලබයි,.!
    බොහෝවිට අවශ්‍ය මොහොතේ මත්ද්‍රව්‍ය ද සූකෂම ලෙස පුද්ගළයන්ට නොදැනෙනලෙස යොදාගනිමින්,. ලිංගිකත්වයට ක්‍රීයාකාරකම්වළට කොටුකරගනිමින් විවිධ ලිංගික කක්‍රීයා පටිගතකර හෝ නොකර ඵම පුද්ගළයන් සූකෂමලෙස හැසිරවීම බටහිර ඇතුළු බොහෝ රටවල් භාවිතාකරනා සරළ උපක්‍රම බව අවධානයට,.!
    නාසිවාදී බ්‍රීතාන්‍ය ඇතුළු බටහිර තානාපති කාර්‍යාළයන්ගේ පැහැදිළි සම්බනධතාවයන් පවතිනා විදේශයන්ට නිර්මාණය කරනා ලද ව්‍යාඡ ප්‍රව්‍රෘති පළකරනාළද ,සහ මාද්‍යවේදීන් ලෙස ක්‍රීයාකාරී කුඨ කුහක ත්‍රස්ථවාදී නාසිවාදීන් පිළිබඳ සමස්ථ මහඡනයා සහ ආරකෂක අංශ අවධානය යොමුකළ යුතුයි,.!
    මසට කෑදර මුග්ධ මූසළයන්,. බෙල්ලේ කරේ ඵල්ලා නොගෙන කෑමට වගබළාගන්නාලෙසට අවධාරණය කර සිටින්නෙමු,.!

  7. Sanath says:

    රටට ද්‍රෝහි උන කෙනෙක් වෙනුවෙන් පෙනීසිටින්න මූට පිස්සුද

    • JR says:

      ඌත් ඒ ජාතියෙම ද්‍රෝහියෙක්නෙ එ්කයි.. 2015 සුද්දන්ගෙ කුමන්ත්‍රණයට රට පාවා දීල මායියව එංගලන්තයේ රැජින ලඟ කොන්ද නමල දිපු එකා…

  8. aanamaduwe maanavadu says:

    me penda ara ingreesi kellata athe engiliwalin sagnaakorala hukanna waren mama umbava nidahas korannam
    kiyala pacha kelala kellage kimba balahathkaarayenma lewa kaala uge malli haal mafia dudleyatath hukaapan
    kiyala kiwwaalu.

  9. mali says:

    what the hell is this idiot doing now. He is the man of all suffering of srilanka.He betrayed Mahinda and slept with yahapalana LTTE government. That was the time whole development process turned upside down.He sold Hambanthota port which would have been an economic hub by now if Mahinda stayed in power continuously . he allowed ediotic Ranil government to store paddy in the Mattala air port and destroyed so many equipments in the air port. Thay all with Ranil Wijedasa and sira destroyed the economic boom Mahinda generated with the LTTE and Indian RO .This time also he secretly did the same under disguise ti topple the Gota era.
    This idiot does not know the value of this sinhala buddhist country.

Main News